සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න

    සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න.

    ගොඩක් අය කලින් නූලේ (මේල් ලිස්ට් ඕනිද?) මේල් ලිස්ට් වල මිල ගණන් පී එම් කරලා අහල තිබුන:yes:.මේල් ලිස්ට් ටික කැටගරි වයිස් දාන්න කියලත් ඉල්ලලා තිබුන.
    මේවා හොයාගන්න පට්ට ගේමක් දුන්න.නිදිමරාගෙන වැඩ පාඩු කරගෙන හෙව්වේ.​

    55159984.jpg

    එහෙනම් මෙන්න කැටගරීස් ටික. :D

    1. රටවල් අනුව (Country Based):- මේකේ හැම රටකම අප්ඩෙටඩ් මේල් තියෙනවා:yes:.පට්ට ගේමක් දීල කන්ට්‍රි වලට කැඩුව.විශේෂයෙන්ම යූ.කේ සහ යු.එස්.ඒ මේල් ලිස්ට් තියෙනවා.ලංකාවේ ටිකකුත් තියෙනවා.:P

    309tulw.jpg

    2. තේමා අනුව (Selected Niche) :- තෝරාගත් නිච් අනුව කැටගරයිසඩ් මේල් ලිස්ට් තියෙනවා:D.

    28h0p6t.jpg

    3.ව්‍යාපාර අනුව (Business Based) :- පාරිභෝගික (Consumer) ව්‍යාපාරික (Merchant) ආයෝජක (Investors) ලාභ නොලබන ආයතන (Non-Profit Orgs) හා ආගමික ආයතන අනුව:D

    4.පණිවුඩ දායකයා අනුව (Mail Provider) :-Gmail,AOL,Yahoo ආදී සපයන්නන් :D

    5. *** අති විශේෂ *** ලක්ෂ 50 ක USA මේල් ලිස්ට් එක:cool:

    1jnuw7.jpg

    6..*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ UK සිවිල් (ඩේට බේස්):cool:

    25s06t5.jpg

    7.*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ කැනඩා සිවිල් (ඩේට බේස්):cool:

    8.*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ USA සිවිල් (ඩේට බේස්)(ඉලිනොයිස්,වර්ජිනියා වශයෙන්):cool:

    9.***අති විශේෂ*** ඉන්දියානු ව්‍යාපාරික ආයතන සහ ආයෝජකයන්ගේ (ඩේට බේස්) සහ මේල් ලැයිස්තුව.ව්‍යාපාර වශයෙන් හා ප්‍රාන්ත වශයෙන් බෙදා ඇත.:yes:

    10.***අති විශේෂ*** ලක්ෂ 50+ මේල් ලැයිස්තුව ( යුකේ හා යුඑස්ඒ කවලම්):cool:

    11.***අති විශේෂ*** ලක්ෂ 1,ලක්ෂ 2,ලක්ශ 5 වශයෙන් මේල් ලැයිස්තු හා කවලම් ව්‍යාපාරික ලැයිස්තු:cool:

    12.***අති විශේෂ***කලාප (ආසියා,යුරෝපා,අරාබි) වශයෙන් බෙදූ ලැයිස්තු.:cool:

    13.***අති විශේෂ***USA පාසල් මේල් ලැයිස්තු:yes:

    14.***අති විශේෂ***ප්‍රංශ මේල් ලැයිස්තුව:cool:

    15.***අති විශේෂ***ඇමෙරිකා ඔන් ලයින් 250000+ ලැයිස්තුව:yes:

    16.***අතිම අති විශේෂ***ඉන්දියානු දත්ත,දුරකථන දත්ත(ඉන්දියාවේ ඉන්නේ ගොන්නු කියන්නේ නිකන් නෙමෙයි )ප්‍රාන්ත අනුව හා ව්‍යාපාර අනුව බෙදා ඇත.:cool:

    28314106.jpg

    17.***අති විශේෂ***එකී මෙකි නොකී හැම ලැයිස්තුවක්ම තියෙනවා.පාස්වර්ඩ් එක්ක ලක්ෂ 2ක ලිස්ට් එකක් තියෙනවා.ප්‍රයිවසි හේතු මත ඒවා දෙන්න බැරිය.:rolleyes:

    18.***අති විශේෂ*** USA කායික වෛද්‍යවරුන්ගේ දත්ත පාදකය (මේල් ලැයිස්තුව ඉවත් කර ඇත):yes:

    ඔබ මිලදී ගන්නා සෑම ලිස්ට් එකක් සමගම 2017 අප්ඩේටඩ් යුඑස් ප්‍රොක්සි ලිස්ට් එකක් නොමිලේ !!! ;)

    iog0e8.jpg

    (සියල්ලම 2015-2015-2017 අතර අප්ඩේටඩ් මේල් හා වෙරිෆයිඩ් මේල් බව කරුණාවෙන් සලකන්න.:cool:)

    මට මේවට ගානක් කියන්න බෑ.:oo:මන් දැක්ක කිරියේ කලින් ත්‍රෙඩ් වල මේල් ලිස්ට් ගණන් දාල තිබ්බා.මේවා නිකන් දෙන්න අමාරුයි.මොකද ටුල් සෙට් එකට පට්ට ගානක් යටකරා:yes:.IP බෑන් කරගත්ත.ඒත් කරන්ඩ ඕනි දේවලුත් කරා.:D මේවා ඕන අය ඉන්නවා නම් සාදාරණ ගානක් එක්ක පී.එම් කරන්න http://www.elakiri.com/forum/member.php?u=559101KayBx.දන්නෝ දනිති මේවගේ වටිනාකම;).සයිට් එකක් කරනවා නම් නිව්ස් ලෙටර් යවන්න පුළුවන්.ptc කරනවා රෙෆ් ලින්ක්ස් යවන්න පුළුවන්.ඒ වගේ හුගක් දේවල් කරගන්න පුළුවන් පුතේ:cool:. වගේම තව කියන්න දෙයක් තියෙනවා:yes:.

    1. නෙට් එකේදී කවදාවත් තමන්ගේ ඇත්ත තොරතුරු දාන්න එපා.Yahoo! ඉන්ස්ටග්‍රෑම් වල සිකුරිටිය අඩුයි.:yes:

    2. හැම වෙලේම බ්‍රවුසර් වල ඉන්කග්නිටෝ මොඩ් දාල යන්න.හැම සයිට් එකටම එකම පස්වාර්ඩ් එක දාන්න එපා.:cool:

    3. ලොකුම වංචාකාරය තම ගූගල්:angry:.ඌ අපේ පෞද්ගලිකත්වය සම්පූර්නෙන්ම උගේ අතට අරන් තියෙන්නේ.උට පුළුවන් උබ කෙල්ලෝ කිඉයක් එක්ක කොටු පැන්නද කියල කියන්න DMT පාවිච්චි කරලා.:eek:

    4. හොස්ට් ෆයිල් එකෙන් ගූගල් ඇනලිටික්ස්,මයික්‍රොසොෆ්ට් ස්පයින්ග් ලින්ක්ස් block කරන්න.දැන්ම කරන්න.පෝන් එකෙනුත් කරන්න.:angry:

    5. හොද ෆයර්වෝල් එකක් දාගන්න.eset එකට නම් පට්ට එකක් එනවා.:cool:

    6. හොද වයිරස් ගාඩ් එකක් දාගන්න.මන් නම් රිකමන්ඩ් කරන්නේ F-Secure,ESET,Malwarebytes,Bit Defender,Norton වලින් ඕනෑම එකක්.:yes:

    7. ඔය ට්‍රේඩින් කරන කට්ටිය සොෆ්ට්වෙයාර් එක sandbox එකක් ඇතුලේ රන් කරන්න.අන්තිමේදී උබලට සල්ලිත් නැතිවෙයි,privacy එකත් නැතිවෙයි.:P

      66267623.jpg

    8. අන්තිමේදී කියන්න තියෙන්නේ නෙට් එකේදී ඔයා ඉන්නේ සම්පූර්නෙන්ම හෙළුවෙන්.ඇදුම් ඇදගන්න ඕනි නම් විපිඑන් යුස් කරලා ඉන්කග්නිටෝ හරි ටෝර් බ්‍රවුසර් හරි පාවිච්චි කරන්න:D.

