මේ විදිහට වතුර බිව්වොත් පිළිකා, දියවැඩිය&#3535

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka

    ජපන්නු හපන්නු කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානේ. තාක්ෂණය අතින් වගේම තමන්ගේ භාෂාවයි, සංස්කෘතියයි නොනැසී පවත්වා ගැනීම අතිනුත් ඔවුන් ලෝකය පුදුම කරලා තියෙනවා. ඒත් ඔවුන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඉතා නිරෝගී ලෙස දිගු කලක් ජිවත් වීමේ හැකියාව. ජපනුන් සතු මේ අරුම පුදුම හැකියාවන් ගැන බටහිර විද්‍යාඥයන් හොයලා බලද්දී තමයි ඔවුන් සතු පාරම්පරික ගති පැවතුම ඒකට මොන තරම් දායක වෙනවද කියලා ඔවුන්ට දැන ගන්නට ලැබිලා තියෙන්නේ. මේ අතරින් ඔවුන් නිතරම ජලය පානය කිරීම ගැනත් වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම කොයි ජපන් මනුස්සයත් පොඩි කාලේ ඉඳන් උදේ නැගිටපු ගමන් කරන්නේ පිස්සුවෙන් වගේ වතුර බොන එක බව තමයි බටහිර අය දැකලා තියෙන්නේ.

    ඒත් ඇත්තටම බලපුවාම ඒක පිස්සුවක් නෙවෙයි. මේ ලිපිය දිගටම කියවලා බැලුවොත් ඔයාලාට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි හැමදාම තිබහට බොන වතුර ටික නිවැරදි ක්‍රමයට බීලා අපේ සිරුරට මොන තරම් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් වෙනවද කියන එක.

    ජපානයේ වෛද්‍යවරුන් ඇතුළු ජපන් වෙදැදුරු සංගමය කියන්නේ ජල ප්‍රතිකාරය නිවැරදිව කිරීම මගින් පහසුවෙන් සුව කල නොහැකි රෝගාබාධ සුව කර ගැනීම වගේම විවිධ සෞඛ්‍ය ගැටලු වලටත් හොඳ ප්‍රතිකාරයක් ලබා ගත හැකි බවට ඔවුන්ගේ ජන සමාජය තුල ඕනෑ තරම් සාක්ෂි දකින්නට ලැඛෙන බවයි.

    ඔවුන් තමන්ගේ ජර්නල් වල ජල ප්‍රතිකාරය මගින් සුව කල හැකි රෝග කියලා දක්වලා තියෙන ලෙඩ ලැයිස්තුව දැක්කම ඇත්තටම හිතෙන්නේ මෙතන නැති ලෙඩක් නැහැ නේද කියලයි. හිස රදයන්, ඇදුම් කෑම්, හදවත් ආශ්‍රිත ගැටළු, ආතරයිටිස්, මීමැස්මොරය, අපස්මාරය, ස්ථුල භාවය, බ්‍රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයටිස්, වකුගඩු හා මුත්‍ර ගැටළු, වමනය, ගැස්ට්‍රයිටිස්, බඩ එලිය යාම, අර්ශස්, දියවැඩියාව, මළ බද්ධය, පෙනීමේ ගැටළු, ගර්භාශ ගැටළු, පිළිකා, ඔසප් සංකූලතා, ඇස් කන් නාසා හා උගුර ආශ්‍රිත ගැටළු යනාදිය මෙහි දක්වලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් රෝග තියෙනවද කියලා හිතෙන එකත් සාධාරණයි නේද?ඉතින් මේ සියල්ලෙන්ම මිදීමට වගේම, ඒවා වැළඬෙන්නේ නැතිව නිරෝගීව විසීමටත් උදව් වෙන ජල ප්‍රතිකාරය නිවැරදිව කරන්නේ මෙහෙමයි. ජල ප්‍රතිකාරය සිදු කරන අයුරු.

