රජයේ රැකියාවක් සම්බන්ධව උදව්වක්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රජයේ රැකියාවක් සම්බන්ධව උදව්වක්

    මචන් එළකිරියේ ඉන්නවද දේශපාලනමය වශයෙන් රජයේ රැකියාවක් ලබා ගන්න උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්. සුසුසුකම් මත උපරිම කාර්යාල කාර්ය සහයක වගේ තනතුරක් ලබා ගැනීම සඳහා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද. රාහාස්‍ය භාවය සුරකිමි.
     
    • Like
    Reactions: Rummy678

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් නම් අමාරුයි, එකක් ජෙප්පො කොහොමහරි දැනගන්නවා, ඊට පස්සේ ඇමතියා ඉවරෙටම ඉවරයි ගොල බාලයන්ට රස්සා දුන්නා කියලා. පොඩ්ඩක් හොස්පිටල් සයිඩ් එකෙන් බලහන්. කම්කරු එකක් අල්ලගෙන ගියැකි උඩට.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    දැන් නම් අමාරුයි, එකක් ජෙප්පො කොහොමහරි දැනගන්නවා, ඊට පස්සේ ඇමතියා ඉවරෙටම ඉවරයි ගොල බාලයන්ට රස්සා දුන්නා කියලා. පොඩ්ඩක් හොස්පිටල් සයිඩ් එකෙන් බලහන්. කම්කරු එකක් අල්ලගෙන ගියැකි උඩට.

    නෑ බන් රජයේ රස්සා ඔක්කොම යන්නේ දේශපාලනික සම්බන්ධතා මතනේ බන්. සුසුකම් වලට ජොබ් හම්බෙනේ නෑ. මම ගැසට් එක බලල කියකටනම් දැම්මද. අඩු තරමේ ඉන්ටවිව් වත් එන්නේ නෑ බන්. මට කාර්යාල කාර්ය සහයක වගේ සෙට් කරගන්න පුලුවන්නම් ඒ ඇති. සුදුසුකම් තියෙනවා ඕනෑවටත් වඩා. කරගන්න කෙනෙක් තමයි නැත්තේ බන්. ඕන උදව්වක් කරන්න පුළුවන් වැඩේ කෙරෙනවනම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් නම් අමාරුයි, එකක් ජෙප්පො කොහොමහරි දැනගන්නවා, ඊට පස්සේ ඇමතියා ඉවරෙටම ඉවරයි ගොල බාලයන්ට රස්සා දුන්නා කියලා. පොඩ්ඩක් හොස්පිටල් සයිඩ් එකෙන් බලහන්. කම්කරු එකක් අල්ලගෙන ගියැකි උඩට.

    එතකොට උස අඩු නම් කම්කරු, උස වැඩි නම් සිකුරිටි සීන් එකට මොකද උනේ?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම නම් ජොබ් එක ඉල්ලන්නේ සුසුසුකම් තියාගෙන. කළමනාකරණ සහකාර විභාගෙත් ලිවා. අඩුම තරමේ කාර්යාල සහකාර ජොබ් එකක් බන්. ඒ ඇති මට නම් සැනසිල්ලේ ජිවත් වෙන්න. ලොකු බලාපොරොත්තු නෑ මගේ :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් එළකිරියේ ඉන්නවද දේශපාලනමය වශයෙන් රජයේ රැකියාවක් ලබා ගන්න උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්. සුසුසුකම් මත උපරිම කාර්යාල කාර්ය සහයක වගේ තනතුරක් ලබා ගැනීම සඳහා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද. රාහාස්‍ය භාවය සුරකිමි.

    උඹට ඇත්තටම උදව්වක් ඕනෙ නම්, පදිංචි පලාතෙ ආණ්ඩු පක්සෙ දේසපලාකය ගාවට යමන්. උදෙන්ම යන්න, පිලිවෙලට ඇඳල යන්න ඕනෙ. බැනල එලෙව්වත් ජොබ් එකක් අරගෙන මිසක් යන්නෙ නෑ කියල අධිෂ්ඨාන කරගෙන හිනාවෙලා කතා කරපන්. වැඩේ කරගන්න පුලුවන් වෙයි.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උඹට ඇත්තටම උදව්වක් ඕනෙ නම්, පදිංචි පලාතෙ ආණ්ඩු පක්සෙ දේසපලාකය ගාවට යමන්. උදෙන්ම යන්න, පිලිවෙලට ඇඳල යන්න ඕනෙ. බැනල එලෙව්වත් ජොබ් එකක් අරගෙන මිසක් යන්නෙ නෑ කියල අධිෂ්ඨාන කරගෙන හිනාවෙලා කතා කරපන්. වැඩේ කරගන්න පුලුවන් වෙයි.

    ගියා බන් ඉහේ කෙස් ගානට ගියා, අපේ අප්පච්චි චන්දෙට එහෙම ගොඩක් වැඩ කලා. එත් එහෙම සලකල කරලා දෙන්නේ නෑ බන්. :no::no::no:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සුදුසුකම් නැතුව නෙමෙයිනේ බන් එත් සලකල කරලා දෙන්නේ නෑ.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තව දේසපාලකයො ඇතිනෙ. හැමෝම උදව් කරන්නෙ නෑලු

    එහෙම උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් තමයි බන් හොයන්නේ. ඕන උදව්වක් මන් කරනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට උස අඩු නම් කම්කරු, උස වැඩි නම් සිකුරිටි සීන් එකට මොකද උනේ?
    ඔක කරගන්න ඔනා දේශපාලුවා අල්ලගෙන නෙමෙයි. දේශපලුවා බැක් කරන බිස්නස් කාරයා අල්ලගත්තා නම් කලහැකි. ඩිරෙක්ට් ගිහින් ඉල්ලලා ගත්තොත් ලෙඩි. ඊටත් එහ උන් එහෙම කරන්නෙත් නැ. දේශපාලුවාට වියදම් කරන පලාතේ වියාපාරික උන් ඉන්නවා. උන්ගේවචනෙට දේශපාලුව යටයි. අන්න එයින් එකෙක් අල්ල ගත්තා නම් වැඩේ හරි. අත්දැකීමෙන් කිව්වේ.