පයි# පැලෙනවා

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    6zlbgi.jpg

    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....
     
    • Like
    Reactions: D.shan

    gasgemba

    Member
    May 15, 2017
    9
    0
    1

    ube nuula kadila thiyenne, thawa sathi dekak thunak yaddi hari yai.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    utto lajja nowi oka thawa pathirenna kalin ikmanata male doctor kenek gawata gihin pennapan same roga sambanadawa inna. private palayan. doctor and uba witharai ne inne. baya nathuwa pennala beheth ganin. habai digatama ganna wei masayak wath dena beheth. oka tiyan hitiyoth toge pa** iwarai kiyala matha tiyaganin. oka yeast infection ekak ban. oka hadenna pirisiduwa hitiya kiyala wadak naha. hadenawa godak hethu nisa. aniwaryenma ube underwear change karahan.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Medical Advises Forum walin ganna epa :angry::angry:

    Gihin Doctor kenek hambeyan, lajja hithena eka sadaranai thama bn. eth doctors la okata wihilu karanne naa ne, un inne ubata help karanna.
    Lajjawa thiyenne ube hithe witharai, doctorta nemene. ekanisa gihin kiyapan.

    Owage awul thiyagena inna eka loku prashna, ubai kellai dennama loku amaruwaka watenna puluwan.:sorry::sorry:

    Sinhalen kiyanna awul nm english walin kiyapan doctorta, ethakota lajja hithenawa adui :yes::yes::yes: Mama danne naa ai ehema wenne kiyala eth e language trick eka wada karanawa. :rofl::rofl:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ගිහින් .ඩොක්ටර්ස්ලා ඉන්නේ ඕවට තමයි බන් .එයාලට ඕවගේ රෝග වලට ප්‍රතිකාර කරන එක සාමාන්‍ය දෙයක්.උඹට ලජ්ජා වෙන්න වෙන්නේ නැහැ !
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    6zlbgi.jpg

    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....

    ඕක සාමාන්‍ය දෙයක් මචන්.. බය වෙන්න එපා..ඕක හැදෙන්නේ ගෑනු කෙනාගෙන් අපිට..අපි ජිගි ජිගිය දැම්මට පස්සේ තමය අපිට ඔය දේ වෙන්නේ ..ඕක මචන් ගෑනු අයට ලෙඩක් තියෙනවා සුද යනවා කියල.ඒකෙන් තමය් ඔය බැක්ටීරියා එක හැදෙන්නේ ...
    උබ බය නැතිව ඩොකෙක් ලගට ගිහින් සීන් එක කියපන්..ඌ ඕක බලන්නේ නැහැ ..උන් දන්නවා ඔය සීන් එක..උබට සතියකට බේත් දෙය්.ඇන්ටිබ්යෝටික් පෙති තමි දෙන්නේ..තව උබට cream එකක් දෙය් උදේටය් රැටය් ගාන්න..(antifungal cream ) ..
    ඩොකාට කියල ගෑනිටත් ගනින් බේත්..එයාටත් බොන්න බේත්..තව tablet එකක් දෙය් එයාගේ ඇතුලට දාන්න දවස් 3 ක් රැට ( candid-v )
    උබ විතරක් බෙහෙත් අරගෙන වැඩක් නැහැ ...ගෑනු කෙනාටත් දෙන්න ඕන..නැත්නම් උබට ඕක ආපහු හැදෙනවා..
    බය වෙන්න එපා බන්..ඕක නොමල් දෙයක් බන්...