හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද ,හැම ඉරිදාම ලංකාදීපේ ඇඩ් දානවා ගෙයක් ගන්නව නම් උන් මුළු ගානෙන් 70%ක් ලෝන් දෙනවා කියල අවරුදු 20-30ක් උනත් ගෙවන්න පුළුවන්ලු .මම කෝල් කලාම කිව්වා ගෙයක් බලල එකේ ප්ලැන් 1ය් ඉඩමේ ඔප්පුවේ කොපි 1ය් අරන් එන්න මාසයක් අතුලත වැඩේ කරලා දෙන්න පුළුවන් කියල .

    මුලින් ගෙවන්න කියන්නෙත් පොඩි ගානය් අතේ තියෙන ගානටත් කෙළවෙන වැඩක්ද දන්නේ නැහැ මේකත් .හොරණ පොකුණුවිට office තියෙනවා කිව්වේ දන්නේ කෙනෙක් මේ ගැන කියපල්ලකෝ
     
    • Like
    Reactions: scorpion MW

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    Bump machan salli denna kalin poddak hoyala balapan gaththa eun ehema innawada kiyala... naththam salli dapu gaman office ekath wahala vanished weida danne ne
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bump machan salli denna kalin poddak hoyala balapan gaththa eun ehema innawada kiyala... naththam salli dapu gaman office ekath wahala vanished weida danne ne

    ඔව් බන් ඒක තමා හොයන්නේ මේ දැනුත් මම කෝල් කලා උන් කියෙන්නේ ඇවිත් කතා කරන්න කියල 0345 728 620 නො එක .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machan mama bandaragama. oya place ekata podi durai thiyenne. podddak ahala balala kiyannam.

    එල එල බන් හොරණ ඉඳල පොකුණු විට පැත්තට බස් හෝල්ට් 3ය් තියෙන්නේ කිව්වා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oya place eka dakala thiyenava bn. eth visthara danne na. hoyala balala kiyanna.

    ඔව් පොඩ්ඩක් හොයල බලපන්කො ලොකු උදව්වක් මේ ලඟදි තමා ඇඩ් දාන්නේ සෙනසුරාදා යන්න කියල හිතන් ඉන්නේ හම්බෙන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    බලාගෙන, හොරු හැම තැනම. ඉස්සෙල්ලා උන් මොනවද කියන්නේ කියලා බලන්න උන්ව හම්බෙන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බලාගෙන, හොරු හැම තැනම. ඉස්සෙල්ලා උන් මොනවද කියන්නේ කියලා බලන්න උන්ව හම්බෙන්න

    ඔව් බන් දැන් සල්ලි කඩා ගන්න එක එක උගුල් අටවල තියෙන්නේ අහු වේනම් වැඩේ තේරෙන්නේ නැහැ