    3d313b20a4b738cd7a2d602675fc22da.gif

    මේ වගේ මේල් ලිස්ට් ආයේ කොහෙන්වත් හොයාගන්න නෑ. උබලට හිතෙන සාදාරණ ගානක් එක්ක ඕන ලිස්ට් එක පී.එම් කරන්න KayBx.පීඑම් රිප්ලයි නැති වුනොත් චැට් එකට මැසේජ් එකක් දාල තියන්න. මේවගෙන් ගන්න තියෙන ප්‍රයෝජන ඉක්මනට ගන්න :yes:.අපි ගියා.ජයශ්‍රී !

    Bump එකකුත් දාගෙන යමන් මචං ! :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ මම මේ නොදන්න කමට අහන්නෙ...ඔක ඔච්චරම වටිනවනම් උබටම ඊමේල් ගහගෙන සල්ලි හොයා ගන්ඩ පිලුවන්නෙ...මොකෝ මේ මේකෙ ඉන්නෙ උන්ට විකුනල රුපියල් 100 හිගාකන්ඩ දගලන්නෙ...???:confused::confused:
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    1. නෙට් එකේදී කවදාවත් තමන්ගේ ඇත්ත තොරතුරු දාන්න එපා.Yahoo! ඉන්ස්ටග්‍රෑම් වල සිකුරිටිය අඩුයි.:yes:

    2. හැම වෙලේම බ්‍රවුසර් වල ඉන්කග්නිටෝ මොඩ් දාල යන්න.හැම සයිට් එකටම එකම පස්වාර්ඩ් එක දාන්න එපා.:cool:

    3. ලොකුම වංචාකාරය තම ගූගල්:angry:.ඌ අපේ පෞද්ගලිකත්වය සම්පූර්නෙන්ම උගේ අතට අරන් තියෙන්නේ.උට පුළුවන් උබ කෙල්ලෝ කිඉයක් එක්ක කොටු පැන්නද කියල කියන්න DMT පාවිච්චි කරලා.:eek:

    4. හොස්ට් ෆයිල් එකෙන් ගූගල් ඇනලිටික්ස්,මයික්‍රොසොෆ්ට් ස්පයින්ග් ලින්ක්ස් block කරන්න.දැන්ම කරන්න.පෝන් එකෙනුත් කරන්න.:angry:

    5. හොද ෆයර්වෝල් එකක් දාගන්න.eset එකට නම් පට්ට එකක් එනවා.:cool:

    6. හොද වයිරස් ගාඩ් එකක් දාගන්න.මන් නම් රිකමන්ඩ් කරන්නේ F-Secure,ESET,Malwarebytes,Bit Defender,Norton වලින් ඕනෑම එකක්.:yes:

    7. ඔය ට්‍රේඩින් කරන කට්ටිය සොෆ්ට්වෙයාර් එක sandbox එකක් ඇතුලේ රන් කරන්න.අන්තිමේදී උබලට සල්ලිත් නැතිවෙයි,privacy එකත් නැතිවෙයි.:P

      66267623.jpg

    8. අන්තිමේදී කියන්න තියෙන්නේ නෙට් එකේදී ඔයා ඉන්නේ සම්පූර්නෙන්ම හෙළුවෙන්.ඇදුම් ඇදගන්න ඕනි නම් විපිඑන් යුස් කරලා ඉන්කග්නිටෝ හරි ටෝර් බ්‍රවුසර් හරි පාවිච්චි කරන්න:D.

    godak watinawa machooo... me kiyapu dewal kranne komada kiyala wena ත්‍රෙඩ් ekakin kiyala dunnanam patta:yes::yes::yes::yes::yes:
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    මේ මම මේ නොදන්න කමට අහන්නෙ...ඔක ඔච්චරම වටිනවනම් උබටම ඊමේල් ගහගෙන සල්ලි හොයා ගන්ඩ පිලුවන්නෙ...මොකෝ මේ මේකෙ ඉන්නෙ උන්ට විකුනල රුපියල් 100 හිගාකන්ඩ දගලන්නෙ...???:confused::confused:

    උබ නිකමට අහන්න ඕනි නෑ.මාකටින් කරනවා පුතේ.මට මිලියන ගානක් වැඩක් නැනේ.මගේ niche එකට අදාලව මන් ගහනව.:P :P
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    1. නෙට් එකේදී කවදාවත් තමන්ගේ ඇත්ත තොරතුරු දාන්න එපා.Yahoo! ඉන්ස්ටග්‍රෑම් වල සිකුරිටිය අඩුයි.:yes:

    2. හැම වෙලේම බ්‍රවුසර් වල ඉන්කග්නිටෝ මොඩ් දාල යන්න.හැම සයිට් එකටම එකම පස්වාර්ඩ් එක දාන්න එපා.:cool:

    3. ලොකුම වංචාකාරය තම ගූගල්:angry:.ඌ අපේ පෞද්ගලිකත්වය සම්පූර්නෙන්ම උගේ අතට අරන් තියෙන්නේ.උට පුළුවන් උබ කෙල්ලෝ කිඉයක් එක්ක කොටු පැන්නද කියල කියන්න DMT පාවිච්චි කරලා.:eek:

    4. හොස්ට් ෆයිල් එකෙන් ගූගල් ඇනලිටික්ස්,මයික්‍රොසොෆ්ට් ස්පයින්ග් ලින්ක්ස් block කරන්න.දැන්ම කරන්න.පෝන් එකෙනුත් කරන්න.:angry:

    5. හොද ෆයර්වෝල් එකක් දාගන්න.eset එකට නම් පට්ට එකක් එනවා.:cool:

    6. හොද වයිරස් ගාඩ් එකක් දාගන්න.මන් නම් රිකමන්ඩ් කරන්නේ F-Secure,ESET,Malwarebytes,Bit Defender,Norton වලින් ඕනෑම එකක්.:yes:

    7. ඔය ට්‍රේඩින් කරන කට්ටිය සොෆ්ට්වෙයාර් එක sandbox එකක් ඇතුලේ රන් කරන්න.අන්තිමේදී උබලට සල්ලිත් නැතිවෙයි,privacy එකත් නැතිවෙයි.:P

      66267623.jpg

    8. අන්තිමේදී කියන්න තියෙන්නේ නෙට් එකේදී ඔයා ඉන්නේ සම්පූර්නෙන්ම හෙළුවෙන්.ඇදුම් ඇදගන්න ඕනි නම් විපිඑන් යුස් කරලා ඉන්කග්නිටෝ හරි ටෝර් බ්‍රවුසර් හරි පාවිච්චි කරන්න:D.

    godak watinawa machooo... me kiyapu dewal kranne komada kiyala wena ත්‍රෙඩ් ekakin kiyala dunnanam patta:yes::yes::yes::yes::yes:

    හරි මචන් මේ ත්‍රෙඩ් එකක් දාන්නම්.තැන්ක්ස් අයිඩියා එකට :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නිකමට අහන්න ඕනි නෑ.මාකටින් කරනවා පුතේ.මට මිලියන ගානක් වැඩක් නැනේ.මගේ niche එකට අදාලව මන් ගහනව.:P :P

    උබල වගේ සයිබර් හොරුන්ට මේකෙ ඉන්න උන් නම් අහුවෙයි කියන්ඩ අමාරුයි..වෙන සයිට් එකකට ගිහින් හිගාකන්ඩ බලපන්..
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    උබල වගේ සයිබර් හොරුන්ට මේකෙ ඉන්න උන් නම් අහුවෙයි කියන්ඩ අමාරුයි..වෙන සයිට් එකකට ගිහින් හිගාකන්ඩ බලපන්..

