ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

    ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක් හෙට අනිද්දටම-හර්ෂ


    Harsha-Data-tax__1500371702_58.153.150.155.jpg


    දත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ප්‍රජා සංවර්ධනයට පහසුකම් සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ අද (18) දින කොළඹ දී පැවති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “බදු ප්‍රතිපත්තිත් එක්ක සමහර වෙලාවට සමහරු දොස් කියනවා මේ සමාජ මාධ්‍ය එක පැත්තකින් හොඳයි කියනවා, අනෙක් පැත්තෙන් මේක කරන්න ද දත්තවලට මෙච්චර බදු දාලා තියෙන්නේ කියලා.“

    “ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම, මේ සම්බන්ධයෙන් සුභ ආරංචියක් රටේ ලොකු තැන්වලින් ඔබ සියලු දෙනාට ඇහෙයි කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ හඬ අවදි කරන්න රජය ගන්න ධනාත්මක වැඩපිළිවෙලක් හැටියට ඔබ සියලු දෙනා එය දකියි කියලා.“


    adaderana-biz-logo.png
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Wadiya uda paninna epa ban, Wadi karapu tax eka one nan Aith adu karai issara tibba widihata ita wada adu karan na.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    694
    113
    ජනවාරි පෙබරවාරි වගේ චන්දෙත් තියෙනවා කිව්වා නේද ;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    ඊට කලින් කොරන්න කොච්චර දේවල් තියෙනවද
    → පෙට්‍රල් වලට මිළ සූත්‍රය
    → ෆ්‍රී වයි ෆයි
    → ගූගල් බැලූන්
    → පිරුනු සාක්කු
    → මෝටර් බයික් වෙනුවට කාර්
    → ඩෙංගු වලට විසඳුම්
    → ගංවතුර වන්දි
    → සාලාව වන්දි
    → මීතොටමුල්ල
    → සාමසර කන්ද
    → මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය


    7fgVYn.jpg
     
    • Like
    Reactions: Kasippu Sira
    Oct 3, 2008
    1,723
    437
    0
    උබ සල්ලි ගෙවල බදු ගෙවලද Data ගන්නෙ ? අපිටනම් Free WiFi ලැබිල තියෙන්නෙ යහපාලනෙන්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනවාරි පෙබරවාරි වගේ චන්දෙත් තියෙනවා කිව්වා නේද ;)

    chande langai wage

    :rofl:ඒ කාලේ මහින්දයා චන්දෙ කිට්ටු වෙනකොට පෙට්‍රල්,ඩීසල් රුපියලකින් අඩු කරපු ඒවා තාම මතකයි වගේ.:rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    “ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම, මේ සම්බන්ධයෙන් සුභ ආරංචියක් රටේ ලොකු තැන්වලින් ඔබ සියලු දෙනාට ඇහෙයි කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ හඬ අවදි කරන්න රජය ගන්න ධනාත්මක වැඩපිළිවෙලක් හැටියට ඔබ සියලු දෙනා එය දකියි කියලා.“
    UNP eka tharuna tharuniyan gana hithanawa??????
    :lol::lol::lol::lol::lol:Ekathama bn Dawase Wihiluwa :lol::lol::lol::lol:

    3Qs3a0H.jpg


    wNzJbW2.jpg


    Zi10tBn.jpg


    24YvFZW.jpg




    #UNP=Ponz
     
    Last edited:
    • Like
    Reactions: ManOfSteel
    Oct 3, 2008
    1,723
    437
    0
    ȜMA X;21966961 said:
    ෂදුන් ෆොන්නයට බින්දුවක් ඕටෝ ගිහින් ෂතුට වැඩි කමට :rofl:

    උබට ෆ්‍රී වෆි ලැබුනෙ නැද්ද ? මෙහෙටනම් Unlimited Free WiFi , ගූගල් බැලූන් එකකුත් තියනව ගෙදර උඩ අහසෙ. ඇයි බන් මුන් මෙච්චර පහසුකම් තියාගෙන සල්ලි ගෙවල ඉන්ටර්නෙට් ගන්නෙ බදු ගෙවල.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP eka tharuna tharuniyan gana hithanawa??????
    :lol::lol::lol::lol::lol:Ekathama bn Dawase Wihiluwa :lol::lol::lol::lol:

    3Qs3a0H.jpg


    wNzJbW2.jpg


    Zi10tBn.jpg


    24YvFZW.jpg




    #UNP=Ponz

    :lol::lol::lol::lol::lol::lol::lol:


    බයියොන්ට දැන්මම උණ අරන්.විකාර දොඩවනවා බටලන්දත් මතක් වෙලා..ඉතින් පොන්ස් ඇයි මහින්දගේ කාලේ රනිල්ව හිරේ දැම්මේ නැත්තේ??:rofl::rofl::rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:


    බයියොන්ට දැන්මම උණ අරන්.විකාර දොඩවනවා බටලන්දත් මතක් වෙලා..ඉතින් පොන්ස් ඇයි මහින්දගේ කාලේ රනිල්ව හිරේ දැම්මේ නැත්තේ??:rofl::rofl::rofl::rofl:
    Ekanam aththa bn.
    MR ta thibbe e kaalema Sudu van ekak dammala Ponilage oluwa kudu karala danna :angry::angry::angry:
    U ehema nokala eke paaduwa thama ada ratatama hena gahila gihin thiyenne :(:(:(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Suba aranchiya mekada danna............????
    :lol::lol::lol::lol::lol:

    ගූගල් ලූන් වෙනුවෙන් කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්

    Google-Project-Loon.jpg


    නොමිලේ රටටම වයිෆයි දෙන බවට ප්‍රචාරය කෙරී බැලුම් කඩාවැටීමත් සමග අවසන්වූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සත පහක් ජනතා මුදල් වැය නොවූ‘ බවට ඇමති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහයක් තිබී ඇත.
    මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක්ද


    සිංහල සහ දෙමළ භාෂාවෙන් වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙවීමක්ද
    කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තවත් ලක්ෂ 35ක් වැය කිරිමක්ද
    අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව වීඩියෝ පටයක් නිපදවීම සඳහා තවත් රුපියල් 934,065ක් වැය කිරීමක්ද
    උත්සව අවස්ථාව සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් පෞද්ගලික සමාගමකට රුපියල් 2,157,973.20 ද එකතුව රුපියල් 9,872,538.20 මහජන මුදල් වැය කර ඇති බව එහි සඳහන් වේ.



    Source : gossiplankanews
    http://newsfirst.lk/sinhala/2017/07/101733/
     

    Similar threads