කෑල්ල රට යන්න යනවා බන්

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
කෑල්ල රට යන්න යනවා බන්

පොඩ්ඩක් උදව් කරපල්ලා අහිංසක කොල්ලට


.
.
.
.



මචන් මගේ කෙල්ල ඔසී යන්න plan කරනවා මාස්ටර් කරන්න IT වලින් .ලංකාවේ හොද australian visa consultants ල කව්ද මචන් ඉන්නේ . පොඩ්ඩක් කොටගෙන පලයල්ලා .ඔසී ගිය අයත් ඇතිනේ ;)

අහක බලන් යන්න එපා බම්ප් එකකින් වත් සලකන්න:yes::yes:
 

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    mamath kiyanne marry karala yanna kiyala thamai.
    Austraila Migration Center eka hodai man hithanne.
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Yana eka pita yanawa bendala yewwath. Single yawana eka thamai honda. Moko umba eeki passe drone ekak yawanna kiyalada :D. Bendala yawala pita giyoth case wedi umbata. Nikan divorce case ekak yanna wenawa.

    Mehemai machan.. yawanne gewala study karannanam uni eken letter eka ewanawa. Eeka pennuwahama student visa godak durata sure. Munge main income ekakne education kiyanne. Agentsla oona nehe. DIBP web eke thaniyama apply karaheki. Good luck!