    එහෙමවත් කියපන් ඉතින්.නිකම්මුත් ඉන්න එපැයි :P
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    උබල වගේ සයිබර් හොරුන්ට මේකෙ ඉන්න උන් නම් අහුවෙයි කියන්ඩ අමාරුයි..වෙන සයිට් එකකට ගිහින් හිගාකන්ඩ බලපන්..

    එතකොට 7788 සිම් විකුනන්න හොදයි.රවුටර් විකුනන්න හොදයි.මේල් ටිකක් විකුනවම තමයි උබලට කසන්නේ නේද?මීට වඩා හොදයි BHF එකේ හරි WF එකේ හරි විකුනනවා මේල් ටික සුද්දොන්ට.මදැයි ලංකාවේ එවුන්ට හොදක් කරන්න හැදුවා.අපේ එවුන් කෙලින්න හදන්නේ අපිටමයි.ඕකට කියන්නේ ඉරිසියාව කියල මචන් ! හොද වෙන්නේ නෑ ලෙඩේ.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට 7788 සිම් විකුනන්න හොදයි.රවුටර් විකුනන්න හොදයි.මේල් ටිකක් විකුනවම තමයි උබලට කසන්නේ නේද?මීට වඩා හොදයි BHF එකේ හරි WF එකේ හරි විකුනනවා මේල් ටික සුද්දොන්ට.මදැයි ලංකාවේ එවුන්ට හොදක් කරන්න හැදුවා.අපේ එවුන් කෙලින්න හදන්නේ අපිටමයි.ඕකට කියන්නේ ඉරිසියාව කියල මචන් ! හොද වෙන්නේ නෑ ලෙඩේ.:angry:

    ඉතින් සිම් එකක් රවුටරයක් ගත්තම මොකද වෙන්නෙ..ඒව විකිනීම වචාවක් නෙමේනෙ...ඒව විකුනද්දි විකුනන උන් කියන්නෙ නැනෙ ඒවගෙන් සල්ලි හොයන්ඩ පුලුවන් මිලියන් බිලියන් ගනන් කියල...උන් මාසෙ අන්තිමට ගෙවන්ඩ ඔන ගානත් කියලයි විකුන්නෙ...

    උබ එහෙම්ද මිලියන් ගනන් පෙන්නල තමයි ඊමෙල් ඇඩ් රස් විකුනගන්ඩ හදන්නෙ...ඔකෙන් ඔච්චර හොයන්ඩ පුලුවන් නම් උබම හොයාගත්තනම් ඉවරනෙ එක එකාගෙන් හිගාකන්නෙ නැතුව..

    ඉරිසියාව නම් සිම් විකුනන උන්ටත් මෙහෙම කියන්ඩ ඔනනෙ...අපි එහෙම නැ සිම් සල්ලි දීලත් ගන්නව...ඒත් උබ වගේ හොරෙක් දැක්කම හොරෙක් කියන්ඩ පැකිලෙන්නෙත් නැ...එක එකාව අන්දල සල්ලි හොයන්ඩ ලෑස්ති වෙන්ඩ එපා බන් ලැජ්ජාවක් නැද්ද???
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ade ban latin wage mata num poddak pahadili karapallako mokakda ooke wedagath kama. ooka aran karanna puluwan monawada... poddak kiyapallakoo

    උබ සයිට් එකක් කරනවා නම් ගොඩක්ම ඕනි වෙයි.ෆයිවර් කරනවා නම් ගිග් ප්‍රමෝට් කරන්න පුළුවන්.ptc කරනවා නම් රෙෆ් ලින්ක්ස් යවන්න පුළුවන් .තව ඒවා තියෙනවා ඉතින්