මෙන්න මේ බලු හිගන්නට උදව් කරපල්ලා.

Rocky1

Member
Dec 16, 2015
43
3
0
මෙන්න මේ බලු හිගන්නට උදව් කරපල්ලා.

--
 
Last edited:
  • Like
Reactions: allrights

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    yako kotu 1k na 11i thiyenne :P

    ade mn ube oya thread ekata reply karala kivvane bn software ekak.uba eka karanne nathuva mokatada bn eka ekata ube photos yavve?

    meke eka eka vidiye un innava bn.bokka unath denna puluvan supiri un innava.e athare me vage unuth innava machan :(

    anika ehema channel kala kiyala salli hamba venne nane bn :D
    uba thaniyama ekak patan ganin bn.ubata meke un help karai bn.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චැනල් එක දන්නවා නම් දාපන් ,ඔය වගේ කැරියෝ නිකන් අතහරින්න හොඳ නෑ
     
    ඌ පුක දීලා කිව්වා නිසා මම හැදුවේ දෙන්නම එකතු වෙලා එක චැනල් එකක් කරලා සල්ලි හොයන්න. මගේ Account සල්ලි අවාම ඌට බාගයක් නමේ 3/4 දෙන්න හිටියේ එත් ඌ මාව ඇන්දුවා.

    චැනල් එක දන්නවා නම් දාපන් ,ඔය වගේ කැරියෝ නිකන් අතහරින්න හොඳ නෑ

    නම දන්නේ නැහැ බන් එත් ඌ මාව අන්දලා මගෙන් ඔකොම විතරයි අදහස් ටිකයි දැනගෙන එකක් කරගෙන යනවා.

    Kanagatui........what to do_Oya wage unuth innawane

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    NCH PhotoStage Slideshow තමා ඕකට එළම සොෆ්ට්වෙයා එක,
    ලංකාවෙ පොන්නයෝ විස්වාස කරලා හවුලේ වැඩ කරන්න එපා
    NCH-PhotoStage-Slideshow-Producer-Full-Crack.jpeg

    • Like
    Reactions: reddit

    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    NCH PhotoStage Slideshow තමා ඕකට එළම සොෆ්ට්වෙයා එක,
    ලංකාවෙ පොන්නයෝ විස්වාස කරලා හවුලේ වැඩ කරන්න එපා
    NCH-PhotoStage-Slideshow-Producer-Full-Crack.jpeg

    උබනම් මට නියම උදව්වක් කරේ මම මේක දැම්මා නියමයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මටයි මේකේ ගොඩක් අයටයි උබ උදව් කරලා තියෙන නිසා මන් උබේ original එකවත් කියන්න නෑ . කියන්න තියෙන්නේ මෙච්චරයි.උබේ fb account ඔක්කොම block උනානේ.එකයි මම ආයෙත් ඒ site ටික ඉල්ලුවේ ඉඩ තියෙන වෙලාවක හදල දෙන්න.මොකද ඒ account වලින් එවපු message මට පේන්නෙවත් නැ .

    මට ඇත්තටම කරන්න වෙලාවක් උනේ නෑ තමයි . ඒ උනාට මෙහෙම බලු කතා කියන්න එපා.උබ මට ලින්ක් කියල එව්වේ අර රොබෝ sex toy කෙල්ලෙක් ගැන තිබ්බ article එකයි තව මොකද්ද එකකුයි. site
    එක hiru gossip වගේ මතක.මන් උබ ඕකම මට කියද්දීත් මන් කිව්වා article අරන් මොනවා කරන්නද බන් මට traffic ගන්න විදියක් නැත්තන් කියල.

    මේක බලන YouTube කරන ඕන ගොනෙකුට තේරෙනවා gossip site දෙක තුනක ලින්ක් එව්ව පලියට උබව අන්දලා මට සල්ලි හොයන්න පුලුවන්ද බැරිද කියල.

    මමත් කියන්නේ මම එහෙම හොයනවනම් උබ මට එවපු site දන්නවනම් මගේ Youtube channel එක හොයාගන්න අමාරු නෑනේ .එහෙනම් එකේ ලින්ක් දාපන්.මන් channel එකකට කියල කරන්නේ එකම එක affiliate channel එකක විටරයි .stats දාන්නම් ඕනනම් පහලින්.ඒකට උදව කරෙත් Mayan, Barry දෙන්න.මේකේ ලංකාවේ එක traffic එකක්වත් නෑ .අනික adsense වලින් නෙමෙයි මම සල්ලි හොයන්නේ.

    yt.png
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Seems like KPZ was right all the time. This san23d is a total scammer :baffled:
    ලොල්.උ වැරැද්ද පිළිගෙන board එකකට සල්ලි දුන්න ගොනෝ.නොදන්නා මගුල් නොකිය ඉදපන්. :rofl: