rep පහසුවෙන් ලබා ගන්නා ආකාරය..

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    rep පහසුවෙන් ලබා ගන්නා ආකාරය..

    රෙප් පහසුවෙන් ලබා ගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ පහත ක්‍රම අනුගමනය කරන එක...

    1-හොද ඇත්තටම හොද නෙවේ පට්ට කෙල්ලෙක්ගෙ පින්තුර ටිකක් පොස්ට් කිරීම
    2-අනිවා එකෙන් කොපියක් ගෙනත් ගැහීම
    3-කොපි පේස්ට් කිරීම
    4-අඩා වැළපීම
    5-Leak උන video එකක් තියෙන්නෙ බව thread එකක් දැමීම



     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Leak උන vedio එකක් තියෙන්නෙ බව thread එකක් දැමීම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    ඔය ඔක්කොටම් වඩා ලේසිය් පහසුය් ලන්කාවේ වැල බෙදීම එක රැය්න් කොටු ටික පුරවා ගන්න පුළුවන්.හැබය් තෝ දෙනවා කියල බොරු කියල නොදී එහෙම ඉන්නව නෙමේ ඔන්
     
    • Like
    Reactions: skymicro

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රේප් පහසුවෙන් ලබා ගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ පහත ක්‍රම අනුගමනය කරන එක...




    rape ????? පිස්සුද බොට කියල rape කරගන්න?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    උබ අත්හදා බැලුවෙ නැද්ද තාම...:P. හොද විදියටත් පුලුවන් පුතී...

     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔය ඔක්කොටම් වඩා ලේසිය් පහසුය් ලන්කාවේ වැල බෙදීම එක රැය්න් කොටු ටික පුරවා ගන්න පුළුවන්.හැබය් තෝ දෙනවා කියල බොරු කියල නොදී එහෙම ඉන්නව නෙමේ ඔන්
    :lol::lol::lol::)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    උබ අත්හදා බැලුවෙ නැද්ද තාම...:P. හොද විදියටත් පුලුවන් පුතී...

    true story .
    මේකේ වැඩිම රෙප් පවර් තියෙන්නේ වැල බෙදපු උන්ට නෙවේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Join Date: Apr 2017 --> උබ මොනාද බෙදුවේ
    ගිහින් බලපන්කො එක එකා දාපු නූල්. මොනවද බන් කලේ මෙච්චරකල් මේකේ එකවත් දන්නේ නැත්නම්?

    ඇයි බන් හැමෝම ෆේක් කියන්නේ :(

    අත්දැකීම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    true story .
    මේකේ වැඩිම රෙප් පවර් තියෙන්නේ වැල බෙදපු උන්ට නෙවේ.

    ඔව් සමහර උන් ලින්ක් එක ඉල්ලගෙන රෙප් කපාගෙන යන්නේ,බෙදපු විදියට රෙප් ලැබුන නම් .....එක්කෝ ඕන නැහැ බන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Join Date: Apr 2017 --> උබ මොනාද බෙදුවේ

    :baffled::no:
    නරක දේවල් මොකුත් share කරෙ නෑ..ඇත්තමයි...හොදට ලැබුන දෙයක් තමයි..

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් සමහර උන් ලින්ක් එක ඉල්ලගෙන රෙප් කපාගෙන යන්නේ,බෙදපු විදියට රෙප් ලැබුන නම් .....එක්කෝ ඕන නැහැ බන්
    පව් උබ :(