ඩෙංගු මදුරුවන් පන්නන Tricks

gepa

Well-known member
  • ඩෙංගු මදුරුවන් පන්නන Tricks

    මේ වෙනකොට ඩෙංගු වසන්ගතය රට පුරම පැත්‍රිලා ඉවරයි.. ආයෙත් වහින හන්දා මේ තත්වය තවත් වැඩි වෙන් ලයින් එකක් තියෙන්නේ.. අපිට මදුරුවෝ හැදෙන එක අපේ වත්තේ පාලනේ උනාට අනික් වත්තෙන් හැදෙන එකා අපිව කන්ඩ පුලුවන්..මොකද සීමා මායිම් වැටකො‍ටු ඒ කිසිවක් ඩෙන්ගු මදුරුවට නැතේ..වැරදිමෙන් ඌ ඇන්න්ත් අපිට හැදෙනවා...

    ඉතින් කිරි වැසියනි මම අද ගෙනාවා මදුරුවන් පැන්නිම්මේ පොඩි ට්‍රික්ස් ටිකක්.. මම කොරලා පොඩි ප්‍රතිපල තියනවා.ගොඩ දෙනෙක් මේ ක්‍රම පාවිච්චි කරනවා..අනික් අයටත් දැන්ගන්නයි මේ පෝස්ට් එක දන්න හැදුවේ.

    අංක එක

    පැගිරි තෙල් පුසුභ සුවඳ ගැන්වීම

    k8P25P3.jpg

    මේකට කඩේ පොඩි පහන් ලයින් එකක් තියනවා.අපේ නම් න්නේ අලියෙක්.අලියගේ උඩ තියන කෝප්පෙට වතුර දාලා පැඟිරි තෙල් බිංදු තුනක් දාලා යටින් පහනක් පත්තු කරනවා..වතුර නටනකොට පැඟිරි තෙල් දුමාරෙත් කාමරේ පුරා ගිහින් මදුරුවෝ සය්ලන්ස් වෙනවා
    5hP6RTE.jpg



    අංක දෙක
    කුරුඳු තෙල් පහන්

    CfCPntX.jpg


    ඒත් මේකමයි..මේ අයිටම් තියනවා ෆුඩ් සිටියේ..ඕකට කුරුඳු තෙල් හරි පැඟිරි තෙල් හරි දාලා ඉටිපන්දම පත්තු කරන්නයි ත්යෙන්නේ..කුරුඳු තෙල් වලට වඩා පැඟිරි තෙල් එක ඉෆෙක්ටිව් කියලා තමයි හිතෙන්නේ..
    MF7a59d.jpg


    අංක තුන

    ගුඩ් නයිට් ලික්ව්ඩ් විත් පැඟිරි තෙල්

    KTLmDcy.jpg

    ගුඩ් නයිට් මේ ගැජට් එකේ ත්යන උන්ගේ ලික්විඩ් බොටල් එකට දැන් මදුරුවෝ යන්නේ නෑ.ඕක ගලවලා කුරුඳු තෙල් හරි පැඟිරි තෙල් හරි වලින් ඒ බෝතලේ පුරවලා කරන්ට් එකට ගහන්ට.මැද කාබන් කූර රත් වෙනකොට මදුරුවෝ එන්නේ නෑ.මේක මම කරාට ගොඩක් ලොකුවට හරි ගියේ නෑ
    5FS8chS.jpg



    අංක හතර
    unnamed.png

    අදෝ වාතයක් යවන්ට..ඊවෙලාවට මදුරුවෝ එකෙක් වත් නෑ.හැබැයි වාතශර හොඳ උනු ගමන් ඕකුං විදිනවා තරහටත් එක්ක..


    ඔයගොලොත් මේ වගේ ඇඟට ගුන මදුරු මර්දන ක්‍රම පාවිච්චි කරනවා නම් මේ නූලට අනිවා එකතු කරන්ට..ඩෙන්ගු හැදිලා මලත් අවුලක් නෑ ඩෙන්ගු හෙදිලා රජයේ රෝහලක වාට්‍ටු වල හිරකාරයෝ වගේ ඉන්න උනොත් ..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිම ක්‍රමය ට්‍රයි කරලා බලන්න ඕනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කාලේ ඉන්න උන් නං මොනව කරත් යන්නේ නෑ බන් පුරුදුවෙලාද කොහෙද යක්කු වගේ කනව හොයන්නත් බෑ දැක්කත් අල්ලන්නත් බෑ :no: අපි ඉස්සර පිඟානක පොල්තෙල් ගාල දැක්ක තැන ගහනව එතකොට ඌ ඒකෙ ඇලෙනව. සමහර මදුරුවෝ රංචු ගැහිලා එක තැන කැරකි කැරකි ඉන්නව බෝලේ වගේ, අරකෙන් ෂොට් එක දුන්නම විස්සක් තිහක් එනව පිඟානට. :P

    TFS +9
     

    gepa

    Well-known member
  • mama danna nangi kenek mala ban.ada issuwe... pawu wade...

    මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං

    :eek:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    අංක තුන

    ගුඩ් නයිට් ලික්ව්ඩ් විත් පැඟිරි තෙල්

    KTLmDcy.jpg

    ගුඩ් නයිට් මේ ගැජට් එකේ ත්යන උන්ගේ ලික්විඩ් බොටල් එකට දැන් මදුරුවෝ යන්නේ නෑ.ඕක ගලවලා කුරුඳු තෙල් හරි පැඟිරි තෙල් හරි වලින් ඒ බෝතලේ පුරවලා කරන්ට් එකට ගහන්ට.මැද කාබන් කූර රත් වෙනකොට මදුරුවෝ එන්නේ නෑ.මේක මම කරාට ගොඩක් ලොකුවට හරි ගියේ නෑ
    5FS8chS.jpg


    මේක හරියන්නෙ නෑ. පැඟිරිතෙල් වලට බෝතලේ දියවෙන්න පටන්ගත්ත.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    unnamed.png


    ඔව්ව කල්ල නම් මැරුම්කන්න තමා වෙනවා මාතියා .පල්ලියේ ලෙබ්බේ ඔව්ව හොදට දිටෙක්ට් තමා කොරනවා :dull:

    ඕක ඇර අනික් ක්‍රමටික කරමු මාතියා :sorry:

    රේප් දුන්න මාතියට අල්ලගේම පිටයි