මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් ත
මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිඛෙනවා
මිල අධික වූණාට පලතුරුවල ගුණයේ වැඩිවීමක් නැහැ
වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය.
අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත් පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප්‍රිය කළහ.
විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප්‍රිය කරයි.
සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරකි.
වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇතිවන්නටද පූළුවන.
ආමාශ්‍රදාහය (ග්‍රැස්ට්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුය. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිඛෙන බව දන්නවාද? තව කරුණක් කිව යූතු වේ. එය නම් අපට නොමිලයේ සපයාගත හැකි වෙරළු ගෙඩිය අද සූපිරි වෙළෙඳ සල්වල පැකටි වශයෙන් හා ඇසූරුම් කළ බෝතල් වශයෙන් වෙරළු අච්චාරු ලෙසින් අලෙවියට තිබීමයි. එම අසූරන ලද බෝතල්වලට කල්තබා ගැනීමට යම් රසායනික ද්‍රව්‍ය අඩංගු කර තිඛෙන්නට පූළුවන.
මේ නිසා ඔබ මෙම පලතුර ආහාරයට ගන්නේ නම් ස්වාභාවික අන්දමින් ගැනීම සූදුසූය.
හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිඛෙන බව ආයූර්වේදයේ සඳහන් වේ.
ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද? වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරය.
වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහැඟි ඔසූවකි.
අප වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී සිටී. මිදිවල තිඛෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිඛෙන බව අමතක කරන්න එපා.
මෙම පලතුර ඕනෑම පූද්ගලයකුට සූදුසූය.
wadagathnam rep kranna

WERALU GUNAI. ME WASSA WELAWA WERALU ACHCHARUWAK TIBUNANAM
හොඳට ඉදුණු වෙරළු වලින් රසවත් බීම හදන්නත් පුළුවන්, හැබැයි ඇඹුල් ගතිය තරමක් වැඩි නිසා කෙසෙල් ගෙඩියක් එහෙම කවලම් කරගන්න. 