මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. &#34

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. &#34

    gamini-viyangoda33.jpg


    ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ අරමුණින් මුස්ලිම් ජාතිකයන් පළදින තොප්පි දමාගෙන වෙස් මාරු කරගත් පුද්ගලයන් බුදු පිළිමවලට පහර දෙන බව ගාමිණී වියන්ගොඩ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ‘ජාතිවාදය, ආගම්වාදය එපා එපා‘ යනුවෙන් පුරවැසි බලය සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

    පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බුදු පිළිමයකට පහරදීමට එලෙස මුස්ලිම් තොප්පියක් පැළදගෙන, මුස්ලිම් නොවන පුද්ගලයෙක් පැමිණ ඇති බවත්, මුස්ලිම් පිරිසක් විසින් ඔහුව අල්ලා පොලීසියට බාර දුන්නේ යැයි තමන්ට පැවසූ බවත් හෙතෙම සදහන් කර සිටියේය.

    රටපුරා මුස්ලිම් ආගමිකන්ගේ ස්ථාන වලට දිනපතා පහරදීම් සිදුවන බවත්, ඒවාට එරෙහිව වාහම නීතිය ක්‍රියාක්මක කළ යුතු බවත් ඔහු කියා සිටියේය. මෙම මාධ්‍ය සාකච්ඡාවට වික්‍රමබාහු කරුණාරත්න, දඹර අමිල හිමි, මුස්ලිම් නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


    Source
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    lankawe muslamun tharam ahinsaka jathiyak me lokema nathi tharam
    pashyak badagena rate prashna amathaka karannata agama pawa dena wunta henama wadiyan :yes::yes:
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    maha banku hora anek horu allana one nha nanasara hamaduruwanta, sinhalunta jathiwadiya kiwwama okkma prashna amathakayi:angry::angry: