සිංහල ජාතිකත්වය (Megathread)

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහල ජාතිකත්වය (Megathread)

    සිංහල ජාතිකත්වය ගැන පොත්(pdf,epub,etc..),විඩියොස්,FB Groups/pages,Websites,blogs,articles බෙදා ගමුද මේ thread 1?

    ඔන්න මම හොයාගත්තු එවා;

    http://sinhalaebooksfree.blogspot.com/ - දුර්ලභ පොත්/ලිපි/ලේඛන සහ පැරණි ඉතිහාස පොත්/ලිපි/ලේඛන එකතුවකි.

    (මෙහි ඇති පොත්/ලේඛන සමහරක මුද්‍රිත පිටපත් අද වනවිට සොයා ගැනීමට නොමැත.සමහර පොත් වල මුද්‍රිත පිටපත් ඇති නමුදු අන්තර්ජාලයට එක් කර ඇත්තේ ඒවායේ ඇති වැදගත්කම සලකාය.එවැනි පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන සහ ප්‍රකාශක දක්වා ඇත.ඔබට හැකි සෑම අවස්ථාවකම මුද්‍රිත පිටපත් මිලදී ගෙන ප්‍රකාශකයාට සහ කර්තෘ ට සහයෝගය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.)

    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mam nam oya poth wadiya kiyawela nha
    mam kiyawapu hodama poth dekak thamai
    මහරජ ගැමුණු,
    kokgala nilame 1,2
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සිංහල ජාතිකත්වය ගැන පොත්(pdf,epub,etc..),විඩියොස්,FB Groups/pages,Websites,blogs,articles බෙදා ගමුද මේ thread 1?

    ඔන්න මම හොයාගත්තු එවා;

    http://sinhalaebooksfree.blogspot.com/ - දුර්ලභ පොත්/ලිපි/ලේඛන සහ පැරණි ඉතිහාස පොත්/ලිපි/ලේඛන එකතුවකි.

    (මෙහි ඇති පොත්/ලේඛන සමහරක මුද්‍රිත පිටපත් අද වනවිට සොයා ගැනීමට නොමැත.සමහර පොත් වල මුද්‍රිත පිටපත් ඇති නමුදු අන්තර්ජාලයට එක් කර ඇත්තේ ඒවායේ ඇති වැදගත්කම සලකාය.එවැනි පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන සහ ප්‍රකාශක දක්වා ඇත.ඔබට හැකි සෑම අවස්ථාවකම මුද්‍රිත පිටපත් මිලදී ගෙන ප්‍රකාශකයාට සහ කර්තෘ ට සහයෝගය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.)

    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    11.gif