    වතුර වීදුරු හතරක් පානය කිරීම. වීදුරු හතරක් කිව්වට බය වෙන්න එපා. ජපන් මිනිසුන් මේ සඳහා භාවිතා කරන කෝප්පය මිලි ලීටර් 160ක් විතරයි. ඉතින් මී ලීටර් 640ක් බොන්නයි තියෙන්නේ. මේ ප්‍රමාණය උදෑසන අවදි වූ සැණින් ඉක්මනට පානය කිරීම අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක (මී.ලී 750 අරක්කු බෝතලයක් වගේ) කඳ කොටසට අල්ලන ජල පරිමාවට ආසන්න ලෙස සමානයි. (කඳ කොටස කියන්නේ සිලින්ඩරාකාර කොටසට. ඊට ඉහළින් තමයි බෝතලයේ ඛෙල්ලක් වගේ සිහින් වෙන කොටස තියෙන්නේ.)

    ඊළගට සාමාන්‍ය විදිහට දත් මැදලා මුණ සෝදා ගෙන දවසේ කටයුතු කර ගන්න. මුලින්ම වතුර බීලා විනාඩි 45ක් යන තුරු කිසිවක් කන්නට හෝ බොන්නට එපා.

    කුස පිරෙන්නට හොඳ උදෑසන ආහාර වේලක් ලබා ගන්න. ඉන් පසු තේ හෝ වෙනත් පානයක් ලබා ගන්න. මේ සඳහා පිරිසිදු වතුරම වීදුරු දෙකක් බිව්වත් හොඳයි. (මී.ලී. 300-350)

    දැන් තවත් පැය දෙකක් ගත වන තුරු වෙනත් කිසිවක් කෑමට, බීමට ගන්න එපා. මේ පියවර ඉතාම වැදගත්. උදෑසන ආහාරය සම්පුර්ණයෙන් ගෙන යම් බීමක් පානය කිරීමෙන් පසුව පැය දෙකක් යන තුරු වෙනත් කිසිවක් කුසට වැටෙන්නට බැහැ.

    එතැන් පටන් සාමාන්‍ය ක්‍රමයට දවස ගෙවන්න. වෙනත් කිසිදු විශේෂ යමක් කරන්නට අවශ්‍ය නැහැ.

    මේ ක්‍රියාවලිය හැමදාම සිදු කරන්න. පහතින් දක්වලා තියෙනවා ඔබට ඇති ගැටළු අනුව මෙය සිදු කල යුතු කාල පරාසය.

    විවිධ සෞඛ්‍ය ගැටළු හා රෝග සඳහා ජල ප්‍රතිකාරය සිදු කල යුතු කාල පරාසය

    අධි රුධිර පීඩනය – දින 30ක් නොකඩවා.
    ගැස්ට්‍රයිටිස් – දින 10ක්.
    දියවැඩියාව – දින 30ක්.
    මළ බද්ධය – දින 10ක් හෝ මග හැරෙන තුරු.
    පිළිකා – නොකඩවා දින 180ක් (මාස 6ක් පුරා.)
    ක්ෂය රෝගය – දින 90ක්. මෙහිදී උණු වතුර භාවිත කරන්න.
    ආතරයිටිස් – පළවෙනි සතියේ නොකඩවා දින තුනක්. ඉන් පසු දවස් 4ක් මෙය සිදු නොකර සිටින්න. ඉන් පසු දෙවන සතියේ සිට දිනපතා සිදු කරන්න.
    මේ ජල ප්‍රතිකාරයෙන් ඇති විය හැකි කිසිදු අතුරු ආබාධයක් හෝ රෝගයක් නැහැ. ක්ෂය රෝගීන් අනිවාර්යයෙන්ම මෙම ප්‍රතිකාරය සඳහා උණු වතුර භාවිත කරන්නට වග බලා ගැනීම විතරයි ප්‍රවේසම් විය යුතු එකම අවස්ථාව. අනෙක් කිසිම කෙනෙකුට මේකෙන් කිසිදු ගැට‍ළුවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඕනේ නම් මුත්‍රා පිට වීම ටිකක් විතර වැඩි වෙයි එච්චරයි තමයි.කොහොම වුණත් කලින් කිව්වා වගේ මේකෙන් ලැඛෙන ප්‍රයෝජන නම් අති විශාලයි.

    මේ රෝග සියල්ල හොඳ කර ගන්න අතරම වෙනදාට වඩා ඉතා ප්‍රබෝධයෙන් දවස ගත කරන්නටත්, කඩිසරව, කාර්යක්ෂමව ඕනෑම දෙයක් කරන්නටත්, දිනය අවසානයේ සුවදායී නින්දක් ලබා ගන්නටත් මෙයින් ඔබට අවස්ථාව ලැබේවි.උදේට බොන වතුර ටිකකින් ලැඛෙන පුදුමාකාර ප්‍රයෝජන අහන්නත් පුදුමයි නේද? මේ සයිට් එක පුරාවට මේ වගේ තවත් හිතන් නැති තරම් සරල දේවල් වලින් ලබා ගන්න පුළුවන් අති මහත් ප්‍රයෝජන ගැන තොරතුරු අඩංගුයි. ඒවත් කියවලා ඔබේ දැනුම වර්ධනය කර ගන්න. ඔබේ දිවියත් සුවදායී කර ගන්න. මේ වගේ දැනුම ඛෙදා හරින ලිපි යාලුවන්ටත් ශෙයා කරලා ඔවුන්වත් දැනුවත් කරන්නට දායක වෙන්න.

    Ref
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ උන්ට පිටරට උන් මොකක් හරි කරනවා කිව්වම තමයි ඒගැන උනන්දු .

    උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක ගොඩක් පරණ සිංහල සාමාන්‍ය සිරිතක් දන්කාලේ සිංහලයෝ නොදන්නවා වුනාට :P
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මරුසිරා;22037585 said:
    අපේ උන්ට පිටරට උන් මොකක් හරි කරනවා කිව්වම තමයි ඒගැන උනන්දු .

    උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක ගොඩක් පරණ සිංහල සාමාන්‍ය සිරිතක් දන්කාලේ සිංහලයෝ නොදන්නවා වුනාට :P

    ඔව් මචෝ.. ඒක් නම් ඇත්ත... මමත් පිලිගන්නව ඒක නම්... :)
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අකුරු ටිකක් තව ලොකු කරලා දැම්මනම් වඩා හොදයි .. TFS :)
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වටිනව මචං, :yes: වතුර බිව්වට මේ වගෙ පිලිවෙලකට කෙරෙන්නෙ නෑ පුතී..;)
    කල්ල බලන්⁣නෝනෙ..:cool:
    Tfs!
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe
    මරුසිරා;22037585 said:
    අපේ උන්ට පිටරට උන් මොකක් හරි කරනවා කිව්වම තමයි ඒගැන උනන්දු .

    උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක ගොඩක් පරණ සිංහල සාමාන්‍ය සිරිතක් දන්කාලේ සිංහලයෝ නොදන්නවා වුනාට :P

    Liquids (including water) intake per day should be limited to 1.5 litres. If taken more, the heart finds it strenuous to pump the water from the heart, according to cardiologist at Nawaloka.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ජපන්නු හපන්නු කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානේ. තාක්ෂණය අතින් වගේම තමන්ගේ භාෂාවයි, සංස්කෘතියයි නොනැසී පවත්වා ගැනීම අතිනුත් ඔවුන් ලෝකය පුදුම කරලා තියෙනවා. ඒත් ඔවුන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඉතා නිරෝගී ලෙස දිගු කලක් ජිවත් වීමේ හැකියාව. ජපනුන් සතු මේ අරුම පුදුම හැකියාවන් ගැන බටහිර විද්‍යාඥයන් හොයලා බලද්දී තමයි ඔවුන් සතු පාරම්පරික ගති පැවතුම ඒකට මොන තරම් දායක වෙනවද කියලා ඔවුන්ට දැන ගන්නට ලැබිලා තියෙන්නේ. මේ අතරින් ඔවුන් නිතරම ජලය පානය කිරීම ගැනත් වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම කොයි ජපන් මනුස්සයත් පොඩි කාලේ ඉඳන් උදේ නැගිටපු ගමන් කරන්නේ පිස්සුවෙන් වගේ වතුර බොන එක බව තමයි බටහිර අය දැකලා තියෙන්නේ.

