- ඇඩ්සෙන්ස් එකෙන් $100ට අඩු සල්ලි ගන්න හැටි -
එලකිරි එකේ ඇඩ්සෙන්ස් කරන අය ගොඩක් ඉන්නවා නෙ, යූටියුබ් ඇඩ්සෙන්ස් හරි සයිට් ඇඩ්සෙන්ස් එකේ හරි
$100ට අඩුවෙන් සල්ලි තියෙන අයට ඒ සල්ලි ගන්න ක්‍රමයක් තමා මේ කියන්නේ
මේ වැඩේ කෙරෙන්න නම්,
1. අනිවාර්යයෙන්ම අපිට $10ක් සම්පූර්ණ වෙලා පින් එක ඇවිත් තියෙන්න ඕන
2. බැලන්ස් එක $10ක් හෝ $10ට වඩා වැඩි වෙන්න ඕන
එකවුන්ට් එක කැන්සල් කරාම දවස් 90කින් සල්ලි එනවා කියලා තමා කියන්නෙ නම්
ඒත් පැය 48ක් යන කොට සල්ලි එනවා අපි Adsense එකවුන්ට් එකට දාපු බෑන්ක් එකවුන්ට් එකට
------------------------------------------------------------------------
මේ තියෙන්නෙ මගේ පරණ එකවුන්ට් එකක් ක්ලෝස් කරපු එකක්, එකවුන්ට් දෙකම පාවිච්චි කරලා අතේ කෝට් වෙන නිසා මම පරණ එක ක්ලෝස් කලා
උබලත් පාවිච්චි නොකරන ඇඩ්සෙන්ස් එකවුන්ට් තියෙනවා නම් ඩිසේබල් කරලා සල්ලි අරන් ඉඳපල්ලා
ඇඩ්සෙන්ස් එකවුන්ට් දෙකක් තිබිලා මාට්ටු උනොත් දෙකටම බඩු තමා 