දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට
දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට
බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන ඉස්ලාම් මව්ලවිවරයකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව හෝරාපොළ ප‍්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක මවුලවිවරයකු බව පොලිසිය කියයි.
සැකකාර මව්ලවිවරයා හොරාපොළ ප‍්‍රදේශයේම පදිංචි අවුරුදු 8 ක හා 9 වයස්වල පසුවන දැරියන් දෙදෙනකු අපහරණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇතැයි පොලිසිය කියයි. අපහරණයට ලක්වූ බව කියන දැරියන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඇති අතර එම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීමට කැකිරාව පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
මූව උල තියලත් මදිනේ