පීනසට නිට්ටාවට බෙහෙත්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    පීනසට නිට්ටාවට බෙහෙත්

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :)







    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .
    ;);):D:yes:


    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused:



    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ




    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

    ස්තුතී
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප මටත් පීනස එක්ක වම ඇහැ අඩුවෙන් නෙ පේන්නේ :shocked: ඇත්තමයි බන් ලයිසන් එක ගන්න ගියාම මගේ වම පේන්නේ නෑ කියල දැනගත්තේ.

    උඹට හෙම්බිරිස්සාව එක්ක සේම ගතිය වගේ තිබුනද කතා කරද්දී උගුර රිදෙන එකක් එහෙම. :oo:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අම්මප මටත් පීනස එක්ක වම ඇහැ අඩුවෙන් නෙ පේන්නේ :shocked: ඇත්තමයි බන් ලයිසන් එක ගන්න ගියාම මගේ වම පේන්නේ නෑ කියල දැනගත්තේ.

    උඹට හෙම්බිරිස්සාව එක්ක සේම ගතිය වගේ තිබුනද කතා කරද්දී උගුර රිදෙන එකක් එහෙම. :oo:



    Ow ow.sathiyata sarayakwath ugurata kela wenawa.oya okkoma pinasa nisa.gihin ganin kasaya tikak.sure nisa kiyanne
     
    • Like
    Reactions: B.Chat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow ow.sathiyata sarayakwath ugurata kela wenawa.oya okkoma pinasa nisa.gihin ganin kasaya tikak.sure nisa kiyanne
    ඔව් බන් මගේ උගුර බල්ලෝ කාල වගේ වෙනව කතාකරගන්නවත් බෑ සමහර වෙලාවට. සෙමයි හෙම්බිරිස්සාව වගේ තියෙනව. කොන්ඩේත් සුදු වේගෙන එනව පීනස වැඩිවෙලාද කොහෙද.
     
    • Like
    Reactions: B.Chat

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    47
    Pannipitiya
    matah pinase marenna hitenawa oiii....hotu galanakota.....hachin yanakota.....mulu office ekama balanawa eka para hachin 10 withara yanawa valata....tnx bro....good post .... Bump
     
    • Like
    Reactions: B.Chat

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    වෙන මොනවටද බෙහෙත් කරන්නේ ?
    වෙන අර්සෂ් වලට හොදයි .අනික් ඒවානම් දන්නේ නැ


    ubata dan hodatama hodaida? Kee parak yanna unada behet ganna
    ඔව් දැන් හොදටම හොදයි

    මමනම් 3 පාරක් වගේ ගියා .දුර ඉන්නවා කිවොත් එහෙම එන්න ඕනෙත් නැ ගොඩ සැරයක්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    ඔව් බන් මගේ උගුර බල්ලෝ කාල වගේ වෙනව කතාකරගන්නවත් බෑ සමහර වෙලාවට. සෙමයි හෙම්බිරිස්සාව වගේ තියෙනව. කොන්ඩේත් සුදු වේගෙන එනව පීනස වැඩිවෙලාද කොහෙද.

    පිස්සුද බන් කොන්ඩෙ සුදු වෙන්නෙ වයසට, තොට දැන් පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස නේ, ඉතින් කොන්ඩෙ ඉදෙන්නෙ නැතුව තියේවියැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් කොන්ඩෙ සුදු වෙන්නෙ වයසට, තොට දැන් පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස නේ, ඉතින් කොන්ඩෙ ඉදෙන්නෙ නැතුව තියේවියැ.
    ඉතින් හරිනෙ බන් අවුරුදු දහයේ පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගේ වයස තමා. :yes: මම මේ බයේ ඉන්නෙ කසාදයක් කරන්නේ කොහොමද කියල කොන්ඩේ ඉදුනොත්