Internet TAX අත්හිටුවයි
salaka balanawa kiyala tiyenne













Internet TAX අත්හිටුවයි
salaka balanawa kiyala tiyenne
වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද?
චන්දයක්වත් කිට්ටු වෙලාද?
උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ![]()
![]()
අනේ බයියෝ..උඹල ඒ කාලේ කරපුවා අපි කරන්නේ නෑ.
මේ ආණ්ඩුවේ එඋන් කරපු එකම ගොන් කම තමයි...අපු ගමන් හෙන ගහන්න වගේ බදු මිල අඩු කරපු එක...අපේ ලංකාවේ ඉන්න හතිකරේට ඒවා මටකත් නැ දැන්...අඩු නොකර තිබ්බනම් අපේ එඋන්ට තෙරෙයි රගේ...මුන්ගේ මෝඩ කමට දීල අද්දනේ සහන ඔක්කොම...

බයියෝ බයවෙන නිව්ස්ආපහු මහබයියගේ කාලෙ මිලටම දෙනෝ ලු.

අනිවා කරයි.අැයි ඵදා හර්ෂත් කිව්වේ..image
බලයට එද්දී මොන තරම් දේවල් කීවද?
කෝ දැන් සුරපුරේද?
උබ වගේ රෙදි පුල්ලන එකෙක් දැක්කමයි
ඔය කාලකන්නි කීවට ගොනා වගේ විස්වාස කරන්න එපා යකෝ
මොලේ නැති උන් වගේ

අාපෝ බයියෙක්නේ..image![]()