    ඒත් ඇත්තටම බලපුවාම ඒක පිස්සුවක් නෙවෙයි. මේ ලිපිය දිගටම කියවලා බැලුවොත් ඔයාලාට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි හැමදාම තිබහට බොන වතුර ටික නිවැරදි ක්‍රමයට බීලා අපේ සිරුරට මොන තරම් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් වෙනවද කියන එක.

    ජපානයේ වෛද්‍යවරුන් ඇතුළු ජපන් වෙදැදුරු සංගමය කියන්නේ ජල ප්‍රතිකාරය නිවැරදිව කිරීම මගින් පහසුවෙන් සුව කල නොහැකි රෝගාබාධ සුව කර ගැනීම වගේම විවිධ සෞඛ්‍ය ගැටලු වලටත් හොඳ ප්‍රතිකාරයක් ලබා ගත හැකි බවට ඔවුන්ගේ ජන සමාජය තුල ඕනෑ තරම් සාක්ෂි දකින්නට ලැඛෙන බවයි.

    ඔවුන් තමන්ගේ ජර්නල් වල ජල ප්‍රතිකාරය මගින් සුව කල හැකි රෝග කියලා දක්වලා තියෙන ලෙඩ ලැයිස්තුව දැක්කම ඇත්තටම හිතෙන්නේ මෙතන නැති ලෙඩක් නැහැ නේද කියලයි. හිස රදයන්, ඇදුම් කෑම්, හදවත් ආශ්‍රිත ගැටළු, ආතරයිටිස්, මීමැස්මොරය, අපස්මාරය, ස්ථුල භාවය, බ්‍රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයටිස්, වකුගඩු හා මුත්‍ර ගැටළු, වමනය, ගැස්ට්‍රයිටිස්, බඩ එලිය යාම, අර්ශස්, දියවැඩියාව, මළ බද්ධය, පෙනීමේ ගැටළු, ගර්භාශ ගැටළු, පිළිකා, ඔසප් සංකූලතා, ඇස් කන් නාසා හා උගුර ආශ්‍රිත ගැටළු යනාදිය මෙහි දක්වලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් රෝග තියෙනවද කියලා හිතෙන එකත් සාධාරණයි නේද?ඉතින් මේ සියල්ලෙන්ම මිදීමට වගේම, ඒවා වැළඬෙන්නේ නැතිව නිරෝගීව විසීමටත් උදව් වෙන ජල ප්‍රතිකාරය නිවැරදිව කරන්නේ මෙහෙමයි. ජල ප්‍රතිකාරය සිදු කරන අයුරු.

    වතුර වීදුරු හතරක් පානය කිරීම. වීදුරු හතරක් කිව්වට බය වෙන්න එපා. ජපන් මිනිසුන් මේ සඳහා භාවිතා කරන කෝප්පය මිලි ලීටර් 160ක් විතරයි. ඉතින් මී ලීටර් 640ක් බොන්නයි තියෙන්නේ. මේ ප්‍රමාණය උදෑසන අවදි වූ සැණින් ඉක්මනට පානය කිරීම අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක (මී.ලී 750 අරක්කු බෝතලයක් වගේ) කඳ කොටසට අල්ලන ජල පරිමාවට ආසන්න ලෙස සමානයි. (කඳ කොටස කියන්නේ සිලින්ඩරාකාර කොටසට. ඊට ඉහළින් තමයි බෝතලයේ ඛෙල්ලක් වගේ සිහින් වෙන කොටස තියෙන්නේ.)

    ඊළගට සාමාන්‍ය විදිහට දත් මැදලා මුණ සෝදා ගෙන දවසේ කටයුතු කර ගන්න. මුලින්ම වතුර බීලා විනාඩි 45ක් යන තුරු කිසිවක් කන්නට හෝ බොන්නට එපා.

