මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

    මචන්ලා, ගෙදර පාවිච්චියට මේ Exercise මැශින් තුනෙන් එකක් ගන්න හිතන් ඉන්නවා ;). උපරිම බජට් එක 25,000යි. ජිම් එකක් ලග පාතක නෑ (ගමක ඉන්නෙ. ජිම් එකකට ගිහිල්ලා ආවොත් පැය 5ක් විතර විතර ඒකටම වැය වෙනවා:baffled:). ඒකයි ගන්න ප්‍රදානම හේතුව. මම මහතයි මචන්, බඩත් ටිකක් තියෙනවා, Fat එක burn කරගන්න තමයි ඕනෙ. මේ තුනෙන් හොදම එක කියන්න මචන්. :oo:

    01. Spin Bike
    TFP-400x400.png


    02. Elliptical Cross Trainer (Orbitrek)
    QTM_QT-BODYTR_Plus_SEAT-01.jpg


    03. X-Bike
    QTM_QT-XBIKE-1-01.jpg


    මේ තුනෙන් හොදම එක කියන්න මචන්ලා ??? :angry:

     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
    රෙදි වනාන්නේ ඔකේ

    මාත් දැකලා තියෙනවා :lol::lol:. ගන්න එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නෙ බන්. මේ තුනෙන් හොදම එක කියහන් මචන්?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම ආස spin bike එකට. ඕක තමයි ගණන් වැඩිම එක මම හිතන්නෙ. එහෙම නේද?:rolleyes:
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Owa gaththata kerenne naha,Gym membership ekak ganing
    ජිම් එකක් ලග පාතක නෑ බන්. මම ගමක ඉන්නෙ. ජිම් එකකට ගිහිල්ලා ආවොත් පැය 5ක් විතර විතර ඒකටම වැය වෙනවා. :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,444
    7,180
    113
    ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
    රෙදි වනාන්නේ ඔකේ

    :lol: සහතික ඇත්ත. අපේ ගෙදරත් එකක් තියනවා තෙත තුවාය එහෙම වනලා තියන්න.
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    කෝරලේමහත්තයා;21990281 said:
    ඕව කෙරෙන් නැති වැඩ ..ජිම් එකකට යන්න ..

    ජිම් එකක් ලග පාතක නෑ බන්. මම ගමක ඉන්නෙ. ජිම් එකකට ගිහිල්ලා ආවොත් පැය 5ක් විතර විතර ඒකටම වැය වෙනවා. :baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම ආස spin bike එකට. ඕක තමයි ගණන් වැඩිම එක මම හිතන්නෙ. එහෙම නේද?:rolleyes:
    Bicycle එක වගේම නිසයි, ඕක පට්ට. ගන්න ඉස්සෙල්ල පැදලා බලල ගනින් උබට match වෙනවද කියල. මම ගත්තොත් ගන්නේ ඕක තමයි.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    Machine ekak ganna eka ube kemaththa but owagen Result gannawa kiyanne nikan newei Advertising walata enne Body eka hada gaththu un. so salli yata karanna kalin poddak hoyala balapan. Uda link ekath wedagath wei ubata Idea ekak ganna. Uba gamaka innawa kiyala kiyala thiyei ai ubata game goda Jogging parak danna puluwanne. Godak dewalwalata apita awastha hamba wenne ne api thamai awasthawa ethi kara ganna oni.
     
    Last edited:

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28


    meka honda nedda?

    දැනට තෝරාගත්ත ලිස්ට් එක ඇතුලේ මේක තියෙනවා මචන්. බලමුකෝ. මේකෙ ටිකක් දනිස් නැමෙන ගතිය අඩුයි නේද බන්. :rolleyes: