ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා
හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්
ඔන්න ගිය සදුදා රෑ 8ත විතර මම phone එකෙන් ඉන්ටෙර්නෙට් යනවා. මම කොහොමත් data balance එක බලල තමා යන්නේ 54 mb ගානක් තිබ්බා day time balance එක. ඒක ඉවරඋනාම data pack එකක් දාන්නම් කියලා හිතලා මමත් internet යුස් කළා. මෙන්න යකෝ ටික වෙලාවකින් ussd එකක් එනවා සල්ලි ඉවරයි කියලා.
මම බැලුව යකෝ මේ මොකද යකෝ ? data තියෙද්දී සල්ලි කැපිලද? නැත්නම් data ඉවරුනාම එන mag එක දැක්කේ නැද්ද? කියල බලපුවම මෙන්න බොලේ 2 mb ගානක් ඉතුරුයි.
data ඉවලවෙලා කියලා msg එකක් ඇවිල්ලත් නෑ. මම ආයේ ආයේත් check කළා sure කර ගන්න. ඇත්තටම data ඉතුරුයි.
ගත්තා call එකක් 1777ට. විනාඩියක් වගේ ඉදලා එකෙක් ඉස්සුවා. ඌ නම් අමුම අමු ගන්කබරයෙක්
. මේකට විස්තරේ කිව්වම කියපි එහෙම තමා සර් අන්තිමට 2 mb allocate කරනවලු, phone එකේ app වලින් ඒක කරනවලු, smart phone වල එහෙමලු අරද මේකද මොනවදෝ කියාගෙන ගියා. මම අන්තිමේ කිව්වා මට ඒවා වැඩක් නෑ , මගේ data balance එක තියෙද්දී මගේ සල්ලි කපල තියෙන්නේ, අනික මේ අද ඊයේ මේවා පාවිචිකරන අය නෙවේනේ, වෙනද data ඉවරඋනාම msg එකක් එනවා එකවත් අවේ නෑ කිව්වම ඒ ගන්කබරයා කියපි data ඉවරවෙලම නෑනේ, අර 2 mb app වලින් අරගෙන නිසා system එකෙන් msg එක එන්නේ නෑ, එකත් ඉවර උනාම msg එක එයිලු. මට ඒ වෙලාවෙනන් මලම පැන්නා ඔයි
. මම ඇමතුවා හොදට. smart phone තරම්වත් දියුණු නැද්ද dialog system කියල මට කියඋනා. මූ කියනවා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දාන්නද msg එක ආවේ නැති නිසා කියලා. මම කිව්වා msg එක ආවේ නැති නිසා විතරක් නෙවේ මගෙන් හොරට කපාගත්තු සල්ලිත් ආයේ දෙන විදිහට කොම්ප්ලේන් එකක් දන්න ඕනේ. මූත් හා කියලා තිබ්බා. වෙනදා කොම්ප්ලේන් එකක් දාපුවම උන් number එකක් දෙනවා ඒ වෙලාවේම, තව msg එකකුත් එවනවා ඒ number එක දාල. පැය කාලක් වගේ බැලුවා msg එකක්වත් නෑ.
උන් හිතං ඉන්න ඇත්තේ අපි කොන්දේ බැදපු චීන්නු කියලා
, මම අයෙත් ගත්තා call එකක්. ඒ පාර වෙන බුවෙක් ගත්තේ, ඌ කලින් එකාට වඩා හොදට කතා කළා හැබැයි. ඌටත් අර විස්තරේම කිව්වා. ඌ ඔක්කොම අහන ඉදල කිව්වා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දැන්නම්, msg එකකුත් එයි, කෝකටත් කොම්ප්ලේන් number එක ලියාගන්න කියලා number එකකුත් දුන්නා. මට තේරුණ විදිහට ඌ case එක කලින් දන්නා එකෙක්
. කොහොමහරි අන්තිමේ msg එකත් අවා.
දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ අද හවස ඔන්න call එකක් අවා. කොල්ලෙක් කතා කළා dialog එකෙන්. ඌ කිව්වා අර app එකේ සීන් එක ගැන. අපි data use කරගෙන යද්දී අන්තිම 2 mb සමහරවිට block කරනවලු, සමහරවිට එහෙම නෑලු. තව මොනවදෝ ගොඩා...ක් කියලා අන්තිමේ ඌ කිව්වා මේක customerගේ වැරද්දක් නෙවේ, dialog system අවුලක් දැන් මාස ගානක් තිස්සේ උන් ඒක හදන්න try කරනවලු, ලොකු case එකක් නිසා තව මාස 6ක් වගේ යයිලු.
