ඇස නලියනවා !!! එළකිරි වයිද්‍ය තුමනි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    ඇස නලියනවා !!! එළකිරි වයිද්‍ය තුමනි

    මචන් එළකිරි වයිද්‍ය තුමනි

    මගේ වම් ඇස දැන් සතියක් තිස්සේ ඉඳන් නලියනවා වගේ දැනෙනවා

    මොකද්ද හේතුව කියල දන්නවද? කාට හරි මෙහෙම වෙලා තියනවද


    PLS HELP
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    බ්ලැක් තීම් එකක්වත් දැම්මනම් ඇස් ඉතුරු වෙනවා :yes:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචන් එළකිරි වයිද්‍ය තුමනි

    මගේ වම් ඇස දැන් සතියක් තිස්සේ ඉඳන් නලියනවා වගේ දැනෙනවා

    මොකද්ද හේතුව කියල දන්නවද? කාට හරි මෙහෙම වෙලා තියනවද


    PLS HELP

    Its eye pressure man....if you are watching the tv or mobile screen all the time, thats the reason...It can be due to too much of stress too..nothing serious
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉක්මනට ඩොක්ට කෙනෙක් ගාවට පලයන් බන් මොකක්ද දන්නේ නැනේ සින් එක
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    I Had this same issue and even i thought it must be a serious issue and met Dr, this is NOT any serious issue, Its all because of your.....
    1, Stress
    2, Over work
    3, always in front of Computer or TV
    4, Less Sleep
    5, over thinking of problems
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් වෙනව වෛද්‍යතුමනි :yes: සමහර වෙලාවට ඇහිබැම සමහර වෙලාවට අතේ ඇඟිලි ඉබේම ඉස්සෙනව පාත් වෙනව :yes: වෙලාවකට කකුලෙ වෙනව නහරවල් එක පාරට ගැස්සෙනව :yes: