..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..
කාලෙක ඉදන් ලියන්න ඕනේ කියල හිතන් හිටියට බැරි උනා
කියන්න හදන්නේ ඩෙංගු ගැන මේ දවස් වල ලංකාවේ හැමතැනම අධි වසංගත තත්වයක් විදියට පැතිරිලා. මට මේ ජනවාරි මාසේ ඩෙංගු හදුනා ඒකත් ඩෙංගු රක්තපාත. ඉතින් එකේ තියන භයානකකම සහ වෙන්න පුළුවන් අබාධ ගැන කියන්න හදන්නේ 
මේක හැදුනම මුලින්ම කවුරුත් දන්නේ නෑ ලෙඩේ මොකක්ද කියල ගොඩක් වෙලාවට නිකන් virus එකක් වෙන්න ඇති කියල නිකන් ඉන්නවා ඔතන තමයි මුලින්ම වරද්ද ගන්න තැන. ඕක මට උන නිසා ඒක ගැන දන්නවා හොදටම, මුලින්ම උණ ආපුවම නිකන් පැනඩෝල් දෙකක් අරන් හිටිය පැනඩෝල් වල power එකට උණ බහිනවා හැබැයි පැය 6කට පස්සේ ආයෙත් එනවා ඕක තමයි මුලික අවදිය ඔතනදි කරන්න ඕනේ ඉක්මනට full blood count එකක් ගන්න එක සහ Dengue NS 1 Antigen test එක කරන එක, පවුද්ගලික රෝහලක ඕක ටෙස්ට් එක කරනවා නම් full blood count එක ගන්න ආසන්න වශයෙන් රුපියල් 500ක මුදලක් යන්නේ Dengue NS 1 Antigen test කරන්න රුපියල් 2000 ක මුදලක් වගේ යනවා.
මේ දෙකම කරන එක හොදයි මොකද full blood count එකෙන් platelets ගාන අඩු උනා කියල දැනගත්තට Dengue NS 1 Antigen test එකෙන් confirm කරගන්න පුළුවන් dengue positive ද නැද්ද කියල.
ඉතින් මුලින්ම උණ බහින්නේ නැතුව කන්න බැරුව ඇගට කිසි ෆිට් එකක් නැතුව යනවා නම් ඉක්මනට ඔය ටෙස්ට් එක කරගන්න මොකද මුලින්ම ලෙඩේ අදුරගත්තොත් ලේසි. පරක්කු උනොත් වැඩේ දරුණු වෙනවා
මට හැදිච්ච වෙලාවේ මම hospital ගියේ දවස් 3ක් පරක්කු වෙලා හිතුවේ නෑ ඩෙංගු කියල නිකන් හිටියා අඩු වෙයි කියල, කොහොම හරි hospital admit කරද්දී platelets 80000 ට බැහැල තිබ්බේ.
platelets ලක්සෙට අඩු උනා කියන්නේ මුළු ඇගම පණ නැති වෙනවා, සේලයින් දෙන්න ගන්නවා ඊට පස්සේ ඇදෙන් හැරෙන්නවත් බෑ කන්නත් බෑ එතකොට. නිකන් දිවේ තාර ගාල වගේ හෙන අප්පිරියයි, කොහොම හරි admit කරපු පලවෙනි දවසේ රෑ තමයි හොදටම වැඩි උනේ හොදටම හුස්මගන්න බැරි උනා මන් එදා හිතුවේ hospital එක seal කරලා තියන නිසා හුලන් එන්නේ නැතුව ඇති කියල පස්සේ තමයි දන්නේ හොදටම අමාරු උනාම හුස්මගන්න බැරි වෙනවා කියල. එදා මට ECG machine එක plug කළා මොකද heart rate එක සෑහෙන්න අඩු උනා. උණත් වැඩි උනා සැරටම.එදා දැනුනේ මාව නිකන් ඇදේ තියල ගැට ගහල වගේ හෙල්ලෙන්න බෑ
ඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා 
ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ 

කොහොම හරි එදා scan කළා internal bleed වෙනවද කියල බලන්න පලවෙනි ටෙස්ට් එකේදී කිසි අවුලක් තිබ්බේ නෑ.
පලවෙනි දවසේ ඉදන් urine මනින්න ගත්තා පැයේන් පැයට වතුර මිලිලීටර් 100ක් බොන්න දීලා urine යන ගාන මනින්න ඕනේ ඕක තමයි එපාම කරපු වැඩේ ඇයි පාන්දරත් නැගිටලා යන්න ඕනේ urine ගන්න
මේ වැඩේ හරියටම කරන්න ඕනේ ලෙඩා ලග ඉන්න කෙනාට තමයි වගකීම තියෙන්නේ ඒ වැඩේට මොකද ඒ measurements වැරදුනොත් ලෙඩා ඉවරයි, හරියට දෙන්න කියන වතුර ප්‍රමාණයට වඩා දෙන්න හොද නෑ 100ml නම් ඊට වැඩිය දෙන්න හොද නෑ.
කොහොම හරි දෙවැනි දවසේ රෑ urine check කරන්න හදද්දී urine යන්නේ නැතුව ගියා මන් ෆුල් හොල්මන් උනා ඇයි බර තිබ්බට බඩු යන්නේ නෑ, පස්සේ doctor ට කියුවා මට හිටියේ lady doctor කෙනෙක් assign වෙලා එය කියුවා එහෙනම් catheter එකක් දාන්න වෙනවා කියල ඒක දැම්මම සැරෙන් සැරේ urine ගන්න යන්න ඕනේ නෑ කියල මන් එතකන් දැනන් හිටියේ නෑ catheter එක කියන්නේ මොකක්ද කියල ඊට පස්සේ අරන් ආව මෙහෙම එකක්

ඕක සේලයින් බැටේ වගේ මහතයි අඩියක් විතර දිගයි, ඕක දැම්මා කියහන්කෝ *යිය ඇතුලට අඩියක් විතර කෑගස්සුන ඩෙංගු හැදුනට වඩා අමාරුයි ඒක දාද්දි, ඒක දැම්මට පස්සේ auto urine යනවා bag එකකට.
එදා රෑ ආයේ scan කළා එතකොට බඩු පැකට් වෙලා internal bleed වෙන්න අරන් ඇග ඇතුලෙන් liver එකටයි kidney වලටයි blood leak වෙනවා, ඩෙංගු හැදිලා මිනිස්සු මැරෙන්නේ මේක නිසා ඇතිවෙන කම්පනයට කියල කියන්නේ.
එදා රෑම මාව ICU එකට දැම්මා එතකොට මන් ජීවිතයත් මරණයත් අතර සටනක, මොකද පැය 48ක් එක දිගට internal bleed වෙනවලු පටන් ගත්හම ඒ කාල සීමාව ඇතුලේ මැරුනොත් මැරෙනවා survive උනත් survive වෙනවා.
මන් දවස් 4ක් ICU හිටියා ඒ දවස් වල බියුවේ apple juice, එළවලු soup වගේ ඒවා, කිරි, යෝගට්, චීස්, බිත්තර , මස් ජාති වගේ protein කෑම ජාති කන්න හොද නෑ මොකද liver දැනටමත් damage නිසා ප්‍රෝටීන් කෑවොත් තව liver එකට අමාරු නිසා.
ඉතින් අර පැය 48න් පස්සේ බය වෙන්න දෙයක් නෑ මැරෙන්නේ නෑ, ඊට පස්සේ මට මොකක්ද inject කළා ඇග ඇතුලේ leak උණ ලේ ඔක්කොම එලියට එන්න එතකොට urine තනිකර දුබුරු පාටට යන්නේ catheter bag එකට. සතියක් හිටියා hospital එකේ අපි කොච්චර නැටුවත් ලෙඩක් හැදුනම ෆුල් අනාත වෙනවා කියල එදා තේරුණා. අතුරු ආබාද විදියට පොඩ්ඩක් ඇවිද්දත් ලොකු මහන්සියක් එනවා ඒක ටික දවසක් තියනවා මාසයක් දෙකක් වගේ ලෙඩේ හොද වෙලා.
උබල මේකෙන් පරිස්සන් වෙන්න ඕනේ ඇයි කියල idea එකක් එයි කියල මේක කෙටුවේ
පුළුවන් තරම් පරිස්සන් වෙයල්ලා ගෙදර මිනිස්සුත් පරිස්සන් කරගනිල්ල
පව් පින් බල බල ඉන්නේ නැතුව කෙලලා ඇරපල්ලා මදුරුවෝ දුටු තැන මොකද මේක හැදුනම වින්ද දුක මතක් වෙනවකොට ජිවිතේ එපා වෙනවා 
කාලෙක ඉදන් ලියන්න ඕනේ කියල හිතන් හිටියට බැරි උනා

