එලකිරියේ ගෙවල් හදන කොල්ලන් කෙල්ලන් වෙනුව

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එලකිරියේ ගෙවල් හදන කොල්ලන් කෙල්ලන් වෙනුව

    :dull:
    :oo:
    :baffled:
    :rofl:
    :P
    :angry:
    :rolleyes:
    :love:
    :D
    :yes:
    :confused:
    ;)
    :cool:
    :sorry:
    :eek:
    :shocked:
    :)
    :(
    :lol:
    :growl:
    :nerd:
    :frown:

    :no:



    Elakanda%2001.jpg


    සුබ උදැසනක් කට්ටියටම.....:yes::yes::yes:
    මෙකයි කතාන්දරේ අපේ සහොදර වරු ගෙවල් හදන විස්තර ගොඩක් දාල තියනවා.ඇත්තටම එක හොද දෙයක්..මමත් නොදන්න සැහෙන්න දෙයක් ඉගන ගත්ත..ඇත්තටම ගෙයක් හදන්න ගියාම කරුනු විතරක් දැන ගත්තට මදි අපි බඩු හොයා ගන්න ඔනේ..හොද බස් ලා,අඩුවට යකඩ තියන තැන්.සිමෙන්ති ගෙන තැන්,ගල් වැලි ටියන තැන්..මෙවා හරියට දන්නව නම් අඩුවට වැඩෙ කර ගන්න පුලුවන්..මම දැනට මගේ ගේ හදලා නැ..ලගදීම එක හදන්න යන්නේ..මම මේ දවස් වල අනං හිලව් හොයනවා..එකට කලයකුත් නැ..මම තිරනය කරා හොය ගත්තු එවගේ Contact Details දන්න.එක අනිත් අයටත් වැදගත් වෙයි..

    ඔයාල ලග තියන අඩුවට ගන පුලුවන් ගනත් එක්ක contact No එක Location එක දන්න.එතකොට ගොඩක් දෙනෙක්ට පහසු වෙයි:yes::yes:


    hqdefault.jpg


    මෙක තියෙන්නේ බටුවන්දර(කැස්බැව)
    පැයට ගාන 2000යි
    Contact No :0777254036

    images


    මෙක තියෙන්නේ බටුවන්දර වැව ඉහල පාර ට හැරෙන තැන

    පැයට ගාන 2500යි

    Contact No :0754034785

    concrete-mixer-tdcm175-6da-b--250x250.jpg


    මෙක තියෙන්නේ බටුවන්දර වැව ඉහල පාර අසල

    දවසට ගාන 3000යි

    Contact No :පසුව දමන්නම්
    මෙක නම් කටුවාවල තියෙන්නේ..දවසට 3500
    noh7bs.jpg



    යකඩ

    diaco+hierro+mejor+precio+para+obras+en+bogota+y+municipios+de+la+sabana+bogota,+d.c.+bogota,+d.c.+colombia__C2B4A9_2.jpg




    උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල
    මේ ගල් වල කොහේ තියනවද දන්නේ නැ නේ..අපේ
    lodbrok
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    සහොදරයාගෙන් මම ඇහුවා.එයා map එකත් එක්ක දාල තියනවා තැන

    4Pcwi9z.png

    Old moor street පැත්තෙ තමයි තියෙන්නෙ.

    යකඩ ගන්නව නම් තව තැනක් තියනවා.ඒ ඔරුවල යකඩ කර්මන්ත සාලව.මෙකෙන් ගන්න පුලුවන්..ගොඩක් ගන්න කොට තමයි Discount දෙන්නේ මම හොයලා බැලුවා..මෙකේ කැපිච්ච කැලි ගන්න පුලුවන් කියලා එලකිරි එකේ සහොදරයෙක් කිව්වා..එයා මේ නුල දැක්කොත්.මෙකේ Contact Details දාන්න

    http://www.ceylonsteel.com/index.php


    කොටුව ගල් වල තියන තැනටත් වඩා අඩු තැනක් තියනවා කොට්ටවේ මම අද යනවා එතෙන්ට.Contat no එකක් හොයන් පසුවට දන්නම්..කොට්ටාව ගල්කිස්ස පාරේ තමයි මේක තියෙන්නේ.ගලවලට වඩා කුරකින් රුපියල් 3ක් 4ක් අඩු වෙනවලු

    පිලියන්දල සවර්නා ස්ටීල් එක්ත් ගාන අඩුයි ලු..පොඩි කඩවල යකඩ විකුනන්නේ ඔකෙන් අරන්
    swarna-steel.jpg



    වැලි

    sand_1038320f.jpg

    මේ දවසවල මන්ම්පිටිය වැලි පර්මිට් නතර කරලා
    ඇබිලිපිටියේ වැලි කාරයෙක්..එයාගේ වැලි කියුබ් 3.25 පිලියන්දලට ගේන්න රු 50000(ගගේ වැලි)
    contact:0770058018


    building-home-01.jpg

    Location : පිලියන්දල
    Name : සුරෙශ්
    වැඩ සුපර්
    ගානත් අඩුයි
    Contact :0779410171

    House Plan Sign Architecture
    stamp-of-approval.jpg

    මහරගම සහස්‍.රා Cads කියලා තියනවා.එතන Blue Print and paln අදින Seen පවා තියනවා..එතන් තමයි කොල්ලේ Seal එක ගහගන්නේ
    Sign එක ගහන්න rs 2000i
    https://www.google.com/maps/@6.8466...4!1sT78YSBJh7itYAXgUCbCVbw!2e0!7i13312!8i6656

    උබලාගේ ලග තියන Contacts මෙකට දාපන් ගොඩක් වැදගත් වෙයි.ගෙවල් හදන් උන්ට...

    හොයා ගත්තු ගමන් Contacts දන්නම්..














     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නියම නම බන්, "ස්වරණා ස්ටීල්". අර "සුලලිත හාඩ්වෙයා" එකේ අනිත් එක!! :lol: :rofl: