ಠ~ಠ Hotel Room questions?? ಠ~ಠ

Thinking

Member
Oct 31, 2011
240
61
0
මචන් මං මේක අහන්නේ නොදන්නාකම නිසාමයි.. ඕක හින්දා විහිලුවට ගන්න, hard talk දෙන්න එපා මචන්...

කතාව මෙහෙමයි,
හොටෙල් රූම් එකක් තමා හොයන්නේ. එතකොට කියයි, ඕකත් එච්චර දෙයක්ද? ඹ්න තරම් තියෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නෙ මේකයි. මටයි, මගේ ගර්ල්ටයි තමා යන්න ඕනා කරන්නේ. ඒත් දෙන්නටම එකට රූම් එකට යන්න බෑ.:dull: පෙනුමෙනුත් ගැලපෙන්නේ නෑ.:( ඊටත් වඩා දෙන්නව කවුරු හරි එකට දැක්කොත් වසලා හමාරයි. ඒක හින්දා දෙන්නා දෙපාරකට යන්න තමා ඕනා. රූම් දෙන තැන් වල නම් ඒක හරි යන්නේ නෑ මං හිතන්නේ.



1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද?

2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!)

3. මේ විදිහට කාටවත් මීටර් වෙන්නේ නැතුව යන්න පුළුවන් හොද හොටෙල් කොළඹ අවට මොනවද තියෙන්නේ. (ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ් වගේ සුපිරි ඒවගෙ නම් කිසිම අවුලක් නැති බව දන්නවා කියලා දන්නවා, ඉතින් බලන්නේ සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට තැනක්)

4. ඔන්ලයින් බුක් කරනවනම් හොද හොටෙල්? (ලින්ක් සමඟ)


Reply කරන හැමොටම Rep දෙනවා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද? - ubala 2 ge ID denna ona.

    2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!) - puluwan.

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රූම් එකට දෙන්නට එකට යන්න බෑ කිව්වා..??? මොන හුයන්නක්ද යකෝ ඒ??? උඹ කෙසේ වෙතත් කෙල්ල තනියෙන් ගියොත් පට්ට බඩුවක් කියලා හිතයි. රෙසිප්ෂන් එකේ උන් ත්‍රීවිල් පාර්ක් එකේ උන්ට මැසේ එක දෙයි මචන් තනියෙන් පට්ට බඩුවක් ඇවිත් වර කියලා.. සෙට් පිටින් ඇවිත් ගැන්ග් බැන්ග් දායි යකෝ... අනේ මන්ද උඹේ පිරිමි කම....

    උඹ කාර් එහෙක වගේ නම් යන්නේ ගතක් අරන් පට්ට බිස්නස් කාරයෙක් වගේ පළයන්... කාර් එක නවත්තලා සෙන්ටර් ලොකින්ග් දාලා කික් කික් ගාලා වැඩර් වගේ පලයන් රෙසිප්ෂන් එකට... යද්දි කෙල්ලගේ අතින් අල්ලන් පලයන්.. වෙලාව අනුව ගුඩ් මෝර්නින්ග් ඊවින්ග් කියලා රූම් එකක් ගන්න පුළුවන්ද අහපන්.. චාර්ජස් අහලා සෙට් වෙන එකට පේ කරපන්... දෙන්නගේ අයි ඩී දෙක දීපන්... උඹ ඒ වැඩ ටික කරනකන් කෙල්ලට පොඩ්ඩක් පස්සට වෙලා ඉන්න කියපන්... රූම් එක ඕකේ කියපු ගමන් කෙල්ලගේ අතින් අල්ලන් පලයන් යමු බබා කියලා...




    1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද?

    ලොල්.. උඹ එහෙම බුක් කරලා මෙහෙම කෙල්ලෙක් එයි ඒකිව රූම් එකට එවන්න කිව්වොත් උන් හිතයි ඒ බඩුවක් කියලා... උඹේ කෙල්ල බඩුවක් වෙලා නවතින්නේ...


    2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!)


    සිංගල් බෙඩ් එකේ බැරි කමක් නෑ... ඒත් කකුල් පලල් කරද්දි දණ හිස ඇඳෙන් එළියට පනිවි.. එතකොට අමාරුයි.. අනික සුව පහසු නෑ.. ඔහේ ගුලි වෙලා ඉන්න වෙන්නේ... හොඳම දේ ඩබල් බෙඩ් එකක් ගනින්... දෙන්න පුළුවන් හනුමා දර පලන්න වගේ..


    3. මේ විදිහට කාටවත් මීටර් වෙන්නේ නැතුව යන්න පුළුවන් හොද හොටෙල් කොළඹ අවට මොනවද තියෙන්නේ. (ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ් වගේ සුපිරි ඒවගෙ නම් කිසිම අවුලක් නැති බව දන්නවා කියලා දන්නවා, ඉතින් බලන්නේ සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට තැනක්)

    දෙහිවල කොන්කෝර්ඩ් පලයන්.. පට්ට ජෙනුයින්.. රූම්ස් හොඳයි... රුපියල් 6000ක් වත් වෙයි...
     
    • Like
    Reactions: Thinking

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    උඹ ඔය කරන්න යන වැෙඩ් ගැන ෙදපාරක් හිතපං. ඒච්චරයි මං කියන්ෙන්
     
    • Like
    Reactions: Thinking

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    උඹ ඔය කරන්න යන වැෙඩ් ගැන ෙදපාරක් හිතපං. ඒච්චරයි මං කියන්ෙන්

    SAHATHIKA ATHTHA MACHAN... DEPARAK NEWEI DAHAS WATHAWAK HITHAPAN....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    mokakda yako me harupe. looks gapa penne na kiyane?? umba 60 withar apenumai kellata 5 wasare penumak da?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බය නැතුව ගාලු පාරේ සී සයිඩ් එකේ හොටෙල් එකකට යන්න​. නැත්නම් වැල්ලවත්ත උනත් අවුලක් නැ. කොල්ලගේ විතරයි IDඉල්ලන්නෙ. සමහර වෙලාවට ඒක ඉල්ලන්නෙත් නැහැ. නම​, ID නම් බර් එක අපිටම ලියන්න කියලා පොත දෙනවා. :lol: බොරු එකක් ලිව්වත් අවුලක් නැ.මම දන්න කොල්ලො ඕනි බොරු නම් ලියලා තියනවා. හොටෙල් අයිතිකාරයන්ට ඕනි සල්ලි විතරයි. මලාට පොලිසියෙන් පනින්නෙත් නැ. බය නැතුව යන්න​. නැත්නම් රාජගිරිය පැත්තෙත් හොද හෙටෙල් තියනවා
     
    • Like
    Reactions: csstudio