ලාෆ්ද? ලිට්‍රො ද?
කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්‍රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්‍රො ශේප්.
කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්‍රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්‍රො ශේප්.
ehema ekak na yako.dekenma enna LP gas.aye me laugfs eken iwwama eken wena amuth pakak enne na![]()
ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ. උඹ දන්න තරම තමාලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.


නැ බන්. බියුටේන් පසන්ටේජ් එක වෙනස්. ලාෆ් එකේ කැම චාටර්.ehema ekak na yako.dekenma enna LP gas.aye me laugfs eken iwwama eken wena amuth pakak enne na![]()
මම හිනා යනවා කිව්වේ ගැස් එක වැදිලා නෙමෙයි. කැම ඉදෙන්නේ අමුතුවට. ග්‍රිල් කරන්න නම් හොදයි. ඇතිලිවල උයන්න ගියාම ඇට්ට කුනා වෙනවා.Its laugfs gas(LP). not laugh gas (Nitrous oxide)
ඇයි බන් හිනා වෙන්නේ. ජොක් නෙමෙයි කලේ. උබලා උයලා බලපල්ලකො.
ලිට්‍රො එකේ ගදක් නැ මචන්. ලාෆ් එකේ ගැස් එක හරි ගදයි.උඹ දන්න තරම තමාලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.
මම බැදලා නැ බන්. තනියම ඉන්නේ. ගිය සතියේ ගැස් නැ කොහෙවත් ලිට්‍රො. පස්සේ පොඩි 5KG එකක් ගෙනාව ලාෆ්. පට්ටා චාටර්.ඔව් බොරු යකෝ තොගේ ගැනී කෑම රසට උයන්න බැරි නිසා කියන බේරෙන්න් කියන කතා
කොහෙද බන් දේශිය වියාපාර වෙන්නේ. එකක් ආන්ඩුවේ, අනික ප්‍රයිවට්. මම කිව්වේ ආන්ඩුවේ එක හොදයි කියලා නෙව. මේ දෙකෙන් එකක්වත් උබ දැකලා තියේද ලන්කාවේ ගැස් නිදිවලින් ගැස් ගන්නවා.දේශීය ව්‍යාපාර වලට කෙලවන්න බොරු ප්‍රචාරය කරන අඩු කුලේ පර හැත්ත.
ගැනු එයිද බන් මාත් එක්ක. දැන් 26ක් තාම පදින්නේ 2010 ගත්තු ඇලියන් එක. දැන් ඉන්න කෙල්ලො අහන්නේ හයිබ්‍රිඩ්, ටෙස්ලා නේ බන්. ඔවා ගන්න කොහෙද සල්ලි.තෝ කෑම වලට ගෑස් ගහලද කන්නෙ රහ වෙනස් වෙන්න
ලාෆ් ත ලිට්‍රෝ ද කියල නෑ තොට උයන්න බෑ ගෑනියෙක් ගනින්
![]()
ඇයි බන් හිනා වෙන්නේ. ජොක් නෙමෙයි කලේ. උබලා උයලා බලපල්ලකො.

බොරු නෙමෙයි මචන්. මේක හෙනම ගදයි.. අවුලක්ද මන්දා.අපිනම් දෙකෙන්ම උයනවා. ලොකු සිලින්ඩරේ ලිට්රෝ, පොඩි සිලින්ඩරේ ලාෆ්. මාරුවේ මාරුවට පාවිච්චි කරන්නේ. කිසිම වෙනසක් නැහැ![]()