උස යන්ඩ ව්‍යායාමයක්

Red fram

Banned
Jul 20, 2017
137
10
0
Machnla awrudu 25 pannama usa yanna puluwan da?
monada machn thiena exercise?

ඔය එක එකා දාලා තිබ්බට අවුරැදු 25 පැනලා සැලකිය යුතු උසක් යන්නෑ බං මොනා කලත් ඔපරේට් කරලා නම් අගල් 2 -3ක් උස යන්න පුළුවන් මිනිහෝ අපේ රටේ එ් බඩකඩිත්තු කරනවද දන්නෑ
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය එක එකා දාලා තිබ්බට අවුරැදු 25 පැනලා සැලකිය යුතු උසක් යන්නෑ බං මොනා කලත් ඔපරේට් කරලා නම් අගල් 2 -3ක් උස යන්න පුළුවන් මිනිහෝ අපේ රටේ එ් බඩකඩිත්තු කරනවද දන්නෑ

    මෙහේ කරන්නේ නෑ අනික ඕක ගොඩක් මිල සැත්කමක් ,ගොඩක් සල්ලිකාරයෙක් වෙන්න ඕන මොකද මාස 6-7k යනකං වැඩක් කරන්නත් බෑ
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මෙහේ කරන්නේ නෑ අනික ඕක ගොඩක් මිල සැත්කමක් ,ගොඩක් සල්ලිකාරයෙක් වෙන්න ඕන මොකද මාස 6-7k යනකං වැඩක් කරන්නත් බෑ

    ඒක තමයි මිනිහෝ කියන්නේ තමන්ගේ උස ගැන වැඩිය වොරි වෙන්න එපා මුසලයෝ උස මදි උනාට වැඩ පෙන්නපන් මිනිහෝ ලෝකේ වෙනස් කරපු ගොඩක් කැරි මුසලයෝ විඩිය උස අය නෙමෙයි මිනිහෝ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක තමයි මිනිහෝ කියන්නේ තමන්ගේ උස ගැන වැඩිය වොරි වෙන්න එපා මුසලයෝ උස මදි උනාට වැඩ පෙන්නපන් මිනිහෝ ලෝකේ වෙනස් කරපු ගොඩක් කැරි මුසලයෝ විඩිය උස අය නෙමෙයි මිනිහෝ

    දැන් දැක්කෙ තො red frame නෙමෙයි නේද :growl:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    දැන් දැක්කෙ තො red frame නෙමෙයි නේද :growl:

    ඌ මොකද මම මොකද මිනිහෝ ඌ මගේ නිවුන් සහෝදරයා මිනිහෝ උබට එක පේන්නේ නැද්ද
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් දැක්කෙ තො red frame නෙමෙයි නේද :growl:
    මටත් note උනේ කොටු ගාන අඩු වෙලා හින්ද. පස්සේ බලද්දී 2017 ආව එකෙක්.
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මටත් note උනේ කොටු ගාන අඩු වෙලා හින්ද. පස්සේ බලද්දී 2017 ආව එකෙක්.

    ඊයේ ආවේ මිනිහෝ මහගෙදර ඉදලා නිවාඩුවට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,634
    9,269
    113
    mama grade 10 wage innakota 5 ' 3 wage bung ,swimming kala hena kalayake but eka nawathapu gamane usa giya kiyapanko ane manda :D , dan name 6 '1 bung :cool:
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    මචන් මේ ලින්න් එකේ තියෙන exercise ටික හැමදාම වගේ දවසට එක පාරක්වත් කරපන් අගල් 1k2k වත් උස යනවා.මේ exercisr වලින් වෙන්නෙ වකුටු වෙලා තියෙන අපේ ශරිරය කෙලින් කරන එක.හැබැයි එක දිගට මේ ටික කරල සතියක් විතර කරන්නැතුව හිටියොත් හිටිය ගානටම වැටෙනවාhttps://m.youtube.com/watch?v=s6oe-wQqf1M