කෙට්ටු අයට මහත් වෙන්න රහස් ඛෙහෙතක් විශ්ම&#353

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
කෙට්ටු අයට මහත් වෙන්න රහස් ඛෙහෙතක් විශ්ම&#353

කෙට්ටු අයට මහත් වෙන්න රහස් ඛෙහෙතක් විශ්මිත දේශීය රහස් වට්ටෝරු

මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවශ්‍යතාවය මොන වගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි.

ඉතින් ඇගඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන ඛෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...

මෙන්න එහෙනම් රහස් දේශීය ඛෙහෙත් වට්ටෝරු ීැජරුඑ රුජැසචැි


කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.

රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලගිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න

හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න

අලුත් උක් හකුරු,එලගි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම

තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි

බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.

කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය කරන්න

:cool:
 

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මේ දෙවල් අත්හදා බලලා මහත් උන කෙනෙක් ඉන්නවා ද?
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Help......

    මේවගෙන් කෝකද බන් කරන්න ඕන?
    නැත්නම් මේවගෙන් කරන්න ඕන දේවල් තෝරාගන්න ඕනද?
    එහෙම නැත්නම් ඔක්කොම කරන්න ඕනද?
    කුෂ්මාන්ඩ රසායනයනම් මම ට්‍රයි කළා. එත් පැහැදිලි ප්‍රතිපලයක් අවේ නැනේ......
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    රට ඉදි, එලෙගිතෙල් , මී පැණී එක පොඩ්ඩක් ප්‍රතිපල දායකයි...එකට ගැස්රයිටීස් එකත් හොද උනා...මල්ලි පැටියත් නගිනවා නහුතටම...