කියන්න හදන්නේ ඩෙංගු ගැන මේ දවස් වල ලංකාවේ හැමතැනම අධි වසංගත තත්වයක් විදියට පැතිරිලා. මට මේ ජනවාරි මාසේ ඩෙංගු හදුනා ඒකත් ඩෙංගු රක්තපාත. ඉතින් එකේ තියන භයානකකම සහ වෙන්න පුළුවන් අබාධ ගැන කියන්න හදන්නේ 
මේක හැදුනම මුලින්ම කවුරුත් දන්නේ නෑ ලෙඩේ මොකක්ද කියල ගොඩක් වෙලාවට නිකන් virus එකක් වෙන්න ඇති කියල නිකන් ඉන්නවා ඔතන තමයි මුලින්ම වරද්ද ගන්න තැන. ඕක මට උන නිසා ඒක ගැන දන්නවා හොදටම, මුලින්ම උණ ආපුවම නිකන් පැනඩෝල් දෙකක් අරන් හිටිය පැනඩෝල් වල power එකට උණ බහිනවා හැබැයි පැය 6කට පස්සේ ආයෙත් එනවා ඕක තමයි මුලික අවදිය ඔතනදි කරන්න ඕනේ ඉක්මනට full blood count එකක් ගන්න එක සහ Dengue NS 1 Antigen test එක කරන එක, පවුද්ගලික රෝහලක ඕක ටෙස්ට් එක කරනවා නම් full blood count එක ගන්න ආසන්න වශයෙන් රුපියල් 500ක මුදලක් යන්නේ Dengue NS 1 Antigen test කරන්න රුපියල් 2000 ක මුදලක් වගේ යනවා.
මේ දෙකම කරන එක හොදයි මොකද full blood count එකෙන් platelets ගාන අඩු උනා කියල දැනගත්තට Dengue NS 1 Antigen test එකෙන් confirm කරගන්න පුළුවන් dengue positive ද නැද්ද කියල.
ඉතින් මුලින්ම උණ බහින්නේ නැතුව කන්න බැරුව ඇගට කිසි ෆිට් එකක් නැතුව යනවා නම් ඉක්මනට ඔය ටෙස්ට් එක කරගන්න මොකද මුලින්ම ලෙඩේ අදුරගත්තොත් ලේසි. පරක්කු උනොත් වැඩේ දරුණු වෙනවා

මට හැදිච්ච වෙලාවේ මම hospital ගියේ දවස් 3ක් පරක්කු වෙලා හිතුවේ නෑ ඩෙංගු කියල නිකන් හිටියා අඩු වෙයි කියල, කොහොම හරි hospital admit කරද්දී platelets 80000 ට බැහැල තිබ්බේ.
platelets ලක්සෙට අඩු උනා කියන්නේ මුළු ඇගම පණ නැති වෙනවා, සේලයින් දෙන්න ගන්නවා ඊට පස්සේ ඇදෙන් හැරෙන්නවත් බෑ කන්නත් බෑ එතකොට. නිකන් දිවේ තාර ගාල වගේ හෙන අප්පිරියයි, කොහොම හරි admit කරපු පලවෙනි දවසේ රෑ තමයි හොදටම වැඩි උනේ හොදටම හුස්මගන්න බැරි උනා මන් එදා හිතුවේ hospital එක seal කරලා තියන නිසා හුලන් එන්නේ නැතුව ඇති කියල පස්සේ තමයි දන්නේ හොදටම අමාරු උනාම හුස්මගන්න බැරි වෙනවා කියල. එදා මට ECG machine එක plug කළා මොකද heart rate එක සෑහෙන්න අඩු උනා. උණත් වැඩි උනා සැරටම.එදා දැනුනේ මාව නිකන් ඇදේ තියල ගැට ගහල වගේ හෙල්ලෙන්න බෑ
ඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා 
ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ 

කොහොම හරි එදා scan කළා internal bleed වෙනවද කියල බලන්න පලවෙනි ටෙස්ට් එකේදී කිසි අවුලක් තිබ්බේ නෑ.
පලවෙනි දවසේ ඉදන් urine මනින්න ගත්තා පැයේන් පැයට වතුර මිලිලීටර් 100ක් බොන්න දීලා urine යන ගාන මනින්න ඕනේ ඕක තමයි එපාම කරපු වැඩේ ඇයි පාන්දරත් නැගිටලා යන්න ඕනේ urine ගන්න

මේ වැඩේ හරියටම කරන්න ඕනේ ලෙඩා ලග ඉන්න කෙනාට තමයි වගකීම තියෙන්නේ ඒ වැඩේට මොකද ඒ measurements වැරදුනොත් ලෙඩා ඉවරයි, හරියට දෙන්න කියන වතුර ප්‍රමාණයට වඩා දෙන්න හොද නෑ 100ml නම් ඊට වැඩිය දෙන්න හොද නෑ.කොහොම හරි දෙවැනි දවසේ රෑ urine check කරන්න හදද්දී urine යන්නේ නැතුව ගියා මන් ෆුල් හොල්මන් උනා ඇයි බර තිබ්බට බඩු යන්නේ නෑ, පස්සේ doctor ට කියුවා මට හිටියේ lady doctor කෙනෙක් assign වෙලා එය කියුවා එහෙනම් catheter එකක් දාන්න වෙනවා කියල ඒක දැම්මම සැරෙන් සැරේ urine ගන්න යන්න ඕනේ නෑ කියල මන් එතකන් දැනන් හිටියේ නෑ catheter එක කියන්නේ මොකක්ද කියල ඊට පස්සේ අරන් ආව මෙහෙම එකක්

Last edited: