මම දැකපු ලංකාවේ හොදම forex ගැන ලියවුනු web අඩවිය

Shan256

Member
Jun 16, 2017
44
7
0
මම දැකපු ලංකාවේ හොදම forex ගැන ලියවුනු web අඩවිය

යාලුවනේ මමත් දැනට වසර 5 ක වගේ ඉන්දන් දන්නා forex ගැන ලියවුනු හොදම web අඩවියක් තමා http://forexinsinhala.blogspot.com/
HTML:
කියල කියන්නේ හැබැයි මේක කරගෙන යනකොට ආව ප්‍රශ්න නිසාද මන්ද site එක මග නතර කරලා දැම්ම... නමුත් මේ ලියල තියෙන පොස්ට් ටිකෙන් ඔයාලට සෑහෙන හොද අවබෝදයක් ගන්න පුළුවන් ..... https://www.babypips.com/ කියන්නේ ලෝකේ ගොඩාක් forex traders ලා භාවිතා කරන web අඩවියක් මේකෙනුත් A to Z forex ගැන ඉගෙන ගන්න පුළුවන් ....
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාලුවනේ මමත් දැනට වසර 5 ක වගේ ඉන්දන් දන්නා forex ගැන ලියවුනු හොදම web අඩවියක් තමා http://forexinsinhala.blogspot.com/
    HTML:
    කියල කියන්නේ හැබැයි මේක කරගෙන යනකොට ආව ප්‍රශ්න නිසාද මන්ද site එක මග නතර කරලා දැම්ම... නමුත් මේ ලියල තියෙන පොස්ට් ටිකෙන් ඔයාලට සෑහෙන හොද අවබෝදයක් ගන්න පුළුවන් ..... https://www.babypips.com/ කියන්නේ ලෝකේ ගොඩාක් forex traders ලා භාවිතා කරන web අඩවියක් මේකෙනුත් A to Z forex ගැන ඉගෙන ගන්න පුළුවන් ....

    :yes::yes::yes: