vehicle tracking - ඔබේ වාහනයේ පරිගනකය මගින් ගත හැකි ප්‍රය&
මම කලින් දාපු නුලටම අදාලයි.
http://www.elakiri.com/forum/showthread.php?p=21900418#post21900418
මම තවදුරටත් විස්තර කරල පෙන්වන්නම් OBDII එකෙන් කරන්න පුලුවන් දෙවල් ටිකක්.
මේ තියෙන්නෙ වැඩිදියුනු කරපු OBDII යුනිට් එකක්. ebay එකෙ ගන්න පුලුවන් සුලු මුදලකට. හැබැයි ප්‍රයොජනය නම් ඉතා ඉහලයි.
මේ OBDII යුනිට් එකට Mobile SIM කාර්ඩ් එකක් දාන්න පුලුවන්. එතකොට OBDII DATA වෙන තැනක ඉන්ඩන් බලන්නත් අදාල උපදෙශ ඉන්පුට් (Instruction input) කරන්නත් පුලුවන්
- OBD II interface, DIY no installation
- Online diagnostic, SMS reply car DTC & car status
- Online software GPRS air upgrade
- Built in microphone for listen sound in car
- Cell ID locate (base station locate) without GPS
- Built in memory to record track without GSM network
- Working Method: GPS located + upload with GPRS GSM network
- Upload current location to internet server
- Built in GSM & GPS high sensitive antenna
- Built in rechargeable battery for power down alarm & tracker removed
- Shock alarm (calling alarm & SMS sending) can be used as car alarm
- Power down alarm & shock alarm can be sent by SMS or calling
- Sending SMS to set GPS tracker, easy to use
- GPS operating need password to protect user privacy
- Use high sensitivity GSM & GPS module
- Stop uploading after stop moving 2 minutes to save car battery life
- Built in move sensor, begin uploading immediately if car begin to move
- Device can be located by SMS or calling without platform server
- If the object enters no GPS area, it will report the last position tracked
- Upload IP address can be set by SMS
- APN name can be set by SMS
- Support iPhone & Android App / WeChat / SMS / Calling locate
- Platform user password can be changed by user to protect user privacy
- Over speed alarm / Geo-fence break alarm can be set on platform
- Running report can be read & export by month and day
- Distributor can apply charging GPS tracking service with our assistance
- Personal domain name & login page with customer logo can be applied
- Muli-Level user for Agent / distributor / fleet / single user etc.
- Open GPRS protocol to client for adding protocol to platform
- History tracking data keep 6-12 months
- Suit for cars / bus / truck / taxi / rent cars etc.
මේ යුනිට් හයි කරපු වාහනයක් දුර සිට START කරන්නත්, SWITCH OFF කරන්නත් හදාගන්න පුලුවන්.
1. වාහනේ car park එකේ දාල ගිහින් එන්න කලින් ස්ටර්ට් කරල AC එක ඔන් කරල තියන්න පුලුවන්,
2. වාහනේ ගෙදර දාල මාස ගානක් උනත් ඉන්න පුලුවන් (රට යන අයට ) දුර ඉන්දන් START කරල 5mins switch off කරන්න පුලුවන්.
තව ඔන තරම් ප්‍රයොජන තියෙනව.

Last edited:

hangala thiyanna wage puluwan nam ok ithin