ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

ත්‍රෙඩ් 1 බලන්න ආපු හැමෝටම ආයුබෝවන්.

කිරියට ඇවිත් අවුරුද්දු 10 ම වගේ උන නිසා (එකයි 10 + කියල මාතෘකාවේ දාල තියන්නේ ) හිතුව ත්‍රෙඩ් 1 දන්නා ඕනි කියල බඩ ගැන . ඊට කලින් කියන්න ඕනි කිරියේ මම වැඩිය ත්‍රෙඩ් දාල නැති(එක ගැන සමාවෙන්න) උනාට අනික් අය දාන ත්‍රෙඩ් වලින් ගත්ත දැනුම අපමණයි! මුලින්නම එයාලට ස්තුතියි කියනවා, (සමහර ත්‍රෙඩ් වල තියන කරුණු දැක්කහම අපි මොනවද දන්නේ කියලා හිතනවා)

හරි හරි ටෝක් ඇති ආපු වැඩේ පටන්ගමු. (අපි ඉතින් ජාතියක් විදිහටත් ටෝක් විතරනේ )

කතන්දරේ පට්ටන් ගන්නේ ඔෆිස් ඇරිලා ගෙදර ආවහම පොඩි කැරකිලි ගතියක් එන්න පටන් ගත්ත. මේක සතියක් විතර තිබිල යනකොට රෑට ඩ්‍රයිව් කරන්නම බෑ බොදවෙලා වෙලා වගේ, වයිෆ් කියපි ඔයා දැන් වයසයින්නේ එකයි කියලා! ( මෙකි බලපන්කො )

Dr. චරිත් ෆොන්සේකාට ගිහින් පෙන්නුවා ඇස්දෙක, ටෙස්ට් ගොඩක් බලල කිව ඇස්දෙකේ අමාරුවක් නෑ. මේක Dr.ප්‍රසාද් කටුලන්දට පෙන්නන්න කියල. ට සිරි කිව්වලු පොර දියවැඩියාවට බෙහෙත් දෙන ඩොකෙක්, කෝකටත් ගියා හම්බු වෙන්න. එයත් ටෙස්ට් ගොඩක් දීල රිසල්ට් බලල කිව; පුතෝ තොට ( එහම නෙමයි ) ඔයාට දියවැඩියා ලක්ෂණ පහල වේගෙන එනවා ඔයාගේ දැන් බර 85kg ඔයාගේ උසේ හැටියට තිය්ය්න්න ඕනි 52-56 අතර බර ටිකක් අඩු කර ගන්න පුළුවන් උනොත් ලෙඩේ වැළදෙන එක තව අවුරුදු කීපයක් එහාට දාගන්න පුළුවන් කිව්වා. ජිවිතේ මාර අසරණ උනා. අවුරුදු 30; ළමයට අවුරුදු 2යි, ( හරියට ශාරුක් ට, උගේම ෆිල්ම් එකෙන් උව අයින් කරලා වින් ඩ්සල් ව ප්‍රදාන චරිතෙට ගන්නවා කියල නිෂ්පාදක කිව්වා වගේ , මේ මගේ ජිවිතේ,)


[
330g4f8.jpg


ඔන්න ඔඩිෂන් එකේ තත්වේ.


ලගම තිබුන ජිම් කානා එකට ගියා එදා හවසම අවුරුද්දෙම ගාණ ගෙවල දැම්ම එක පාර.

සන්තෝසයි සහෝදර වරුනි කොල්ල දැන් ස්පොර්ට්ස්මන් (කියල හිතාගෙන ඉන්නේ )

උදේ පහට නැගිටලා වතුර බෝතෙලකුත් අරගෙන තුවා කෑල්ලකුත් කරේ දාගෙන හැටකට ගහන්න වගේ ජිම් පන්තියට ගියා.

Dream-Follies-aniwa-02.gif


බේසික් ශේඩුල් 1 කියල දුන්න. කොච් නැති වෙලාවක් බලල රෑ යු ටියුබ් 1 බලපු එක්සසයිස් පාරවල් (මට හරියි කියල හිතන විදිහට ) දාලා. වැඩට ගිහින් ඇවිත් නිදාගත්තා( ඇයි වදේ කොහොම හරි මේක අඩුකරගන්න එපාය).

Fat-But-Fit-Is-OK-aniwa-02a.jpg


පහුවෙනිදා උදේ නැගිට්ටහම අලි බබා සහ හොරු හතලියෙන්ම ගුටිකාලා අලිබබාගෙන් ටෝක්කකුත් කාලා වගේ. මුළු ඇගම රිදෙනවා. කොමඩ් එක දිහාට පචාත් බාගේ දික්කරනකොට සට සට ගාලා කදුළු අඩු නැතිව දෙනෙතෙන් වැටෙනවා.සරුවන්ගේම රිදෙනවා, ජීවිතේට ආපහු ජිම් එකක් දිහා හැරිලාවත් බල්ලනේ නෑ කියල හිතාගෙන වැඩට ගියා.


