වටපිට නොබලා පාරට දොර හරින්න ගොස් සිදුවූ ම&#352

Ravindudineth

Active member
  • Mar 23, 2014
    101
    70
    28
    වටපිට නොබලා පාරට දොර හරින්න ගොස් සිදුවූ ම&#352

    මහාමාර්ගය අසළ නවතා තිබුණ SUV වර්ගයේ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීමට යාමේදී ආසන්නයෙන් ගිය මෝටර් සයිකලයක හැපී එය වැටී එහි ගමන් කළ තරුණියක විසිව ගොස් ආසන්නයෙන් ගමන් කළ ලොරියකට යටවී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ කිරිබත්ගොඩ
    ගාල ප්‍රදේශයේදී වාර්තා විය.

    සිය පෙම්වතා සමග මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටියදී ඇය මියගිය අතර සයිකලය පැදවූ පෙම්වතාට සිදුවූයේ සුළු තුවාල පමණි.

    මෙලෙස මියගොස් ඇත්තේ බෙම්මුල්ල පදිංචි නීතා ගමගේ නමැති තරුණියක බවද පසුව වාර්තා විය.
    ආසන්නයේ වෙළෙඳ සැලක සවිකර තිබුණ සීසීටීවී කැමරාවක මෙම සිද්ධිය සටහන්ව තිබුනේ පහත පරිදිය.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයිසිකලෙකට සාමාන්යෙන් බ්‍රේක් ගහල නවත්තන්න කොච්චර වෙලා යනවද, කොච්චර දුරක් ඕනෙද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයිසිකලෙකට සාමාන්යෙන් බ්‍රේක් ගහල නවත්තන්න කොච්චර වෙලා යනවද, කොච්චර දුරක් ඕනෙද :oo:

    බයිසිකලය යන වේගය,මගීන්ගේ සහ යතුරුපැදියේ බර,බ්‍රේක් වල තත්වය අනුව වෙනස් වෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    බයිසිකලෙකට සාමාන්යෙන් බ්‍රේක් ගහල නවත්තන්න කොච්චර වෙලා යනවද, කොච්චර දුරක් ඕනෙද :oo:

    speed in kmph * 50% wage thamai ne
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බයිසිකල් පොන්සියා වේගෙන් යනව. බලපන් තප්පරේකට ඌ යන දුර මීටර් 15ක් වගේ.
    මොකද්ද මචන් ඒ කතාවේ තේරුම. :angry::confused:උඹ අරූ අර දොර ඇරපු විදිය සාධාරනි කරනය කරනවද? නැත්නම් උඹද එදා SUV එකේ ආවෙ.:rolleyes::confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බයිසිකල් පොන්සියා වේගෙන් යනව. බලපන් තප්පරේකට ඌ යන දුර මීටර් 15ක් වගේ.

    අනේ යකෝ ඕකෙන් කියන්නපුල්ලුවන්ද යන වේගේ?
    අනික හිමින් යන එකෙක්ට දොර ඇරියත් ඔච්චර තමා
     
    • Like
    Reactions: CONCORDE777

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයිසිකල් පොන්සියා වේගෙන් යනව. බලපන් තප්පරේකට ඌ යන දුර මීටර් 15ක් වගේ.

    ඔය වේගෙන් නොගිහින් බයිසිකලේ තල්ලුකරන් යන්නද උඹ කියන්නේ