ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය
මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු විවාහ වීමේ සිද්ධියක් ගැන බ්‍රිතාන්‍යයෙන් අපිට වාර්තා වනවා. යේඩ් චුඩුරි නම්වූ 24 හැවිරිදි තරුණයෙකු හා ෂෝන් රොගාන් නමැති 19 හැවිරිදි තරුණයෙකුයි මෙසේ විවාහ ගිවිස ගෙන තිබෙන්නේ. නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාදයද ඇතිව මෙම විවාහ සිදුකර ඇති අතර මුලින් ඔවුන් විරුද්ධ වී තිබුණත් පසුව සිය කැමැත්ත ලබාදී ඇති බවයි වාර්තා වුණේ. මෙය ලොව ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය ලෙසයි ඉතිහාසයට එක්ව තිබෙන්නේ.


බලපන්


බලපන්
Last edited:


thats how nature works
