VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

ITtec

Member
Nov 19, 2015
369
106
0
VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ
මට Ms Word වල Font මෙනූ එකෙන් තෝරන Font එකක නමක් VB form එක ඇතුලේ පෙන්නන්න ඕනේ. මේක කරන්නේ කොහොමද?

දන්නේ නැති අය bump එකකින් සප් එකක් දෙනවද.
 
ITtec

Member
Nov 19, 2015
369
106
0
https://www.tutorialspoint.com/vb.net/vb.net_font_dialog.htm

use font library or use office library and try
Microsoft.Office.Interop.Word

thanks මචන්. ඒත් මට ඕනේ මේ වැඩේ නෙවෙයි. Ms Word වල Font මෙනූ එකෙන් තෝරන Font එකක නමක් VB form එක ඇතුලේ පෙන්නන්න. අපිහිතමුකෝ Ms Word වලදි මම Times New Roman අකුරු වර්ගෙ තේරුවා කියලා. ඒ නම VB form එක ඇතුලේ පෙන්නන්න ඕනේ. ආයි Arial අකුරු වර්ගෙ තේරුවොත් ඒකේ නම පෙන්නන ඕනේ. මේකට එනවා ඇත්තේ vb .net api code එකක්. ඒක ලියන්න තමයි දන්නේ නැත්තේ.
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan me wage ekakata API code ekak tiyenawa kiyala hitanna amaruyi. Me wage prashanayak ekaparak MSDN eke ekek ahala tibuna. Ekidi un kiyala tibune strandrad kramayak naa. Memory blocks read karala font eka extract karaganna puluwan kiyala. eka godak low level kramayak.
     
    • Like
    Reactions: ITtec

    Thanks මචන්.
    එහෙනම් ඒ අදහස අත අරිනවා. :(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    VB walin nam ehema ekak karapuu ekak thibba habaii vb6 podi dawaswala karapuu ekak eka oniinam hoyala ewannam

    eke thibee font eka theruwama eliye thiyana item wala fonts e font ekata enawa oni nam java walin hadala dennam moko kiyanne
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    VB walin nam ehema ekak karapuu ekak thibba habaii vb6 podi dawaswala karapuu ekak eka oniinam hoyala ewannam

    eke thibee font eka theruwama eliye thiyana item wala fonts e font ekata enawa oni nam java walin hadala dennam moko kiyanne

    :D vb6 වලින් කරපු එක පුලුවන් නම් එවන්න මචං. ඒක .net වලට කන්වර්ට් කර ගන්න පුලුවන් වෙයි. ලොකු උදව්වක් මචං.
    ජාවා වලින් එපා. මට ජාවා එච්චර බෑ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    :yes::yes: