වම් අතෙන් ආතල් ගැනීම

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වම් අතෙන් ආතල් ගැනීම

    මං දකුණත හුරු කෙනෙක්. ඒක හින්ද නිතර මාස්ටර්බේට් කරන්නෙ දකුණෙන්. ඒත් ඉඳලා හිටලා මං වමෙන් ට‍්‍රයි කරනවා. නුහුරත් එක්කම එතකොට ආතල් එකත් වැඩියි. මං හිතන්නෙ වමේ උන් එක්ක සංවාදවලදිත් මං කරන්නෙ ඒකමයි.

    ලංකාවෙ වම කියන්නෙ පරණ ආයුර්වේදෙ වගේ එකක්. ඒක අලූත් වෙන්නෙ නෑ. අලූත් වුනත් වෙන්නෙ ගොබ්බ විදිහට. උදාහරණයක් කිව්වොත් ලංකාවෙ වම්මු තාම හිතන් ඉන්නෙ දැනුම ලබාගන්න එකම විදිහ පොත් කියවන එක කියල. මේ මෑතක මාත් එක්ක රොන්සියර් ගැන සංවාදයකදි වම්මු පෙරල පෙරල මගෙන් ඇහුවෙ කියවපු පොත්වල පිටු අංක. වම යූටියුබ් අවධියක් ගැන දන්නෙ නෑ. කොටින්ම ෆේස්බුක් පවා අතපත ගානවා විතරයි. ෆේස්බුක්වල වුනත් ට්‍රෝලිං වගේ දේවල් ෂුවර් එකට අහලවත් නෑ. කමෙන්ට් දාන්න පවා උපදෙස් ගන්නෙ නලින්ද සිල්වාගෙන්. ඔන්ලයින් ස්ටඞීස් වගේ දේවල් මඤ්ඤං වගේ.

    මේක හොඳටම පැහැදිලිවෙන තැනක් තමයි වම්මු මට ජෝක් කරන කොට පවා කියන්නෙ පීඞීඑෆ් කියවලා දර්ශනය කතා කරනවා කියල. වීඩියෝ කියන වචනෙ කොතනකවත් සඳහන් වෙන්නෙ නෑ. වමේ ලෝකෙ ඇතුලෙ වීඩියෝ එක්සිස්ට් නෑ.
    මේක ඓතිහාසික මගහැරීමක්. ලංකාවෙ වමට ටීවී එක මගඅරුනා. ඒක බාලයි, විහිලූයි වගේ කාරණා කිය කිය උන් පොත්ම ලිව්වා. ඒක හින්දම මාර්ෂල් මැක්ලූහන් වගේ අයව ලංකාවෙ සංවාදයට ආවෙවත් නෑ. මැක්ලූහන් ලස්සන කතාවක් කියනවා පොත් කියවීම ගැන. එයා ඕනම සම්භාව්‍ය පොතක කියවන්නෙ දකුණු පිටුව විතරයි කියල. වමට මේක තේරුම් ගන්න වෙන්නෙ මැක්ලූහන් හරියට හදාරලා නෑ වගේ ජෝක් එකකින් විතරයි.

    මේ වමට සැල්වදෝර් ඩාලි, ඇන්ඩි වාර්හෝල් වගේ ආර්ටිස්ට්ලා මගඇරුන. ටැරන්ටිනෝ, රොඞ්රිගුඅස් වගේ චිත‍්‍රපටිකාරයො ලොවෙත් නෑ. ආයුර්වේදෙ වගේම සම්ප‍්‍රදාය ඇතුලෙන් එන ඒවා මිසක් සම්ප‍්‍රදායට පිටින් කඩා පාත් වෙන අලූත් අදහස් ගැන වමට වගේ වගක් නෑ.
    ඇකඩමියාවට පිටින් විශාල ලෝකයක් තියෙනවා කියල උන් දන්නෙ නෑ. කොටින්ම මේ අයගේ ශාස්තෘ කෙනෙක් වෙච්ච ජිජැක් පවා තැන තැන නෝන්ඩි වෙනවා මිනිස්සුන්ට ලැකාන් කියවන්න කිය කිය.
    අකුරු ලෝකෙන් එහා විෂුවල් ලෝකෙට එන්න බැරුව වම මගහිටියා. ගමේ ගිහින් ඉඳලා හිටලා ෆන් එකක් ගන්නවා වගේ වැඩකට නිවාඩු වෙලාවට වමත් හොඳයි..

    ටිකක් ඉක්මනට ගිය හින්ද මං යනවා පිහිදගන්න. :D :D
     
    laiya98

    Member
    Dec 1, 2016
    56
    5
    0
    piliyandala

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මෙන්න කතාවේ සාරංශය :-

    මං දකුණත හුරු කෙනෙක්. ඒක හින්ද නිතර මාස්ටර්බේට් කරන්නෙ දකුණෙන්. ඒත් ඉඳලා හිටලා මං වමෙන් ට‍්‍රයි කරනවා. නුහුරත් එක්කම එතකොට ආතල් එකත් වැඩියි.
    ටිකක් ඉක්මනට ගිය හින්ද මං යනවා පිහිදගන්න. :D :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙකට නැමිල බලහං තොගේ වම් ඇටේ තියේද කියල ?:D