ජපානයේ සිට ලංකාවට සල්ලි දාන්න අඩුම ක්‍රමය
ජපන් ඉන්න කොල්ලනේ ..
ලෝන් ගහල ජපන් ආව .. දැන් ලෝන් ගෙවන්න ඕනේ .
කවුරු හරි කියනවා ද ලංකාවට සල්ලි දාන්න තියන අඩුම ක්‍රමය මොකක්ද කියලා . ?
වෙස්ටන් යුනියන් 3000 ක් ගන්නවා ලක්ෂෙකට
නිදි නැතිව නැහිලා නැහිලා හම්බු කරලා / එක එකාගේ පිඟන් හෝදලා හම්බ වෙන සල්ලි ටික ලෝන් කැපෙන්න දාන්න ලංකාවට යවන්නත් මුන් ගිනි ගණන් ගන්නවා නේ .
දන්නා එකෙක් ලේසි විදියක් කියපල්ලා .