හර්ද රෝග මාෆියාව Heart diseases
ටික කාලෙකට කලින් හිතවත් කෙනෙක්ට පපුවේ අමාරුවක් හැදිලා ඩොකා ලගට ගියාම රිපෝර්ට්ස් බලල ආසිරි එකේ ඇන්ජියොග්‍රම් එකක් කරන්න ඔනේ කිව්වා.ඇන්ජියොග්‍රම් එක කරන වෙලාවෙ ඩොකා කිව්වා නහරයක් බ්ලොක් වෙලා තියෙන්නේ ස්ටෙන්ට් එකක් දාන්න වෙනවා ලක්ශ 5ක් යනවා මොකද කරන්නෙ ඉක්මන්ට කියන්න කිව්වා.පවුලේ කට්ටියට එතරම් සල්ලි නොතිබුනත් ලෙඩාව ගොඩ දාන්න ඔනෙ නිසා කැමති උනා.
ඇත්තටම මචන්ලා ඔය ස්ටෙන්ට් එක ඔච්චර ගානක් වෙනවාද?අපේ අම්මටත් ඊලග සතියේ ඇන්ජියෝග්‍රම් එකක් කරන්න වෙලා.අපිටත් මචන් එහෙම සල්ලි තියෙන මිනිස්සු නෙමේ.නමුත් අම්මා වෙනුවෙන් කරන්න ඔනා දෙයක් කරනවා.
මට දැන ගන්න ඔනේ මචන්ලා ඔය ස්ටෙන්ට් එක අපිට එලියෙන් සල්ලි දීල අරගෙන ජයවර්දනපුර හොස්පිටල් එකේන් ඔපරෙශන් එක කර ගන්න පුලුවන්ද?එහෙම එලියෙන් ගද්දි කීයක් වේද?දන්න කෙනෙක් උදව් කරපල්ලා. කෙල වෙලා ඉන්නේ.