හැබැයි පහුවෙනිදා උදේට අපහු ෆිට් එකට ඉන්නවා.

ඔහොම කාලයක් යද්දී මෙන්න මේ පහල තියන විදිහට බොඩිය නිකන් එහෙක් මෙහෙක් වෙලා ආවා.




දැන්නම් ඉතින් ලෙඩක් දුකක් කියලා නෑ. හැබැයි ඉතින් ජිම් එකටනම් යන එක නැවැත්තුවේ නෑ.

අපේ කට්ටියගේ අපරමිත දහිර්යය වර්දනය වෙන්න ලගදී ගත්තු උඩුකය ජයාරුපයක් අන්තිමට දේන්නං. මේකට කිරියේත් උදවු කරපු සහෝදයෝ ගොඩක් හිටිය, Executer, salitha22 තේර්ඩ් වලින් වගේම scurvy ( අම්මගේ මතක් කරාට පොර කියන පොඉන්ට් හරියට හරි )හරියට උදවු කළා. ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුද කරමි.


ඉතින් පටන් ගත්තු තැනටම අපහු අවොත් බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැත්කමක් ගෙදරදී කරලා කවදාවත් බෑ.
zed-nelson-male-vanity.jpg


එකට උත්සාහයෙන් මහන්සියෙන් ගේමක් ගහන්න ඕනි. මේක කියවල අද ඉදන් හරි මමත් ඇග පොඩ්ඩක් හදාගන්නවා කියල හිතාගන්න කොල්ලෝ කෙල්ලන්ට මගේ හද පිරි මෙව්ව එක බැලූ සියලු දෙනාට ජය; වගේම ජිම් වල කාපු කටු , ඇග තියන අයියල අපිට දෙන ලනු දෙවැනි ත්‍රිඩ් 1 විදිහට දානවා මේකේ ප්‍රතිචාර බලලා. එහෙනං මන් ගියා.


 
Last edited:

randext86

Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    සුප්පා ආ......!!!
    thanks for sharing. rep++


    කොච්චර කාලයක් ගියාද ඔය තත්වෙට එන්න? සතියට දවස් කීයක් ජිම් ඒකට ගියාද?
     
    • Like
    Reactions: virajkavn

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ

    පහුවෙනිදා උදේ නැගිට්ටහම අලි බබා සහ හොරු හතලියෙන්ම ගුටිකාලා අලිබබාගෙන් ටෝක්කකුත් කාලා වගේ. මුළු ඇගම රිදෙනවා. කොමඩ් එක දිහාට පචාත් බාගේ දික්කරනකොට සට සට ගාලා කදුළු අඩු නැතිව දෙනෙතෙන් වැටෙනවා.සරුවන්ගේම රිදෙනවා, ජීවිතේට ආපහු ජිම් එකක් දිහා හැරිලාවත් බල්ලනේ නෑ කියල හිතාගෙන වැඩට ගියා.

    patta kathaawa :lol::lol::lol::lol::lol:
    thanks for the share bro :yes::yes::yes::yes:
    out of rep for today, will rep you tmrw ;)
     
    • Like
    Reactions: virajkavn
    Thanks for sharing machan

    ela macho- jaya

    watinawa motivation eka rep++++++++++++

    ela eala jaya weawa macho!


    patta kathaawa :lol::lol::lol::lol::lol:
    thanks for the share bro :yes::yes::yes::yes:
    out of rep for today, will rep you tmrw ;)

    haha ha ජිම් ගියහම පලවෙනි දවස ඔහෝම තමයි "සරීර හොරු නේ " මචෝ
    No worries at all, It's my pleasure.
     
    • Like
    Reactions: vito



    සුප්පා ආ......!!!
    thanks for sharing. rep++


    කොච්චර කාලයක් ගියාද ඔය තත්වෙට එන්න? සතියට දවස් කීයක් ජිම් ඒකට ගියාද?

    උඩ තියන ට්‍රාන්ස්ෆොර්මේෂන් එකට මස 6 යක් ගියා. ඒවා බොරුකරයින්ට අහුවෙලා, බොරු වැඩ කරලා, හැබැයි ඊට පස්සේ තියරියට තමා ගියේ මචෝ . ඊට පස්සේ මස 3යි :)
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Good post machan.... ithuru tikath ikmanata danna. Boru dewal kiyala dunna kiwwa tika danagena inna eka godak vadagath.