High Quality Original සින්දු නොමිලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    High Quality Original සින්දු නොමිලේ

    පැය ගානක් search කරලා තමයි මේක හොයා ගත්තේ

    https://mega.nz/#!NqhGSRBb!MfP4_xRrxEGkYtM09ydL3ECEC_X6NF2_m42E2RRqbSA (53 mb | deezloader)

    ඔන්න ඕකට ගිහින් බාගනින් software එක , මේකෙන් වෙන්නෙ deezer එකේ තියෙන සින්දු full quality එකෙන් නොමිලේම download කරන්න දෙන එක ,

    > ඕන නම් playlist /album එහෙම් පිටින්ම බාන්න පුළුවන්
    > ad මුකුත් නෑ සම්පුර්ණයෙන් නොමිලේ
    >සිංහල හින්දි ඕන එකක් තියෙනවා (අලුතෙන් ආපු මල් සින්දුනම් තියෙනවද දන්නෑ අහන් නැති හින්දා අදාළ නෑ :P:P)
    >සින්දු ඔක්කොම 320kbps
    >spotify playlist import කරලා download කරන්න පුළුවන් (කරන හැටි ඕන නම් comment එකක් දාපන් )


    Deezloader.jpg


    වැඩේ හොඳයි නම් rep ++ දීපන් , මන් මේක හොයා ගත්ත ගමන් දැම්මේ තාම සින්දු 200 ක් වගේ download කරේ :yes::yes:
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Apple music memebership ekak ganinko
    Rs.450i :rofl: :P

    apple music මට අල්ලන් නෑ බන් මන් spotify අරන් තියෙන්නේ,එත් ඒ මගුලෙන් සින්දු අහන්න spotify තියෙන්නම ඕන නෙ ,හැම එකාම ඉල්ලනවා ඒක නිසා තමා මේක හොයා ගත්තේ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Wade nam hodai mchng
    Spotify wala playlist bhaaganna widihath daapan balana

    ඕන playlist එකේ link එක copy කර ගනින් ඊට පස්සේ www.spotizr.com එකට ගිහින් copy කරපන් ඊට පස්සේ playlist එක deezer එකට upload වෙනවා එකෙන් copy කරන් software එකට paste කරපන් ඊට පස්සේ downlaod වෙයි.(deezer account එකක් නැත්නම් හදන්න වෙයි විස්තර ටික ගහපු ගමන් ගේමක් නැතුව හදන්න පුළුවන් )