පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්
හෙට දින පවත්වන්නට නියමිත අඛණ්ඩ වැඩවර්ජනයට
එළකිරි වාසී සියලුම දෙනාගේම උණුසුම් සුබපැතුම්
ලෙඩුන් වැඩියෙන් මියගොස්
වැඩ වර්ජනය දවස් 10 ට වඩා ඇදගෙන ගොස්
යහපාලන රජය පෙරලි ඔබතුමා අනාගත helath minister වේවායි ඉතසිතින් පාර්ථනා කරමු
මිට අමතරව අනාගතයේදී දොස්තරවරුන් වන්දනාමාන කිරීමේදී බාවිතා කලයුතු ගාථා , මල් පහන් පුජ කලයුතු ආකාරය එළකිරි වසින් විසින් යෝජනා කරන්න