    කුස පිරෙන්නට හොඳ උදෑසන ආහාර වේලක් ලබා ගන්න. ඉන් පසු තේ හෝ වෙනත් පානයක් ලබා ගන්න. මේ සඳහා පිරිසිදු වතුරම වීදුරු දෙකක් බිව්වත් හොඳයි. (මී.ලී. 300-350)

    දැන් තවත් පැය දෙකක් ගත වන තුරු වෙනත් කිසිවක් කෑමට, බීමට ගන්න එපා. මේ පියවර ඉතාම වැදගත්. උදෑසන ආහාරය සම්පුර්ණයෙන් ගෙන යම් බීමක් පානය කිරීමෙන් පසුව පැය දෙකක් යන තුරු වෙනත් කිසිවක් කුසට වැටෙන්නට බැහැ.

    එතැන් පටන් සාමාන්‍ය ක්‍රමයට දවස ගෙවන්න. වෙනත් කිසිදු විශේෂ යමක් කරන්නට අවශ්‍ය නැහැ.

    මේ ක්‍රියාවලිය හැමදාම සිදු කරන්න. පහතින් දක්වලා තියෙනවා ඔබට ඇති ගැටළු අනුව මෙය සිදු කල යුතු කාල පරාසය.

    විවිධ සෞඛ්‍ය ගැටළු හා රෝග සඳහා ජල ප්‍රතිකාරය සිදු කල යුතු කාල පරාසය

    අධි රුධිර පීඩනය – දින 30ක් නොකඩවා.
    ගැස්ට්‍රයිටිස් – දින 10ක්.
    දියවැඩියාව – දින 30ක්.
    මළ බද්ධය – දින 10ක් හෝ මග හැරෙන තුරු.
    පිළිකා – නොකඩවා දින 180ක් (මාස 6ක් පුරා.)
    ක්ෂය රෝගය – දින 90ක්. මෙහිදී උණු වතුර භාවිත කරන්න.
    ආතරයිටිස් – පළවෙනි සතියේ නොකඩවා දින තුනක්. ඉන් පසු දවස් 4ක් මෙය සිදු නොකර සිටින්න. ඉන් පසු දෙවන සතියේ සිට දිනපතා සිදු කරන්න.
    මේ ජල ප්‍රතිකාරයෙන් ඇති විය හැකි කිසිදු අතුරු ආබාධයක් හෝ රෝගයක් නැහැ. ක්ෂය රෝගීන් අනිවාර්යයෙන්ම මෙම ප්‍රතිකාරය සඳහා උණු වතුර භාවිත කරන්නට වග බලා ගැනීම විතරයි ප්‍රවේසම් විය යුතු එකම අවස්ථාව. අනෙක් කිසිම කෙනෙකුට මේකෙන් කිසිදු ගැට‍ළුවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඕනේ නම් මුත්‍රා පිට වීම ටිකක් විතර වැඩි වෙයි එච්චරයි තමයි.කොහොම වුණත් කලින් කිව්වා වගේ මේකෙන් ලැඛෙන ප්‍රයෝජන නම් අති විශාලයි.

    මේ රෝග සියල්ල හොඳ කර ගන්න අතරම වෙනදාට වඩා ඉතා ප්‍රබෝධයෙන් දවස ගත කරන්නටත්, කඩිසරව, කාර්යක්ෂමව ඕනෑම දෙයක් කරන්නටත්, දිනය අවසානයේ සුවදායී නින්දක් ලබා ගන්නටත් මෙයින් ඔබට අවස්ථාව ලැබේවි.උදේට බොන වතුර ටිකකින් ලැඛෙන පුදුමාකාර ප්‍රයෝජන අහන්නත් පුදුමයි නේද? මේ සයිට් එක පුරාවට මේ වගේ තවත් හිතන් නැති තරම් සරල දේවල් වලින් ලබා ගන්න පුළුවන් අති මහත් ප්‍රයෝජන ගැන තොරතුරු අඩංගුයි. ඒවත් කියවලා ඔබේ දැනුම වර්ධනය කර ගන්න. ඔබේ දිවියත් සුවදායී කර ගන්න. මේ වගේ දැනුම ඛෙදා හරින ලිපි යාලුවන්ටත් ශෙයා කරලා ඔවුන්වත් දැනුවත් කරන්නට දායක වෙන්න.

    Ref

    Thanx. REP added
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේ විදිහටම නොවුනත් උදේ නැගිට්ටම වතුර බොනවා, පෝස්ට් එකට ස්තුතියි. :)