University එක සහ course එක ගැන පරශ්නයක් !

ZeC2211

Member
Jul 28, 2017
3
1
0
University එක සහ course එක ගැන පරශ්නයක් !

සුබ දවසක් යාලුවනේ.මම IT industry එකට ගොඩක් අස කෙනෙක් :) උසස්පෙළ Physics,ICT,Maths තෝරාගත්තේ ඒ අංශෙන් ඉස්සරහට යන්න හිතාගෙන එත් මට අවේ CSS z-0.1013 උනේ පස්සේ මම දෙවැනි පාරටත් උසස් පෙළ කරා එත් අවේ සමාන රිසාල්ට් එකමයි z-0.5193 ඉතින් මම ඕන දෙයක් කියල කැම්පස් පොත පිරෙව්වා :) ඒ කරලා ගෙදර බල කිරීමත් එක්ක හිතේ කිසි ෆිට් එකක් නැතුව 3 වෙනි පාරටත් ලසිති වෙනකොට මෙන්න සතියක් තියා ඊයේ අව බෝට්ටුවක් Physical Science-ICT / University Of Kelaniya මේකේ ලංකාවෙන්ම ගන්නේ 50 දෙනෙක්.මේකට සුදුසුකම් ලබන්නේ Maths/Phy/ICT කරපු කට්ටිය විතරමයි :) එත් මේකේ ICT කියල තිබ්බට උගන්නන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ Phy.(විද්‍යාවේදී බවුතික විද්යව්ම,ඉලෙක්ට්‍රොනික විද්‍යා)මට අයෙත් කොහොමත් AL කරන්නනම් කැමැත්තක් නැහැ.මම මේකට register වෙලා මේක කරන ගමන් පවුද්ගලික විශ්වවිද්‍යාලයක Bsc.Software Engineering or Bsc.Information Technology පටමාලාවක් part time කරොත්(සල්ලි අවුලක් නැහැ) ,(OL 9A AL කෙල උනේ මම ඇක්සිඩන්ට් වෙලා මස 8 එක තැන හිටිය )

1)මට මේ degree 2කම එක පර කරගන්න පුළුවන් වෙයිද ?
2)මට ලංකාවේ මොන වගේ industry එකකට සෙට් වෙන්න පුලුවන්ද මේ දෙකම ගොඩ දැම්මොත් ?
3) මේ degree 2ක එකිනෙකට මුහුවෙන දෙකක් නේද ?
තව උබලගේ අදහස් තියනවා නම් කියපන් :)
 
  • Like
Reactions: ^Buddhika^

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙමයි මලයන්ඩ් .....

    ඔයාට යන්න ඕනේ IT industry එකටනම්....Bsc IT private degree එකක් කරන්න සල්ලිත් තියෙනවනම්.....අර නිකම් දෙනවනම් දෙමළ පත්තරෙත් අරගන්නවා වගේ....තමන්ට අදාල නැති phy-ict කියල electronics උගන්වන degree එල්කක් වෙනුවෙn කාලය කන්න එපා....

    ඕක කලත් කමක් නැ ...එහෙම කරලා intership IT company එකක offer කරලා..pass out උනාම හොද salary එකකට යන්න පුලුවන්නම්...

    එහෙමත් බැනේ...එක නිසා අදාලම නැ...

    කෙලින්ම private uni එකක IT degree එකකට enroll වෙලා....තව ඔය specialize කරන්න ඉන්න ෆිඑල්ඩ් එක අනුව vendor certificate ටිඅකුත් කරනම්.....pass out වෙනකොට වැඩර් වගේ ජොබ් එකකට යතකි....

    degree 2ක් කරන්න ගිය කෙනා එක degree එකකට කාලය සම්පුර්ණයෙන්ම focus කරනකොට ඒ එකම ෆිඑල්ඩ් එක ගැන ඉගෙන ගන්න තියෙන time එකත් වැඩි වෙනවා....එකම ෆිඑල්ඩ් එක Knowledge එකත් වැඩි වෙනවා....​
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මාත් maths+ICT කලේ ගිය අවුරුද්දේ. 1st shy. මගෙ BSS තිබුනේ ඒත් බෝට්ටුවෙන් ජපුරෙ ICT ආවා. z එකනම් 0.95.. ක් තිබුණා IT B එක නිසා වෙන්නැති. :rofl:
    මේ අවුරුදු දෙක තුනේ නම් පට්ට චාන්ස් බන් maths+ICT කරපු එවුන්ට. නැත්තන් ජපුර, කැලණිය වගේ එයිද කියපන් පොඩි results වලට. :baffled:
    physical science - ICT (Japura) එකේනම් ICT විතරයි උගන්වන්නේ.
    syllabus : http://www.cs.sjp.ac.lk/physical-science-ict/

    අනිත් උන්ගෙත් විස්තර කියපල්ලා එහෙනම් :yes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මේ අවුරුදු දෙක තුනේ නම් පට්ට චාන්ස් බන් maths+ICT කරපු එවුන්ට.

    මේ අවුරුදු 2ක 3න නෙමෙයි....ict පටන් ගත්ත දවස් වල ඉදන් ඔහොම තමයි....පොඩි result එකට high ranking එනවා...​
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ICT giya kiyala waraddak wenne naha .ICT yanna.gihilla awuruddak dekkak gihin tiranaya karanna mokada karanne kiyala .Degree 2k karanne one naha.ICT eka witarak kalama ati lankawe hoda tanakata yannna .oyage programming knoweldege eka hadaganna .developer kenek wenna. degree adala naha .
     
    ZeC2211

    Member
    Jul 28, 2017
    3
    1
    0
    මාත් maths+ICT කලේ ගිය අවුරුද්දේ. 1st shy. මගෙ BSS තිබුනේ ඒත් බෝට්ටුවෙන් ජපුරෙ ICT ආවා. z එකනම් 0.95.. ක් තිබුණා IT B එක නිසා වෙන්නැති. :rofl:
    මේ අවුරුදු දෙක තුනේ නම් පට්ට චාන්ස් බන් maths+ICT කරපු එවුන්ට. නැත්තන් ජපුර, කැලණිය වගේ එයිද කියපන් පොඩි results වලට. :baffled:
    physical science - ICT (Japura) එකේනම් ICT විතරයි උගන්වන්නේ.
    syllabus : http://www.cs.sjp.ac.lk/physical-science-ict/

    අනිත් උන්ගෙත් විස්තර කියපල්ලා එහෙනම් :yes:

    අයිම ජපුර ICT අවොත් නම් ගොඩේ ගොඩ :)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මේ අවුරුදු 2ක 3න නෙමෙයි....ict පටන් ගත්ත දවස් වල ඉදන් ඔහොම තමයි....පොඩි result එකට high ranking එනවා...​

    මෙහෙමයි මචන්. අපේ rank හදන්න‍ේ වෙනම නිසා උඩ rank එකක් අාවටම වැඩක් නැහැ. මගෙ යාළුවෙක් ඉන්නවා rank එක 30 ගානක්, ඒත් ඌට මුකුත් ආවේ නැහැ. :no:

    හරියටම ගත්තොත් maths+ICT කරන එවුන්ට පට්ටම චාන්ස් එක ආවේ 2015 ඉදන්. ඒ තමයි Kelaniya & Jpura Physical Science ICT කියල අලුත් course එකක් පටන් අරගෙන ලමයි 50 බැගින් අරගන්න එක. අනෙක ඒකට che කරල යන්න බෑනේ. (නැත්තන් ඕකුන් ඒකටත් කෙලිනවා :lol:)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    අයිම ජපුර ICT අවොත් නම් ගොඩේ ගොඩ :)

    උඹ physical sc. ICT (kelaniya) course එකේ syllabus එක බැලුවද?

    දැන් හිතපන් ජපුර එක කියලා. පොතේ තියෙන්නේ විද්‍යාවේදී (භෞතික විද්‍යා හා‍ෙ තොරතුරු සහ සන්නි...) කියලා. ඒත් උන්ගේ syllabus එක සාමාන්‍ය ICT එකක්මයි. Phy ඇත්තෙම නෑ. (syllabus එකේ නොතිබ්බට උන් උගන්නනවද කියල නම් දන්නෑ. ඒක අහන්න වෙන්නේ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන්.)

