අද ඉරිදා නෙමෙයි.

WisdomDungeon

Member
Jun 15, 2017
41
3
0
අද ඉරිදා නෙමෙයි.

අන්ඩුව බොරු කරන්නේ.. අද ඉරිදා නෙමෙයි. මිනිස්සුන්ව නොමග යවන කැලෙන්ඩර් ගහලා. අද ඉරිදා නම් හෙට සදුදා වෙන්න එපැයි. ඒත් එහෙම වෙනවද? උබලා ඔක්කොමලව රවට්ටලා..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට බදාදනේ යකෝ :baffled: උඹ ඔෆිස් ගියේ නැද්ද අද ඉරිදා කියල හිතල, දුවපං ඉක්මනට අද අඟහරුවාදා
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    හෙට බදාදනේ යකෝ :baffled: උඹ ඔෆිස් ගියේ නැද්ද අද ඉරිදා කියල හිතල, දුවපං ඉක්මනට අද අඟහරුවාදා
    අද ප්ලුටොනිදා... උබලට තෙරෙන්නේ නැ මෙව්වා. සතියට දවස් 7යි කියලා උබලගේ හිතේ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද ප්ලුටොනිදා... උබලට තෙරෙන්නේ නැ මෙව්වා. සතියට දවස් 7යි කියලා උබලගේ හිතේ..

    යකෝ උඹ අප්ඩේට්වෙලා නෑනේ.ප්ලුටොනිදා ටික කාලෙකට කලින් කැලෙන්ඩරෙන් අයින් කලා ගණ පිහිටන්නේ නෑ කියලා .දැන් සතිය යුරිනිදාගෙන් ඉවරයි .:yes::yes:
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    යකෝ උඹ අප්ඩේට්වෙලා නෑනේ.ප්ලුටොනිදා ටික කාලෙකට කලින් කැලෙන්ඩරෙන් අයින් කලා ගණ පිහිටන්නේ නෑ කියලා .දැන් සතිය යුරිනිදාගෙන් ඉවරයි .:yes::yes:
    නැ. යුරේනිදා වෙන්න බැ. මම පෘතිවියට එනකොට එහෙත් යුරේනිදා. මට එන්න ගියා දවස් දෙකක්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැ. යුරේනිදා වෙන්න බැ. මම පෘතිවියට එනකොට එහෙත් යුරේනිදා. මට එන්න ගියා දවස් දෙකක්.

    ඉතින් වෙන්න පුලුවන්නේ යකෝ
    උඹ කාල අවකාශ වක්‍රයකට අහුවෙන්න ඇති