ෆේස් බුක් එකෙන් මට කෙලවලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    ෆේස් බුක් එකෙන් මට කෙලවලා

    බලන්න කෝ කොල්ල නේ මගේ Account එකට මුන් කෙලවලා.

    ඕක මම හැදුවේ 2008 දී.

    මම දකින දකින උන් Add කරගන්නේ නැහැ. යාලුවෝ 57 හිටියේ එළකිරියේ කිහිප දෙනයි බ්ලොග් ලියන අයයි තමයි.

    Share කරන්නේ හරිම අඩුවෙන්

    කොටින්ම චැට් කරන්නේ නැහැ Spam කරලත් නැහැ. (ඒ වැඩ වලට මම ෆේක් ඒවා භාවිතා කරනවා)

    මම Photo එකක් දාලා තිබුනේ නම් නැහැ. එත් කලින් Photo දාලා අයින් කරා.

    Gorop 2 තියෙනවා ගොඩක් Members ලා ඉන්න මට මේ දෙක තමයි වටින්නේ ම මේ දෙක නැති උනා කියන්නේ සල්ලි හොයලා ඉවරයි Internet එකෙන්. මගේ සයිට් ඔකොම ඉවරයි.

    මුන් මගේ Photo එකක් ඉල්ලනවා. Account ලොග් වෙනකොට මෙන්න මෙහෙම

    Upload a photo of yourself
    Please upload a photo of yourself that clearly shows your face.
    When you send us a photo, we'll check it and then permanently delete it from our servers.

    මම කලින් Upload කරලා අයින් කරපු Photo එකක් Upload කරා දැන්. ඊට පස්සේ ඔහොම වැටුනා.

    Thanks for sending your photo. We'll get in touch with you shortly after we've reviewed it.
    At the moment, your account has been disabled as a security precaution.

    උබලා හිතන්නේ මුන් මට මේක දෙවී කියලා ද ? , මම යවපු Photo එක Account එකේ තියෙන්න ඕනේද ?
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow deyi. uba spam karanneth oya ip range eken mada? ado uba ithin group ekaka thawa admin laa danna thibbane bn fake ekak hadala :dull:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    ow deyi. uba spam karanneth oya ip range eken mada? ado uba ithin group ekaka thawa admin laa danna thibbane bn fake ekak hadala :dull:

    මම ඔය ගැන හිතලා කලින් ම Group එකට තව ඒක Admin කෙනක් දාලා තිබුනේ. ෆේක් ඒවා Admin දාලා තිබ්බේ මුන් ෆේක් ඒවාට වැඩේ දීලා මේ දැන් බලනකොට.

    IP කෙස් ඒක මම දන්නවා මචන්. මම ඒක Account එකකින් logout වෙලා Internet Cut කරලා අය Connect කරනවා IP ඒක වෙනස් වෙන්න. ඊට පස්සේ Google ගිහිල්ලා My IP කියලා ගහලා බලනවා IP ඒක වෙනස් උනාද කියලා ඊට පස්සේ තමයි Account එකට ලොග් වෙන්නේ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,589
    1,117
    113
    technoext.blogspot.com
    මම ඔය ගැන හිතලා කලින් ම Group එකට තව ඒක Admin කෙනක් දාලා තිබුනේ. ෆේක් ඒවා Admin දාලා තිබ්බේ මුන් ෆේක් ඒවාට වැඩේ දීලා මේ දැන් බලනකොට.

    IP කෙස් ඒක මම දන්නවා මචන්. මම ඒක Account එකකින් logout වෙලා Internet Cut කරලා අය Connect කරනවා IP ඒක වෙනස් වෙන්න. ඊට පස්සේ Google ගිහිල්ලා My IP කියලා ගහලා බලනවා IP ඒක වෙනස් උනාද කියලා ඊට පස්සේ තමයි Account එකට ලොග් වෙන්නේ.

    ip witharak nemei. cookies and browser cache delete karannath one :P
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    උබලා කිව්වා විදියට Sinhala ID එක යවලා උන් මගේ Account එක Active කරා කියලා ඊයේ මට SMS / E-mail අවා. ඊට පස්සේ මම Account ලොග් වෙන්න හදනකොට මෙහෙම වැටිලා තියෙනවා මේක අයින් කරගන්න විදියක් කියන්න දන්නා කෙනක්.

    සති දෙකකට කලින් මන් Photo එක Upload කරාම මෙහෙම වැටුනේ. ඊට පස්සේ තමයි උන් Account Disbale කරේ. ID එක යැව්වා ම Disbale එක අයින් කරලා එත් මේක අයින් කරලා නැහැ

    OnS2MiF.png