    ඉතින් උඹ degree එකේ නම ‍එහෙම උනා කියලා අතඇරල දාන්න එපා. ඉලෙක්ට්‍රොනික් කිව්වට assembly / low level programming වගේ පට්ට කොටස් එහෙමත් තියෙනවා මන් දන්න විදිහට.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මේ අවුරුදු 2ක 3න නෙමෙයි....ict පටන් ගත්ත දවස් වල ඉදන් ඔහොම තමයි....පොඩි result එකට high ranking එනවා...​

    sirawata:baffled:

    ai bn e
    commerce karapu untath ehemada
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    bottu seen eke theruma kiyala diyanko

    දැන් හිතපන් ජපුර ict කියලා. දැන් ඕකට ලංකාවෙන්ම ළමයි 50 දෙනයිනේ ගන්නේ. මේ course එකට district quota එකක් නැහැ. (ඒ කියන්නේ යම් දිස්ත්‍රික්කයකින් ළමයි අනිවාර්ය ප්‍රමාණයක් ගන්න ඕනි කියල දෙයක් නෑ.) එහෙනම් ගන්න වෙන්නේ ලංකාවේ maths+ict කරපු එවුන්ගේ වැඩිම z අගයක් තියන වුන් 50. ඒ නිසා ugc එකෙන් cut-off z එක විදිහට නිකුත් කරන්නේ මෙතන ඉන්න 50 වෙනියගේ එක. මොකද උන් ඔක්කොම ඒක ඉල්ලුවොත් දෙන්න ඒපැයි.
    නමුත් කවදාවත් එහෙම වෙන්නෑ. හොදම ලකුණු ගත්ත එවුන් යන්න පුළුවන් වෙනත් හොදම ඒවට යනවා (උදා: kelaniye soft eng. , computer sc. etc.) , තව සමහර වුන් ආයි exam කරනවා, තව ඉතින් රට යන උනුත් ඇති. දැන් එතකොට බන් අර 50 පුරවන්න එපැයි. ඒ ප්‍රමාණයට අහු වෙන උන් තමයි බෝට්ටු..

    මේ කියපු ඒවයේ වැරදි අඩුපාඩු ඇති. දන්න අය නිවැරදි කරන්න :yes:
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    salli thiyanwa nm private IT Dgree eka krapan. honda thanakin. SLIIT enam godak hondai. ICT ecchhara job feild eka hamba krnna puluwan ekak nemai mage danume hatiyata. mama dnna kiyana eun innwa ICT karapu. unta ecchhara deyak na but SLIIT giya eun raja sapa widinawa :yes:
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    දැන් හිතපන් ජපුර ict කියලා. දැන් ඕකට ලංකාවෙන්ම ළමයි 50 දෙනයිනේ ගන්නේ. මේ course එකට district quota එකක් නැහැ. (ඒ කියන්නේ යම් දිස්ත්‍රික්කයකින් ළමයි අනිවාර්ය ප්‍රමාණයක් ගන්න ඕනි කියල දෙයක් නෑ.) එහෙනම් ගන්න වෙන්නේ ලංකාවේ maths+ict කරපු එවුන්ගේ වැඩිම z අගයක් තියන වුන් 50. ඒ නිසා ugc එකෙන් cut-off z එක විදිහට නිකුත් කරන්නේ මෙතන ඉන්න 50 වෙනියගේ එක. මොකද උන් ඔක්කොම ඒක ඉල්ලුවොත් දෙන්න ඒපැයි.
    නමුත් කවදාවත් එහෙම වෙන්නෑ. හොදම ලකුණු ගත්ත එවුන් යන්න පුළුවන් වෙනත් හොදම ඒවට යනවා (උදා: kelaniye soft eng. , computer sc. etc.) , තව සමහර වුන් ආයි exam කරනවා, තව ඉතින් රට යන උනුත් ඇති. දැන් එතකොට බන් අර 50 පුරවන්න එපැයි. ඒ ප්‍රමාණයට අහු වෙන උන් තමයි බෝට්ටු..

    මේ කියපු ඒවයේ වැරදි අඩුපාඩු ඇති. දන්න අය නිවැරදි කරන්න :yes:

    puthe issara ehamai honda zscore wlaata honda degree dunna but dn YAHAPALANAYA
    kirielle wesa kolla okkoma kala thiyanne. honda zscore thiyan giya para 20% thama gedara.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    එ්ක තමයි කියන්න‍ේ :P
    z = 1.4.. ගානක්.‍ දිස්ත්‍රික්කය කළුතර.

    tahukapan yako takukapan

    yako bn ethkota AA+it wlta B ekak awothin aniwa jpura select wenwne bn
    AA+it A ekak awoth aniwa rank ekakne bn:rolleyes:

    ai bn kauruth mata me gana kiwwe naththe:growl::(:(:(:(
     
    Last edited: