කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

kasunkonara

Member
Jul 16, 2017
25
12
0
කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

මචං මෙක මන් මගේ ජිවිතේට මුහුණ දුන්න ජරාම ප්‍රශ්නය.මන් දන්නවා මන් වැරදි කියලා.උබලා බනියි මට.එත් මේක කියවලා එක්කෙනෙක් හරි ජිවිතේට පාඩමක් ඉගෙන ගනියි.

මට අවුරැදු 26යි.මන් ඉන්නේ කොලබින් ගොඩක් ඇත ප්‍රදේශයක.එත් මගේ පාසල් කාලයේ
ඉදලා හිටපු මිතුරන් ගොඩක් අය හිටියේ කොලබ.දවසක් මට interview එකකට කොලඹ එන්න වුනා.මන් ඉතින් නතර වෙන්න ගියේ මගේ හොදම මිතුරා යැයි මා සිතා සිටි කෙනාගේ බම්බලපිටියේ පිහිටි බොඩිම වෙත.a/l clz යන්න කොලබ හිටියාට පස්සේ අවුරැදු ගානකින් තමයි මන් ඔය ගියේ.මන් ගියාට පස්සේ බොඩිමේ හිටපු කට්ටියට ඔනි වුනේ ඉතින් බොන්න තමයි.මට එදා ඔනි වුනේ බියර් එකක් බිලා පහුවදා තියෙන interview එකට යන්න.එත් මගේ යාලුවාගේ නොන්ඩි හමුවේ මට ගල් බොතල් දෙකක් ගෙන්න සිදු වුනා...

කට්ටිය දැන් බොන්න අරන්.මටත් නොබි ඉන්න බැරි වුනා.ආසාවට
නෙමෙයි බොඩිමේ හිටපු වුන් කිවුව දෙවල් නිසා.රැ 11 විතර වෙනකොට කට්ටිය බිලා ඉවරයි.මටත් ගානට වැදිලා.මන් නිදා ගන්න ගියේ මගේ යාලුවා හිටපු ඇදට.ගියා විතරයි කැලි ගැන කතා කරන්න ගත්තා.මගේන් ඇහුවා උබ බ$# ගහලා තියෙනවාද කියලා.මට ආදරය කරන්න කෙල්ලෙක් හිටියාට ඔය වගේ දෙවල් මන් කරලා තිබ්බේ නැ.යාලුවා ඇහුවා ආසද කරල බලපන්කෝ සුපිරි ලග තැනක් තියෙනවා යමුකෝ කියලා.මගේ බලු හිතත් ඒ වෙලාවේ ඒ දෙයට කැමති වුනා.ඉට පස්සේ ඔන්න පොට් එකට ගිය


යනකොටම කොල්ලෝ දෙන්නේක් ඉන්නවා.යාලුවා මගෙන් rs 3000 ඉල්ලලා වුන්ට දුන්නා.ඉට පස්සේ කාමරයකට ගියා.ගැනු 10ක් විතර හිටියා.මටත් බඩු නිසා මුනක්වත් හරියට මතක නැ කාගේවත්.ටිකක් සුදු එකක්ට මන් එන්න කිවුවා.කියපු ගමන් පටස් ගලා ආවා.එක්කගෙන ගියා.ඉතිරි ටික ඉතින් කියලා වැඩක් නැනේ.එත් මට ප්‍රශ්නයක් වෙන දෙය වුනේ ඔය අතර තුර.මට යන්නේත් නැ.මට කිසිම දෙයක් දැනෙන්නේත් නැ.ඒ බිලා හිටපු නිසා වෙන්න ඇති.එත් වැඩේ කර කර ඉන්නකොට ඇතුලේ තියෙද්දී කොපුව කැඩුනා..මට එත් ගානක් නැ ඔහේ වැඩේ කරනවා....ඉතිරි එවා ඔනි නැ.

වැඩේ කරා වගෙ නෙමෙයි උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට අමුතුම බයක් එනවා.මට හිතුනා ඇයි මන් මෙහෙම දෙයක් කලේ කියලා.කවදාවත් කාටවත් එහෙම දෙවල් වෙන්න නම් එපා.මන් ඉට පස්සේ මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවාගෙන් ඇහුවා උබ කියකට ඔවා කරලා තියෙනවාද කියලා.පොර කියපන්කෝ මාත් තාම වුන් ගාවට නම් ගිහින් නැ බං කැල්ල එක්ක තමයි කරන වැඩක් කරන්නෙ කියලා..එක කියපු ගමන් මට පට්ට දුකක් දැනුනා.එත් වැරද්ද මගේ කාගෙවත් නෙමෙයි.හරි අවුලක් නැ කියලා interview එකටත් ගිහින් ගෙදරත් ගියා එහෙන්ම.යන කොට ගුගල් කරලා ඔය සමාජ රෝග ගැන බැලුවා...ගෙදර ගියා.සතියක් විතර හිටියා අවුලක් නැ.දවස් 12කට විතර පස්සේ උන ගතියක් ආවා.ඒ මදිවට කටත් තිතයි තුවාල වෙලා වගේ...දෙලෝ දෙක රත් වුනා.කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කැමක් කන්නවත් බැ.වතුර බොන එක විතරයි කරේ.රැට නින්ද යන්නේත් නැ එක විනාඩියක් වත්.කෙල්ලට කතා කරන්නවත් සිහියක් නැ.දැන් h.i.v මුලික රෝග ලක්ෂන මග ඇගෙන් පෙන්නුම් කරන්වා වගේ.මෙහෙමෙ සතියක් විතර ඉන්නකොට ඇගත් බැස්සා.මානසික මට්ටම අන්තෙටම බැහැලා.වසා ගැටති ඉදිමිම හැර අනිත් ඔක්කොම රෝග ලක්ෂණ දැන් මගේ ඇගෙන් පෙන්නුම් කරනවා......


ඉතිරි ටික page 3 එකේ

http://www.elakiri.com/forum/showthread.php?t=1807494&page=3
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    duka thamai. ikmanata doc kenek gawata yanna.
    3000k kiyanne room charges ekka nam uba gahala thiyenne 1500ka 2000ka baduwak. leda thamai.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අනේ තෝ මේ රෑ බොරැ දාන්න ෆෙක් හදන් එන්නේ නැතුව චු කරලා බුදිය ගනින් යකෝ රට්ටු හිනස්සවන්නේ නැතිව :P තොට හරියට බොරුවක්වත් දාගන්න බැරි මිනිහෙක්නේ තමුසේ මිනිහෝ තව ෆේක් එකක් හදන් ඔයිට වඩා තාත්වික බොරුවක් හදන් වරෙන් කමක් නෑ උබ හොද අදහසින්නේ මේකේ බොරුවක් උනත් දැම්මේ:love:

    රෙප් දුන්නා බොරැකාරයට හොද වැඩක් නිසා:P
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    duka thamai. ikmanata doc kenek gawata yanna.
    3000k kiyanne room charges ekka nam uba gahala thiyenne 1500ka 2000ka baduwak. leda thamai.

    එවා chek කරලා හැමදේම ඉවරයි මචං ඔය දැන් ටික කාලකෙට කලින් වුන සිද්දියක්.මන් හෙට ඔක්කොම කියන්නම්
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    අනේ තෝ මේ රෑ බොරැ දාන්න ෆෙක් හදන් එන්නේ නැතුව චු කරලා බුදිය ගනින් යකෝ රට්ටු හිනස්සවන්නේ නැතිව :P තොට හරියට බොරුවක්වත් දාගන්න බැරි මිනිහෙක්නේ තමුසේ මිනිහෝ තව ෆේක් එකක් හදන් ඔයිට වඩා තාත්වික බොරුවක් හදන් වරෙන් කමක් නෑ උබ හොද අදහසින්නේ මේකේ බොරුවක් උනත් දැම්මේ:love:

    රෙප් දුන්නා බොරැකාරයට හොද වැඩක් නිසා:P

    බොරැවක් නෙමෙයි බං
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ලඟම තියන මහ රෝහලේ සමාජ රෝග ඒකකේට ගිහිං ටෙස්ට් කරගනිං
    ඒකේ ඉන්න උං උඹ ගැන පෝස්ටර් ගහන් නැ ගස් ගල් ගානෙ :eek:

    උඹට ඒඩ්ස්මද කියලා උඹ හරියටම දන්නැනෙ
    නෙට් එකෙ තියන මගුල් බලලා ගොඩ වෙදෙක් වෙන්ඩ යන්ඩ එපා යකෝ :yes:

    ඒ නිසා ඉක්මනට ටෙස්ට් කර ගනිං...
    ගොඩක් සමාජ රෝග හරි වෙලාවට ප්‍රතිකාර ගත්තොත් හොඳ කරන්න පුළුවන්.
    පරක්කු වෙන්ඩ එපා :angry:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ තෝ මේ රෑ බොරැ දාන්න ෆෙක් හදන් එන්නේ නැතුව චු කරලා බුදිය ගනින් යකෝ රට්ටු හිනස්සවන්නේ නැතිව :P තොට හරියට බොරුවක්වත් දාගන්න බැරි මිනිහෙක්නේ තමුසේ මිනිහෝ තව ෆේක් එකක් හදන් ඔයිට වඩා තාත්වික බොරුවක් හදන් වරෙන් කමක් නෑ උබ හොද අදහසින්නේ මේකේ බොරුවක් උනත් දැම්මේ:love:

    රෙප් දුන්නා බොරැකාරයට හොද වැඩක් නිසා:P

    බොරුවක් කරනව නං මචන් මේ කියන්නේ අනේ ප්ලීස් ...

