"බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා"- අරියඥා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
"බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා"- අරියඥා

බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්



විනාඩි 4.25 දී සිට බලන්න, අරියඥාන හිමි කියනවා බුදුරජාණන් වහන්සේ
ගේ සිව්වනක් පිරිස ධර්මයට අකීකරු වූ නිසා උන්වහන්සේ දැන දැන ම සූකර මද්දවය විෂ බව දැන ගෙනත් වළඳා වුවමනාවෙන් ම පිරිනිවන් පෑ බවයි.
අරියඥාන හිමියන් පවසන ආකාරයට අනුව එය සියදිවි හාණි කර හානිකර ගැනීමක් හා සමාන ය.:D:D


මෙන්න මහත්වරුනි, මහ රහතුන් වැඩි මඟද, නිර සතුන් වැඩි මඟද කියා ඔබම නුවණින් සිතා බලන්න.
 
Last edited:
  • Like
Reactions: SCBmedia

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

මමත් ඔය කරුණ මාසයයි සතියකට පමණ කලින් දැක්කා. මට ඒ වෙලාවේ හිතුනේ අරියඤාණ හිමිට පිස්සු හැදිලා වගෙයි කියලා. ඔහොම දෙයක් මම ජීවිතේට කලින් අසා තිබුනේ නැහැ. මම හිත හිතා හිටියේ ඔහොම දෙයක් සිදුවිය හැකි දෙයක් යැයි කීමට දුරින් වත් ඉඟියක් ත්‍රිපිටක ආදී ධර්ම ග්‍රන්ථ වලින් දක්වන්නේ කොහොමද කියා. ඔය කියන්නේ හිතාගන්නවත් අමාරු ආකාරයේ දෙයක් නොවැ.

Skylark

--
නිවැරදි කිරීමක්: ඉහත කමෙන්ටුවේ "මමත් ඔය කරුණ සතියකට පමණ කලින් දැක්කා." යැයි වැරදීමකින් ලියා තිබුණි. එය "මමත් ඔය කරුණ මාසයයි සතියකට පමණ කලින් දැක්කා." ලෙස නිවැරදි කරන ලදී.
 
Last edited:

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    mama video eka baluwa naha

    මම අහල තියෙනවා එක හාමුදුරු නමක් දිවිනසාගත්තා කියල ජීවිතය නැතිකිරීම සමගම රහත් උනා.පසුව බුදුපියාණන් ලගට ඇවිත් මාරය කිව්ව හාමුදුරුවො අපවත් උනා කියල එවිටයි බුුදුපියාණන් දේශණා කරේ ඒ හාමුදුරුවො රහත් උනා කියල.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Harvard-Bio,

    මමත් ඔය කරුණ සතියකට පමණ කලින් දැක්කා. මට ඒ වෙලාවේ හිතුනේ අරියඤාණ හිමිට පිස්සු හැදිලාද කියලා. ඔහොම දෙයක් මම ජීවිතේට කලින් අසා තිබුනේ නැහැ. මම හිත හිතා හිටියේ ඔහොම දෙයක් සිදුවිය හැකි දෙයක් යැයි කීමට දුරින් වත් ඉඟියක් ත්‍රිපිටක ආදී ධර්ම ග්‍රන්ථ වලින් දක්වන්නේ කොහොමද කියා. ඔය කියන්නේ හිතාගන්නවත් අමාරු ආකාරයේ දෙයක් නොවැ.

    Skylark

    ගහේ අරටුව ගන්න ආපු කෙනෙක් තමන්ගේ පහසුවත්, පුද- පුජා- ගරු-සැලකිලි-නම්බු-නාම ආදියට ඇති ආශාවත් නිසා ගහේ කොල පමණක් කඩාගෙන යන උපමාවක් ඇතුලත් ධර්ම දේශනාවක් බුදු පියානන් කලා. උතුම් බුදු සසුනට ඇතුලත් වී නිර්වාණය සාක්ෂාත් කරනවා වෙනුවට පහසුවත්, පුද- පුජා- ගරු-සැලකිලි-නම්බු-නාම ආදියට ඇති ගිජු බවත් නිසා ගහට ගිනි තියා යන පචෝරිස්ලාත් ඉන්න බව දැන් නම් පැහැදිලියි පිංවත් ස්කයිලාක්. උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කරන චෞරයන්ට මේ ආත්ම භවයේදීම පිස්සු වැටෙන බවට ඉඟියක් වෙන්න පුලුවන් මේ උමතු හැසිරීම.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mama video eka baluwa naha

    මම අහල තියෙනවා එක හාමුදුරු නමක් දිවිනසාගත්තා කියල ජීවිතය නැතිකිරීම සමගම රහත් උනා.පසුව බුදුපියාණන් ලගට ඇවිත් මාරය කිව්ව හාමුදුරුවො අපවත් උනා කියල එවිටයි බුුදුපියාණන් දේශණා කරේ ඒ හාමුදුරුවො රහත් උනා කියල.

    ඔය කියන්නේ චන්න හිමියන් ගැනනේ.

    ඉතිං ලෝක ධර්මතා වලින් බුදු කෙනෙක් කල කිරෙනවාද? සියල්ල අභිබවා නිවන සාක්ෂාත් කල බුදුපියානන්ට තවත් කල කිරෙන්නට දෙයක් තිබේද? මේ බුද්ධ වචනය, ධර්මය වනසන බණක් නෙවෙයිද?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:

    "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා 😔"

    Skylark
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:

    "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා 😔"

    Skylark

    :D:D
    රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
    කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?
     
    • Like
    Reactions: Skylark

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනාද බන් මේ කියන්නේ මන් ඇහුවමයි. මේක බුදු දහමට පරස්පර විරෝධී නේ. සිරිධම්මගේ පාරේ යන්න හදනවා වගේද?:confused:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ උදවිය ඉතිම් හොයා ගෙන ගිහින් වදින්නෙත් , හැම සැප පහසුකමක්ම ලබා දෙන්නෙත් මේ වගේ අධම දැනුමක් තියෙන සමහර විට බුදුදහම විනාශ කිරීමට යටි අරමුණු ඇති පුද්ගලයන්ටමයි.
    මේ වගේ කට්ටියට කියන්න වෙනම නමක් හදන්න ඕන බුදු දහමටත් අපහස වෙන්නෙ නැති විදියට. මොකද චීවර දාරියෙක් කියන්න කිසිම සුදුසුකමක් නෑනේ...
    :no::no::no::no::no:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    මචං දන්නා විදියට බුදුහාම්දුරුවෝ පිරිනිවන් පාන්න කලින් දැනගෙන හිටිය ඒක ගැන:yes::yes: බුදු හාමුදුරුවන්ට ඕනෙනම් තව ගොඩක් කල් ජිවත් වෙන්න තිබුන :) :baffled::baffled: ඒත් පිරිනිවන් පෑවේ ඔය කියන විදියට කලකිරිලා නෙමේ :angry::angry:
     
    Last edited:

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    මේ දේවල් අල්ලගෙන ස්වාමින් වහන්සේලාට බැන වැදීම ධර්මයට පටහැනියි. තම තමන් කරන දේ තම තමන් ගෙන යයි. හොදට ධර්මය දේශණා කරන ස්වාමින්වහන්සේලාට මාර බලපෑම් වැඩියි. ඔය සිරිධම්ම හිමියන්ටත් ඒකමයි උනේ. ඉස්සර හොදට ධර්මය දේශනා කලා. ඒත් උන දේ හිතා ගන්නවත් බැහැ. අපි ධර්මය දන්නේ හාමුදුරුවන් වහන්සේලා කරන ධර්ම දේශනා වලින්. කවුද ත්‍රිපිටකය කියවන්න උත්සහා කරන්නේ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    YxtbU6.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මීට කලින් පාරක් කීව හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල
    ඉතින් මන් හැමදේම අතෑරිය ටිකට් එකක්වත් අැදෙයි කියල
    ටිකකාලෙකින් තේරුනෙ කෙලවුන කියල
    කෙලින්ම අහසෙන් පොලවට:(