අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි -
අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි - ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි
මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.
ජාතිවාදී හැගීම් අවුස්සන දේශපාලඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීම සඳහා රජය දරණ උත්සහායට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවද මේ නිසා රට තුළ ඉදිරියේ දී ය
ම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගත යුතු බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.
(ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)
http://nethnews.lk/article/42805
අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි - ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි
මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.
ජාතිවාදී හැගීම් අවුස්සන දේශපාලඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීම සඳහා රජය දරණ උත්සහායට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවද මේ නිසා රට තුළ ඉදිරියේ දී ය
ම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගත යුතු බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.(ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)
http://nethnews.lk/article/42805
Last edited: