මේ කල්ලිය තමා Kota Nihal, Dildude, nai silva, හදයා![]()
අද එකෙක්වත් පේන්න නැහැ හැංගිලාවත්ද...?

ඕව විසඳගන්න පුළුවන් ප්‍රශ්න
රීප්ප පටියක් ගන්න අඩි 3-4
අඟල් 3-4 අණ 5-6 ගන්න
ඒවා දන් අර රීප්පේ එක කෙලවරකින් ගහන්න අනික් පැත්තෙන් ගානට ඇනේ උල් පැත්ත එලියට එනකන්
ඔහොම සේරම අණ ගහගෙන ඕක තියල තියන්න දොර මුල්ලෙන්
ඔයවගේ එකක් දොර ගාව හිටියොත් දෑත බඩලා ඔලුව මැද්දට ගහන්න
උ බිම ඇද වැටෙනකන්
