A Monster Calls බැලුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
MV5BOTE3NzkyMjAyNF5BMl5BanBnXkFtZTgwMDc5MTE0MDE@._V1_SY1000_CR0,0,668,1000_AL_.jpg

MV5BMjAzNzk5MzgyNF5BMl5BanBnXkFtZTcwOTE4NDU5Ng@@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg

මේ දෙක වගේ කතාවක් :yes:
 
Oct 13, 2016
2,675
276
0
බලන්න ඕනේ බන් එහෙනම්. උඹ හොඳයි කියනවා නම් ආයේ ඉතින් අහන්න දෙයක් නෑ. GoT බලලා උඹේ රස වින්දනය මොට වෙලා තියෙන නිසා උඹට හොඳයි කියලා හිතෙන මට්ටමට එන්න නම් සුපිරිම film එකක් වෙන්න ඕනේ. :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලන්න ඕනේ බන් එහෙනම්. උඹ හොඳයි කියනවා නම් ආයේ ඉතින් අහන්න දෙයක් නෑ. GoT බලලා උඹේ රස වින්දනය මොට වෙලා තියෙන නිසා උඹට හොඳයි කියලා හිතෙන මට්ටමට එන්න නම් සුපිරිම film එකක් වෙන්න ඕනේ. :baffled:

හොඳයි කිව්වෙ shutter island inception වගේ එකක් නෙමේ :no: නැත්තං ඊට පස්සෙ කියයි මේ මොන මගුලක්ද කියල :sorry: book theif, hugo වගේ ඒව රසවින්ද නං මේකත් පුලුවන් :yes:
 
book thief, hugo බලලත් නෑ කියාන්කෝ ඉතින්. :no:

ඔය ඔක්කොම බලන්න ඕනේ වෙලාවක. :yes:
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    :):):):)
     
    තව හොදයි කියලා හිතෙන ඒවා දාපන්...අපිත් ශෙයා කරගමු....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hugo වගේ නම් එහෙනං අනිවා බලන්නන් මන් එක බලල තියෙනවා
    ෆාස්ට් and ෆිය්රියස් බලල එපා වෙලා ඉන්නේ දන්

    උඹ කාලෙකට කලින් කිව්ව Predestination එකත් දන් අවුරද්දක් තිස්සේ තියෙනවා බලන්න බැරිවුනා

    වෙස්ට් වර්ල්ඩ් බලන්නයි කියලයි හැදුවේ ඒ අස්සේ :rolleyes::rolleyes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Anthima tika oke mata thadatama waduna bn :( :( ee kollage duka mamath widala thiyenawa,,adatath thiyenawa :( :(

    One of my Most favorite movie :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    book thief, hugo බලලත් නෑ කියාන්කෝ ඉතින්. :no:

    ඔය ඔක්කොම බලන්න ඕනේ වෙලාවක. :yes:

    තමුෙස මහ ජරා මනුස්සෙයක් :angry: :(

    තව හොදයි කියලා හිතෙන ඒවා දාපන්...අපිත් ශෙයා කරගමු....

    :no: :no:

    hugo වගේ නම් එහෙනං අනිවා බලන්නන් මන් එක බලල තියෙනවා
    ෆාස්ට් and ෆිය්රියස් බලල එපා වෙලා ඉන්නේ දන්

    උඹ කාලෙකට කලින් කිව්ව Predestination එකත් දන් අවුරද්දක් තිස්සේ තියෙනවා බලන්න බැරිවුනා

    වෙස්ට් වර්ල්ඩ් බලන්නයි කියලයි හැදුවේ ඒ අස්සේ :rolleyes::rolleyes:

    මටත් එ් සෙට් එක එපා වුනා ෆාස්ට් ඇන් ෆියුරියස් කිව්වට දැන් නිකං ගහගන්නව විතරයි අලුත් එක නං තාම බැලුවෙ නෑ :no: ඔව් predestination බලපං ඒක පට්ට :yes:

    Anthima tika oke mata thadatama waduna bn :( :( ee kollage duka mamath widala thiyenawa,,adatath thiyenawa :( :(

    One of my Most favorite movie :( :(

    :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තමුෙස මහ ජරා මනුස්සෙයක් :angry: :(
    :no: :no:
    මටත් එ් සෙට් එක එපා වුනා ෆාස්ට් ඇන් ෆියුරියස් කිව්වට දැන් නිකං ගහගන්නව විතරයි අලුත් එක නං තාම බැලුවෙ නෑ :no: ඔව් predestination බලපං ඒක පට්ට :yes:
    :(

    එල
    මන් වෙස්ට් වර්ල්ඩ් බලල ඉවරවෙච්ච ගමන් එක බලනවා:yes::yes:

    ඔය රේගාර් කියන්නේ හෙන කුපාඩි මනුස්සයෙක්
    මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ :sorry::sorry: