රෙදි_ගලවා පඩි දීම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    රෙදි_ගලවා පඩි දීම

    ඊයේ ශ්‍රී ලංකාව ලද දරුණු පරාජයෙන් අනතුරුව සූරියවැව ක්‍රීඩාංගණයේදී කම්කරුවන්ගේ රෙදි ගැලවුන හැටි එළියට එයි:D:D


    download.jpg


    VIDEO
    https://streamable.com/uzr89
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං ඕක ඇඳගෙන ඒ මිනිස්සුන්ට පාරක යන්න පුළුවන්ද ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් මේ රටේ තව ගැලවෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඒ නිසා ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමේ :yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :rofl:මං හිතන්නේ කරලා තියෙන්නේ උදව්වක්. ඕක ඇඳගෙන පාරක යන්න පුලුවන්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් ඕක ඇදන් ගියත් එකයි . හෙලුවෙන් ගියත් එකයි.....
    වැඩි් වෙනසක් නෑ......
     

    Similar threads