ඩෙංගු ගැන ඔබ දැනගතයුතුම දේ..
ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක් නෙමෙයි. හැබැයි අපි විහින් තමයි ඩෙංගු මාරාන්තික රෝගයක් බවට පත් කරගන්නේ.. ඔයාල දන්නවා ඩෙංගු හැදුනම රුධිර පට්ටිකා (ප්ලේට්ස්) අඩු වෙනවා කියල. අපි බලමු ඒ ඇයි කියලා.
සාමාන්‍ය නිරෝගී මනුස්සයෙක්ගේ රුධිර පට්ටිකා 150,000 - 450,000 අතර ප්‍රමානයක් තියෙන්නේ ඕනේ.. අපේ අය ඔක්කොම හිතනවා ඩෙංගු වෛරසය නිසා තමයි පට්ටිකා අඩු වෙන්නේ කියල, එහෙම හුගාක් පට්ටිකා අඩුවෙලා තමයි මැරෙන්නේ කියල. ඇත්තම වෙන්නේ එක නෙමෙයි. රුධිර පට්ටික කියන්නේ අපේ ශරීරයේ මිනුම් දණ්ඩක් විතරයි. එහෙනම් මොනද අපේ රුධිර පට්ටිකාවලින් මනින්නේ.?
මෙහෙමයි අපේ ශරීරයට බැක්ටීරියාවක් හෝ වෛරසයක් ඇතුළු උනාම ඔයාල දන්නවා අපේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් ඊට විරුද්ධව වැඩ කරන්න නැත්නම් අදාල බැක්ටීරියාව හෝ වෛරසය විනාශ කරන්න ප්‍රතිදේහ නිපදවනවා.. ඩෙංගු හැදුනම වෙන්නේ ඔන්න ඔය ප්‍රතිදේහ ඕනෑවට වැඩ නිපදවන්න ගිහින් රුධිර නාලවල ඇති රුධිරයී ප්ලස්මාව (එකේ තියෙන්නේ හුගක්ම ජලය ) නලවලින් පිටතට ලීක් වෙන්න පටන් ගන්න එක. ඔය රුධිරය ලීක් වෙන්න පටන් ගත්තම තමයි අපේ රුධිර පට්ටිකා ප්‍රමානය අඩු වෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා අපි රුධිර පට්ටිකා වලින් අදහසක් ගන්නවා අපේ ශරීරයේ කොච්චර ප්‍රතිශක්තිකරන පද්ධතිය අවුල් යනවද කියල.
ඔන්න ඔය රුධිර ප්ලස්මාව ලීක් උනාට පස්සේ අපේ ශරීරයේ රුධිරයේ පරිමාව අඩු වෙන නිසා අපේ මොලයට බැරිව යනවා රුධිර පීඩනය පලනය කරගන්න. එතොට වෙන්නේ අපේ රුධිර පීඩනය අඩු වෙලා අපිට shock වෙලා මැරෙන එක. අන්න එක වලක්ව ගන්න තමයි ඩෙංගු හැදුනම හරියටම මැනල වතුර බොන්න දෙන්නේ.. එතොට අපි හරියටම ඒ මිනුම්ට වතුර බොන්න ඔනී පොඩ්ඩක්වත් අඩු හෝ වැඩි කරන්නේ නැතුව. ඇයි මම එහෙම කිව්වේ. මම කලින් කිව්වානේ රුධිර ප්ලස්මාව ලීක් වෙනව කියල. එක ලීක් වෙලා එක වෙලාවක් එනවා නැවත රුධිර නාලවලට අර ප්ලස්මාව උරාගන්න. අන්න ඒ වෙලාවට අපේ බොන වතුර ප්‍රමානය හා රුධිර ප්ලස්මාව එකතු වෙලා අපේ රුධිර පරිමාව වැඩි වෙනව. එක ඕනාවට වඩා වැඩි උනොත් වෙන්නේ අපේ රුධිර පීඩනය දරාගන්න බැරිව අපේ හදවත අකර්මන්‍ය වෙලා මැරෙන එක. දැන් තේරෙනවනේ මේකේ බරපතලකම.
ඔයාල මැනලා වතුර බොනව වගේම ඔයාලට ඔයාල පිට කරන මුත්‍රා ප්‍රමාණයත් මනින්න වෙනවා. එකත් හේතුවක් තියෙනවා. ඔයාගේ රුධිර පීඩනය වෙනස් උනාම ඔයාගේ වකුගඩුවලින් පෙරන මුත්‍රා ප්‍රමානය වෙනස් වෙනවා.. ඔන්න ඔය මුත්‍රා ප්‍රමානයෙනේ තමා එහෙනම් දොස්තරලා තීරනය කරන්නේ ඔයාගේ අගේ ලීක් වල රුධිර ප්ලස්මාව හා බොන්න ඕනේ වතුර මටටම තීරණය කරන්නේ.. ඔයාල කරන වැඩක් තමයි ඩෙංගු හැදුනම ගස්ලබු දලු වල යුෂ බොන එක .. මේක ඇත්තටම අතිශය අනතුරුදහයක වැඩක්. මොකද ගස්ලබු දලු වල යුෂ අපේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න බලපානවා. එතොට වෙන්නේ ඔයාලගේ පිටකරන මුත්‍ර මට්ටම වෙනස් වෙලා ඔයාලට දෙන්න ඕනේ වතුර මට්ටම දොස්තරලට හොයාගන්න බැරිව යනවා....
අද හුගක් ලෙඩ්ඩු මැරෙන්නේ ඩෙංගු වෛරසය නිසා නෙමෙයි. නිසි අවදානයක් නැතිකම නිසා.. එක නිසා අනතිමටම මට කියන්න තියෙන්නේ.. ඩෙංගු හොද කරන්න බෙහෙත් නෑ.. තියෙන්නේ හොදට බෙඩ් රෙස්ට් කරලා ඔයාලගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට කරදරයක් නොවී, දොස්තරලා කියන විදිහට හරියට ජලය පානය කරන එක විතරයි.

Last edited:
WATINAWA. THANKUI