අන්තිමට කිව්වා මෙහෙම, පොඩ්ඩක් check කරන්නලු අන්තිම 10 mb වගේ ආපුවම. අන්තිම 10 mb තියෙද්දී අනික් data pack එකක් on කරගන්න කිව්වා. මට හිනහත් ගියා
. යකෝ අපි බල බල පලයන්කෝ internet. sorry කිව්වා උන දේට. කැපුන සල්ලි refund කරන්නම් කිව්වා. කිව්වා වගේම සල්ලිත් අවා. 
ඔන්න ඕකයි ඉතින් උනේ මිත්‍රවරුනි... තත්වේ සෝචනීයයි. දැන් ඉතින් data ඉවරද..ඉවරද හිත හිතා හිටපල්ලකො ඉතින්....
මහ ලොකු අනාගතේ අදයි .......
හැමෝම දන්නවනේ dialog උන් data හොරා කනවා කියලා, මගෙත් රව්ටරයක් තිබිලා මම අයින් කළා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවේ හැබැයි. වෙන case එකක්
ඔන්න ගිය සදුදා රෑ 8ත විතර මම phone එකෙන් ඉන්ටෙර්නෙට් යනවා. මම කොහොමත් data balance එක බලල තමා යන්නේ 54 mb ගානක් තිබ්බා day time balance එක. ඒක ඉවරඋනාම data pack එකක් දාන්නම් කියලා හිතලා මමත් internet යුස් කළා. මෙන්න යකෝ ටික වෙලාවකින් ussd එකක් එනවා සල්ලි ඉවරයි කියලා.
මම බැලුව යකෝ මේ මොකද යකෝ ? data තියෙද්දී සල්ලි කැපිලද? නැත්නම් data ඉවරුනාම එන mag එක දැක්කේ නැද්ද? කියල බලපුවම මෙන්න බොලේ 2 mb ගානක් ඉතුරුයි.
data ඉවලවෙලා කියලා msg එකක් ඇවිල්ලත් නෑ. මම ආයේ ආයේත් check කළා sure කර ගන්න. ඇත්තටම data ඉතුරුයි. ගත්තා call එකක් 1777ට. විනාඩියක් වගේ ඉදලා එකෙක් ඉස්සුවා. ඌ නම් අමුම අමු ගන්කබරයෙක්
. මම ඇමතුවා හොදට. smart phone තරම්වත් දියුණු නැද්ද dialog system කියල මට කියඋනා. මූ කියනවා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දාන්නද msg එක ආවේ නැති නිසා කියලා. මම කිව්වා msg එක ආවේ නැති නිසා විතරක් නෙවේ මගෙන් හොරට කපාගත්තු සල්ලිත් ආයේ දෙන විදිහට කොම්ප්ලේන් එකක් දන්න ඕනේ. මූත් හා කියලා තිබ්බා. වෙනදා කොම්ප්ලේන් එකක් දාපුවම උන් number එකක් දෙනවා ඒ වෙලාවේම, තව msg එකකුත් එවනවා ඒ number එක දාල. පැය කාලක් වගේ බැලුවා msg එකක්වත් නෑ.
උන් හිතං ඉන්න ඇත්තේ අපි කොන්දේ බැදපු චීන්නු කියලා
, මම අයෙත් ගත්තා call එකක්. ඒ පාර වෙන බුවෙක් ගත්තේ, ඌ කලින් එකාට වඩා හොදට කතා කළා හැබැයි. ඌටත් අර විස්තරේම කිව්වා. ඌ ඔක්කොම අහන ඉදල කිව්වා එහෙනං සර් කොම්ප්ලේන් එකක් දැන්නම්, msg එකකුත් එයි, කෝකටත් කොම්ප්ලේන් number එක ලියාගන්න කියලා number එකකුත් දුන්නා. මට තේරුණ විදිහට ඌ case එක කලින් දන්නා එකෙක්
. කොහොමහරි අන්තිමේ msg එකත් අවා. දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ අද හවස ඔන්න call එකක් අවා. කොල්ලෙක් කතා කළා dialog එකෙන්. ඌ කිව්වා අර app එකේ සීන් එක ගැන. අපි data use කරගෙන යද්දී අන්තිම 2 mb සමහරවිට block කරනවලු, සමහරවිට එහෙම නෑලු. තව මොනවදෝ ගොඩා...ක් කියලා අන්තිමේ ඌ කිව්වා මේක customerගේ වැරද්දක් නෙවේ, dialog system අවුලක් දැන් මාස ගානක් තිස්සේ උන් ඒක හදන්න try කරනවලු, ලොකු case එකක් නිසා තව මාස 6ක් වගේ යයිලු.