~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 7 ~ 
කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
මාස තුනක් වැනි කෙටි කාලයක් තුල පියවර හයක් සාර්ථකව නිමා කර, අවසන් පියවරේදී සාර්ථකව පෝස්ට් විසිදහසක් සම්පුර්ණ කිරීමෙන් පසුව හත්වෙනි පියවර මෙසේ ආරම්භ කරන වගයි !
දින 99ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 6ක්, පෝස්ට් 100,830ක්, එක් නූලක පෝස්ට් 16,805ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 1,018ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 42ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.
එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !
පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.
(~~සංවාද මන්ඩප~~)
~ අපේ මිතුරු කැළ ~ 
(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට)
1 . EvilEye ( 14,476 )
2 . Dilzzzz ( 7,800 )
3 . Sara531 ( 7,551 ).
4 . Arrow11 (5,526), 5 . amoeba2576 (4,819), 6 . LazyLizard (4,758), 7 . lpwicrama (4,393), 8 . Ashan052 (4,125), 9 . Malinga (3,893), 10 . sayo ( 3,830 ), 11 . Red_frame (3,295)
12 . Sunerudx (3,072), 13 . upulpdn ( 2,875 ), 14 . shaminda peiris (2,739), 15 . yasi96 (2,375), 16 . jasz (2,234), 17 . dildude (2,154), 18 . ~Archer~ (2,127), 19 . KOTA NIHAL (1,765)
20 . djnick (1,685), 21 . Garrus (1,396), 22 . Rosaine_Doll (1,340), 23 . Kumara456 (1,105), 24 . Pathfinder_A2Z (1,075), 25 . rm1980 (989), 26 . Aki992 (955)
27 . sadamol buwa (861) 28 . King cobra (736), 29 . The Killer (677), 30 . Rex921 (540), 31 . cedric1986 (525), 32 . sdlrs6 (495), 33 . STU26015 (391), 34 . Xibitz (296).

Last edited: