ඩෙන්ගු හැදුන බොලව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඩෙන්ගු හැදුන බොලව්

    ඩෙන්ගු හැදිල හරි අමාරුවෙන් ගොඩ ආවෙ බන් .දැන් තමා හරියට කතා කරගන්නවත් පුලුවන් උනේ .

    මචන්ල මේ කාලෙ නිකමට හරි ඇගට උන වගේ දැනුනොත් එවෙලෙම ඩෙන්ගු පොසිටිව් ද බලාගන්න ලේ එකක් චෙක් කරපන් .:sorry::sorry:
    දවස් තුනක් විතර යනකන් උබ පෙනඩෝල් ගහ ගහ හිටියොත් උබ බොන වතුර ටික ලීක් වෙන්න ගන්නව ඇග ඇතුලෙ පෙනහලු වල ,අක්මාවෙ එහෙම .එහෙම උනහම ඉතින් ලෝක සැප මචන්ල .හුස්මගන්න බෑ ,කන්න බෑ ,ඇවිදින්න බෑ ,ප්‍රෙශර් අඩු වෙනව ,කරකැවිල්ල තව ජාති ගොඩයි .

    පරිස්සම් වෙයල්ල .වත්ත සුද්ද කරාටම මදි මදුරුවෙක් ඇගේ වහන්න කලින් මරපල්ල .:oo::oo:

    පරිස්සම් වෙයන් .තුනටිය හරිය රිදෙන්න ගන්නවනම් කකුල් රිදෙනවනම් එවෙලෙම හොස්පිටල් පලයන් .

    එහෙම යනකන් දියර වර්ග බොන එක පුලුවන් තරම් අඩු කරපල්ල ඩොකෙක් ගාවට ගිහින් උපදෙස් ගන්නකන් .අඩු කරන්න කියන්නෙ බොන්නම එපා .අම්මෝ ලීකින් වෙනව කියන්නෙ ඉතින් ඕන නෑ .:sorry::sorry::sorry:

    මගේප්ලේට්ලට් 11000 වෙනකන් අඩු උනා .මොනරකුඩුම්බිය කැද ,ග්‍රීන් ඇපල් ජූස් වලට ඉක්මනට ප්ලේට්ලට් නගිනව .ඩොකෙක් නිර්දේශ කරන මිලිලීටර් ගානට ඒව බීපන් .පැයකට මිලිලීටර් 100 ට අඩුවෙන් තමා ඉතින් කියන්නෙ .කොච්චර වතුර තිබහ ආවත් බොන්නනම් එපා මචෝ

    ජය වේව ....!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,246
    113
    කොච්චර වතුර තිබහ ආවත් බොන්නනම් එපා මචෝ

    ඇයි බන් එහෙම කිව්වෙ? වතුර වැඩියෙන් බිව්වොත් මොකෝ වෙන්නෙ?
    පෙනහළු කේස් එකද නැත්නම් තව වෙන මොනා හරි ප්‍රශ්නත් එනවද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් එහෙම කිව්වෙ? වතුර වැඩියෙන් බිව්වොත් මොකෝ වෙන්නෙ?
    පෙනහළු කේස් එකද නැත්නම් තව වෙන මොනා හරි ප්‍රශ්නත් එනවද?

    ප්ලේට්ලට් අඩුවෙනකොට බොන වතුර ඇග ඇතුලෙන් ලීක් වෙන්න ගන්නව .ඒක ස්කෑන් කරොත් තමා අහු වෙන්නෙ .පෙනහලු වලට වතුර ආවහම හිතපන්කො ඉතින් කොහොමද සනීපෙ කියල හුස්ම ගන්නම බෑ දනව .අක්මාවට වතුර ආවහම අක්මාව ඉදිමෙන්න ගන්නව .දැන් සති 2ක් මාව ඩිස්චාර්ජ් කරල .තාම උස්මගන්නකොට දනව .අනික අපි කලින් ගත්ත හුස්ම ප්‍රමානෙට වඩා අඩුවෙන් තමා ගන්න වෙන්නෙ රිදෙන නිසා .ඉතින් පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහන්සියි
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,246
    113
    ප්ලේට්ලට් අඩුවෙනකොට බොන වතුර ඇග ඇතුලෙන් ලීක් වෙන්න ගන්නව .ඒක ස්කෑන් කරොත් තමා අහු වෙන්නෙ .පෙනහලු වලට වතුර ආවහම හිතපන්කො ඉතින් කොහොමද සනීපෙ කියල හුස්ම ගන්නම බෑ දනව .අක්මාවට වතුර ආවහම අක්මාව ඉදිමෙන්න ගන්නව .දැන් සති 2ක් මාව ඩිස්චාර්ජ් කරල .තාම උස්මගන්නකොට දනව .අනික අපි කලින් ගත්ත හුස්ම ප්‍රමානෙට වඩා අඩුවෙන් තමා ගන්න වෙන්නෙ රිදෙන නිසා .ඉතින් පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහන්සියි

    දැනුවත් කරපු එක වටිනවා. උබට ඉක්මන් සුවය ලැබේවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -
    මචන් ඕක දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ..රෝහල් වල ඇදන් මදි ලෙඩ්ඩු වලට..
    තව ඊට අමතරව බිමටත් දාලා තියෙනවා..
    එනවා එනවා ඉවරයක් නෑ ඔක්කෝම ඩෙන්ගු..

    වයිරස් උණකුත් තියෙනවා..දෙකටම තියෙන්නේ පොදු ලක්ෂණ
    ප්‍රයිවට් චැනල් කරලා බෙහෙත් ගන්න එපා
    කෙලින්ම රෝහලට යන්න..

    ප්යිවට් ගන්නවා නම් රු.1000 ලේ ටෙස්ට් එක කර ගන්න..පැයක් ඇතුලත බලා ගන්න පුලුවන්
    එකෙන් ඩෙන්ගු ද නැද්ද කියලා..



    පැගිරි තෙල් හෝ මිනෝ ඔයිල් ගාලා හෝ මදුරු දැලක් ඇතුලට වෙලාම ඉදපල්ලා..

    අපෙත් පවුලේ දෙන්නෙක් දැනටම රෝහලේ..අම්මෝ සසර කලකිරෙනවා රෝහලට ගියාම..
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Mcn thanks for the informations.

    Matath dengu heduna aka hinda podi deyak kiyannda ona.

    Ube platelet count 1ka 11,000 ta adu una nisa thamai wathura leak kale, 50,000 k wenakan wage adu wnoth loku awlak ne.

    50,000 k wage thiyanawanam wathura nobee inda hoda ne bn, puluwan tharam bonda one, Matath kiwwe doctor puluwan tharam bonda kiyala.

    Wathura beelama thama mata hoda une bn.

    mage 55,000 ta wada adu une ne.

    Kata hari wedagath wei kiyala thama mea comment 1ka demme mcn.
     
    • Like
    Reactions: HSW