    අර බඩුව ගහපු හැටිත් ටිකක් විස්තරාත්මකව දාපන් !
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දවස් 12න් මොන HIV ද බං

    ගූගල් එකෙන් ලෙඩ බලන්න එපා. ගූගල් එකේ තියෙන්නේ නිකන් කොමඩු ඇටයක් ගිලුනොත් අනිවා උබ මැරෙනවමයි වගේ උත්තර ලෙඩ ගැන
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    ලඟම තියන මහ රෝහලේ සමාජ රෝග ඒකකේට ගිහිං ටෙස්ට් කරගනිං
    ඒකේ ඉන්න උං උඹ ගැන පෝස්ටර් ගහන් නැ ගස් ගල් ගානෙ :eek:

    උඹට ඒඩ්ස්මද කියලා උඹ හරියටම දන්නැනෙ
    නෙට් එකෙ තියන මගුල් බලලා ගොඩ වෙදෙක් වෙන්ඩ යන්ඩ එපා යකෝ :yes:

    ඒ නිසා ඉක්මනට ටෙස්ට් කර ගනිං...
    ගොඩක් සමාජ රෝග හරි වෙලාවට ප්‍ර‍ිකාර ගත්තොත් හොඳ කරන්න පුළුවන්.
    පරක්කු වෙන්ඩ එපා :angry:

    මන් test කරා බං..මට ඒ හැමදේම කියන්න ඔනි..type කරලා ඇගිලි රිදෙනවා.
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    රත්තරං;21959140 said:
    දවස් 12න් මොන HIV ද බං

    ගූගල් එකෙන් ලෙඩ බලන්න එපා. ගූගල් එකේ තියෙන්නේ නිකන් කොමඩු ඇටයක් ගිලුනොත් අනිවා උබ මැරෙනවමයි වගේ උත්තර ලෙඩ ගැන

    ඔව් ඔව් මට එක තමයි මිනිස්සුට කියන්න ඔනි.ඔක වෙලා දැන් මාස 6ක් වෙනවා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    boruwakda eththada kiyana eken eken wedak ne. uba kiyanna hadana de watinawa bro. respect karanawa. :) man hithanawa ubata awlak wena ekak ne kiyala.
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මේක මට උන සත්යම සිදුවීමක්


    එක්කො ඕනේ නෑ:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමාජයෙන් යම් දෙයක් නොකෙරුවොත් කොන් වෙයි කියන අදහස් තියන් ඉන්න උන්ටනම් වටිනවා.
    බොන එක, බඩු ගහන දේවල් කියන්නේ වීරකමක් නෙමෙයි.
    කොන්දක් තියාගෙන ඉන්ඩ දැනගන්ඩ ඕනේ කවුරු ඉස්සරහ උනත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් මට එක තමයි මිනිස්සුට කියන්න ඔනි.ඔක වෙලා දැන් මාස 6ක් වෙනවා.

    ගූගල් එකෙන් බැලුවොත්නම් සොරි තමා මොනම දෙයක් ගැනවත් බං

    මී ටිකේ බැලුවා බිත්තර කන එක හොදයිද නරකයිද කියලා

    එක තැනක කියනවා උදේට දෙකක් කාපන් පට්ට කියල
    තව තැනක කියනවා දවසකට එකකට වඩා එපා කියල
    ආයෙ කියනවා සුදු මදේ විතරක් කාපන් කියල
    ආයේ කියනවා කහමදේ අව්ලක් නෑ කියල දැන් හොයන් තියෙනව කියල:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය සමාජ රෝග වලින් බේරෙන එකනම් පින විතරයි බං

    එහෙමත් මෙලෝ රහකට නැති එකෙක් ඇරෙන්න කොල්ලො ගැන කියන්න අවශ්ය නෑනේ

    ගනිකාවෝ ගැන නෙමේ කිව්වේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රත්තරං;21959167 said:
    ගූගල් එකෙන් බැලුවොත්නම් සොරි තමා මොනම දෙයක් ගැනවත් බං

    මී ටිකේ බැලුවා බිත්තර කන එක හොදයිද නරකයිද කියලා

    එක තැනක කියනවා උදේට දෙකක් කාපන් පට්ට කියල
    තව තැනක කියනවා දවසකට එකකට වඩා එපා කියල
    ආයෙ කියනවා සුදු මදේ විතරක් කාපන් කියල
    ආයේ කියනවා කහමදේ අව්ලක් නෑ කියල දැන් හොයන් තියෙනව කියල:baffled:

    බිත්තරේ හොල්මන් ඉන්නවා කියල තිබුනේ නැද්ද කොහෙවත් :rofl::rofl::rofl: