පොඩි හෙල්ප් එකක් ඕනේ furniture and wood paint ගැන දන්න අයගෙන්
අපේ ගෙදර දැන් අවරුදු 3 , 4 කලින් උලුවසු ජනෙල් වලට paint එකක් ගැහුවා
මතක විදියට මැහෝගනී ඩයි එකක් ගාල , යටින් සීලර් එකක් ගැහුවා
මේක තියෙන්නේ ප්රීමියම් මැට් ලුක් එකක් ,,
දැන් මට ආයේ පොඩි paint එකක් ගහන්න ඕනේ දැන් තියන එකට උඩින් , පොඩියට 1000 වැලි කොලෙන් වගේ කපල
ආයේ මැහෝගනී ඩයි ගාන එක තේරුමක් නැහැ , මොකද තවම පාට අයින් වෙලා නැහැ ..
දන්න කෙනෙක් කියනවද මට මේකට මැට් ලුක් එකක් එන්න ගාන්න හරි ඉස්ප්රේ කරන්න හරි ඕනේ මොනවද ?
දැන් කඩවල් වල එකපරෙන්ම ගහන්න පුළුවන් මැහෝගනී පාට paint හරි මොනවහරි තියනවද ෆින්ශින්ග් කෝට් එකක් විදියට ??
වාර්නිස් නම් ගාන්න අදහසක් නැහැ , මොකෝ දිලිසෙන ලුක් එකක් එන නිසාත් , පස්සේ ඔවා remove කරන්න ගියාම මාර ඇණයක් වෙන්නේ

Last edited: